ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )
View Poll Results: එළකිරි ජනාධිපති&
එළකිරි ජාතික සභාවේ, SHEHAN_GIWANTHA 386 42.42%
එළකිරි තනිකඩ පෙරමුණේ sadamol buwa 387 42.53%
එළජන ආතල් පක්ෂයේ mac14 32 3.52%
එළකිරි සමරිසි පෙරමුණේ tupac97 105 11.54%
Voters: 910. You may not vote on this poll

Reply
 
Thread Tools
(#2621)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to behold
 
Posts: 7,406
Join Date: Feb 2013
Location: හැමිනේශන්
laugh 11-30-2019, 09:02 AM

Quote:
Originally Posted by Pessimist View Post
ඔයාලට රට්ටු බනිනව pm කරල කරදර කරනව කියල. මිනිස්සුන්ට කරදර කරල ලබපු ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් නෙමේ
ඔයාල ත්‍රෙඩ් කීයක් කෑවද තඩි image දාල.
අපි කාටවත් කරදරයක් නොවෙන්න මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගිය නිසයි පැරදුනේ

අපිත් එක්කත් රට්ටු බැන්නා ගේ කොල්ලො සෙට් එක නිසා මේ දවස්වල සෑහෙන්න කරදරේ කියලා.. තනිකඩ සෙට් එක සහය ඉල්ලුවේ හොද කිරියක් වෙනුවෙන්, ඒත් උබල ඉල්ලුවේ වලස්තකම ප්‍රචලිත කරන්නනේහ්... ඒ අතින් අපි හොදයි
Reply With Quote
(#2622)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 18,432
Join Date: Mar 2018
Location: 🌎
11-30-2019, 09:06 AM

Quote:
Originally Posted by Rahula Kasun View Post

අපිත් එක්කත් රට්ටු බැන්නා ගේ කොල්ලො සෙට් එක නිසා මේ දවස්වල සෑහෙන්න කරදරේ කියලා.. තනිකඩ සෙට් එක සහය ඉල්ලුවේ හොද කිරියක් වෙනුවෙන්, ඒත් උබල ඉල්ලුවේ වලස්තකම ප්‍රචලිත කරන්නනේහ්... ඒ අතින් අපි හොදයි
බොරු කියන්න එපා. ඔයාලට බැනල දාපු ත්‍රෙඩ් එකකුත් තියෙනව මේකෙ. අපිට කවුරුත් මොකුත් කිව්වෙ නෑ
Reply With Quote
(#2623)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 52,568
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
11-30-2019, 09:19 AM

Quote:
Originally Posted by thani ataya View Post
ඔයාල දිනල නේද මේකෙ හැටියට.
එහෙම ආරංචියක් යනව
Reply With Quote
(#2624)
Old
sadamol buwa's Avatar
sadamol buwa sadamol buwa is offline
Senior Member
sadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant future
 
Posts: 18,757
Join Date: Mar 2016
Location: නෙතූෂි අක්කි ගාව
11-30-2019, 09:46 AM

Quote:
Originally Posted by Sara531 View Post
- නිල නිවේදනය -

මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්
Sara531 ,
මැතිවරණ කොමිසම.


හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.

අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.

ඡන්ද ප්‍රතිපල ගණනය කර අවසන් අතර 2019 / 2020 වසර සදහා එළකිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබන්නෙ "එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වු සදමොල් මහතා

ඔහුට අපි සුබ පතන අතර නිල ප්‍රතිපල සටහන් නූල බලාපොරොත්තු වන්න..

මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
මැතිවරණය කොමිසම වෙනුවෙන්,
Sara 531

සරා... ආයේ ඡන්ද කරන්න නම් බෑ... මේකෙන්ම ඡන්ද කියන නමත් එපා උනා.. මේ ෆේක් වැස්සක් එක්ක මොන ඡන්දද. අනික මිනිස්සු ගොඩක් මේ වැඩේට කැමති නෑ... මම හිතනවා අනික් නායකයනුත් මේකට එකඟ වෙයි කියලා.
Reply With Quote
(#2625)
Old
JuZe_BaNda JuZe_BaNda is online now
Senior Member
JuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really nice
 
Posts: 873
Join Date: Mar 2018
11-30-2019, 09:46 AM

Quote:
Originally Posted by Sara531 View Post
- නිල නිවේදනය -

මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්
Sara531 ,
මැතිවරණ කොමිසම.


හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.

අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.

ඡන්ද ප්‍රතිපල ගණනය කර අවසන් අතර 2019 / 2020 වසර සදහා එළකිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබන්නෙ "එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වු සදමොල් මහතා

ඔහුට අපි සුබ පතන අතර නිල ප්‍රතිපල සටහන් නූල බලාපොරොත්තු වන්න..

මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
මැතිවරණය කොමිසම වෙනුවෙන්,
Sara 531

Reply With Quote
(#2626)
Old
toi's Avatar
toi toi is offline
Awrudu Games 2017 - Winners
toi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nice
 
Posts: 5,164
Join Date: Jan 2015
Location: හත්‍ථවනගල්ල
11-30-2019, 09:49 AM

දිනුවා බුම්ප්
Reply With Quote
(#2627)
Old
sadamol buwa's Avatar
sadamol buwa sadamol buwa is offline
Senior Member
sadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant futuresadamol buwa has a brilliant future
 
Posts: 18,757
Join Date: Mar 2016
Location: නෙතූෂි අක්කි ගාව
11-30-2019, 09:52 AM

Quote:
Originally Posted by JuZe_BaNda View Post
Quote:
Originally Posted by toi View Post
දිනුවා බුම්ප්
තැන්කියු සුදූලා...
Reply With Quote
(#2628)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond repute
 
Posts: 25,103
Join Date: Sep 2013
Location: කැමති තැනක
11-30-2019, 09:57 AM

ade api dinala ne.


gasa mathak wenawa.
Reply With Quote
(#2629)
Old
P o o L's Avatar
P o o L P o o L is offline
Senior Member
P o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of light
 
Posts: 4,581
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
11-30-2019, 09:57 AM

#ගොන්_ආතල්_ත්‍රෙඩ්_බම්ප්.
Reply With Quote
(#2630)
Old
tupac97's Avatar
tupac97 tupac97 is offline
Senior Member
tupac97 is a jewel in the roughtupac97 is a jewel in the roughtupac97 is a jewel in the roughtupac97 is a jewel in the roughtupac97 is a jewel in the roughtupac97 is a jewel in the rough
 
Posts: 6,793
Join Date: Apr 2016
Location: colombo
11-30-2019, 09:57 AM

wtf I didn't even know about this ,who picked me as the leader?
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! ! ! ! ! !ඩෝඩෝහොරා, ! ! ! ! ! ! ! ! පොන්නඩෝඩෝ, ! ! ! ! ! ! ! මෝලා දිනුම්, ! ! ! ! තනිකඩ පෙරමුණ, ! ! ! ! තනිකඩයෝ ගොඩ, ! ! ! ! ෂෙහාන් පොන්නයා, ! ! ! ! @සභාව පරාදයි, ! ! ! ! pedo guy sadamol, !!!shehan ponnaya paradai, අම්මට හුකන dodo, එළකිරි මැතිවරණය_, කැරි පොන්න ඩොඩො, තනිකඩයෝ ගොඩ, මැතිවරණ විකාශය, සභාවේ පොන්න රැල, ek news 24x7, enc=karikotiyo, enc=tna, pdomol sara dodo scammers, rahula_kasun, shehan gotukola pons, thanikada rox, thanikada_peramuna, ~ ඩෝඩො ගේ ත්‍රෙඩ් ~, ~මෝල් මකරා~

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05680 seconds with 12 queries