Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
Cooking
>
Cooking Talk
නයි මස් උයමු
Page 1 of 5
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
DjAtrocity
Senior Member
Posts: 1,221
Join Date: Jan 2016
Location: Temporal Dimension
නයි මස් උයමු -
01-28-2016, 04:30 PM
How to Cook a Snake?
නයි මස් කාල තියනවද?
හපෝ නෑ, කොහොමද ඕවා කන්නෙ.
තලගොයි මස්? ඔව්
මේ ප්රශ්ණෙ ගොඩක් අයට තියෙන එකක් , නයි මස් කන්න බැරිද?
බැරි මොකෝ ඇයි අහවල් රටේ කන්නෙ.
ඒ කොහෙද? ඇයි චීනෙ
ඔව් චිනෙ
ඉගෙන ගන්න ගියපු (Medicine කරන්න තමයි) කෙනෙක් කියපු දෙයක්
නයාගෙවිස ඇඟ ඇතුලට යන්න කලින් ඌ උයල කෑවට අවුලක් නෑ, හැබැයි මේකට නයෙක් මරන්නම වෙනව. එහෙම නැත්තං මැරිච්ච එකෙකුගෙ ඇඟ ඇතුලෙ මොකෙක්ද ඉන්නෙකියල කාපු එකා විස එකෙක් නෙව්යි නන් බඩවැල් සුද්ද කරල ගත්තැහැකි.
1.ඉස්සෙල්ලම කරන්න ඕනෙ බෙල්ල කපන එක. මේවිදියට.
2. ඊට පස්සෙ උගෙ ගුදමාර්ග හොයාගෙන කතුරකින් ඌව 2කට කපනවා, එතකොට තමයි බඩේ මොක්කු හරි විසකුරු සත්තු ඉන්නවද කියල බලාගන්න පුලුවන්.
3.බඩේ ඉන්නෙ මොක්කුද බලනවා
4. ඊටපස්සෙ පොඩි පිහියකින් මේවේයගේ ටිශූ එක අයින් කරනවා
5. පේපර් සර්වියට එකකින් අල්ලා ඔලුව පැත්තෙ ඉඳල මේවිදියට හම ගලවනවා.
6.බඩවැල් සුද්ද කරනවා.
7. ඊට පස්සෙ කපාගන්න හෝදන්න ඕනෙ
8. කෝන් බ්රෙඩ් , බිත්තර සුදුමද ,ගම්මිරිස්, තෙල් කෝප්ප 1/2 විතර් ඕනෙ.
හදන්නෙ, ලුනු වතුරවල පොඟවල ටිකවෙලාවක් තියනවා වි 20 ක් විතර
ඊට පස්සෙ කෑලි ටික මේ බිත්තර සුදුමද වල පොඟවල, කෝන් බ්රෙඩ් තවරලා ගැඹුරුතෙලේ බැදගන්නවා.
9.ඊට පස්සෙ මේවගේ තමයි අන්තිමට එන්නෙ.
මේකෙ රහ කුකුල් මසුයි මාලුයි එකට කනකොට එන රහලු තියෙන්නෙ.
BUMP
DjAtrocity
View Public Profile
Send a private message to DjAtrocity
Find all posts by DjAtrocity
(#
2
)
dilw
Senior Member
Posts: 1,628
Join Date: May 2015
01-28-2016, 04:34 PM
Bump
dilw
View Public Profile
Send a private message to dilw
Find all posts by dilw
(#
3
)
pavithra_uk
Senior Member
Posts: 38,673
Join Date: Oct 2009
Location: New caledonia
01-28-2016, 04:35 PM
අපරාදේ මරපු නයි විසික් කළා බං
pavithra_uk
View Public Profile
Send a private message to pavithra_uk
Find all posts by pavithra_uk
(#
4
)
toga boy
Senior Member
Posts: 3,748
Join Date: Jan 2014
Location: staline city
01-28-2016, 04:39 PM
bump
toga boy
View Public Profile
Send a private message to toga boy
Find all posts by toga boy
(#
5
)
Mr. Shan
Senior Member
Posts: 2,349
Join Date: Dec 2013
Location: In your mind
01-28-2016, 04:40 PM
try karala balanna one..
Mr. Shan
View Public Profile
Send a private message to Mr. Shan
Find all posts by Mr. Shan
(#
6
)
ncdisa
Senior Member
Posts: 1,193
Join Date: Jan 2009
Location: chilaw
01-28-2016, 04:42 PM
Quote:
Originally Posted by
pavithra_uk
අපරාදේ මරපු නයි විසික් කළා බං
ncdisa
View Public Profile
Send a private message to ncdisa
Find all posts by ncdisa
(#
7
)
nvhcc89
Senior Member
Posts: 19,066
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
01-28-2016, 04:45 PM
nvhcc89
View Public Profile
Send a private message to nvhcc89
Find all posts by nvhcc89
(#
8
)
samantha57126
Senior Member
Posts: 2,012
Join Date: Aug 2008
Location: GERMANY
01-28-2016, 09:28 PM
Last edited by samantha57126; 01-28-2016 at
09:30 PM
.
samantha57126
View Public Profile
Send a private message to samantha57126
Find all posts by samantha57126
(#
9
)
සොහොන
Senior Member
Posts: 12,410
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
01-28-2016, 09:31 PM
මොනවාද බන් මම ටිකකට කලින් බැලුවේ
සොහොන
View Public Profile
Send a private message to සොහොන
Find all posts by සොහොන
(#
10
)
andrewsmith
Senior Member
Posts: 3,210
Join Date: Feb 2011
Location: issara kotahena den gampaha pette
01-28-2016, 09:34 PM
kraaaak thuk thuk thuk
andrewsmith
View Public Profile
Send a private message to andrewsmith
Find all posts by andrewsmith
Page 1 of 5
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.06388
seconds with
11
queries