ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Cooking > Recipes and Showcase
Reload this Page ආසම කෑම අපිම හදමු!!
Reply
 
Thread Tools
(#201)
Old
ashmi's Avatar
ashmi ashmi is offline
Senior Member
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all
 
Posts: 19,491
Join Date: Dec 2011
09-19-2013, 10:56 PM

කහ බතක් හදමු..
අවශ්‍ය ද්‍රව්‍ය,
කීරි සම්බා කිලෝ 1,
පොල් මිටි කිරි කෝප්ප 1,
තලාගත් සුදු ලූනු බික් 4-5,
තලාගත් අමු ඉඟුරු කෑල්ලක්,
එනසාල් කරල් 4-5,
කරබු නැටි 4-5,
සේර,රම්පෙ,කරපිංචා,
ඇස්ට්‍රා මාගරින් ග්‍රෑම් 150,
එලවලු තෙල් මේස හැඳි 2ක් පමණ,
ලොකු ලූනු ග්‍රෑම් 150ක් පමණ.
කහ කුඩු තේ හඳි 1/4ක් පමණ,
ලුනු කුඩු ස්වල්පයක්.

මුලින්ම හාල් ටික හොඳට සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න.රාස්පනක් ලිපේ තබා ඇස්ට්‍රා මාගරින් සහ තෙල් දමන්න.තෙල් රත්වෙනකොට එනසාල්,කරාබු නැටි,සුදු ලූනු,අමු ඉඟුරු,රම්පෙ,කරපින්චා,සේර,ලොකු ලූනු දමා හොඳින් බැද ගන්න.සියල්ල එක සැරේ නෙමේ.එකින් එක .දැන් කහ කුඩු ටික දාන්න.සියල්ල හොඳින් කලවන් කර හාල් ටික දමන්න.දැන් මේ සියල්ල විනාඩි 2-3ක් බැදෙන්නට හරින්න.දැන් සාමාන්‍ය වතුර තියන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දමා බත ඉදෙන්න තියන්න.වතුර හිඳුනු පසු පොල් කිරි ටික දමා හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න.අවශ්‍ය නම් බැද ගත් කජු ටිකක් දමන්න.
Reply With Quote
(#202)
Old
Hi Elakiri's Avatar
Hi Elakiri Hi Elakiri is offline
Senior Member
Hi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the rough
 
Posts: 2,796
Join Date: Oct 2011
10-10-2013, 12:50 PM

Quote:
Originally Posted by ashmi View Post

ashmi අක්කගේ ප්‍රොෆයිල් එකේ ඇල්බම් එකේ තියෙන පික්ස් ඇගේ අවසරය ඇතුව මෙසේ පල කරමි

පින්තූර විශාල කර බලාගැනීමට මෙතනට යන්න

Reply With Quote
(#203)
Old
ashmi's Avatar
ashmi ashmi is offline
Senior Member
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all
 
Posts: 19,491
Join Date: Dec 2011
10-10-2013, 12:56 PM

බොහොම ස්තූතියි මල්ලියා....මේ පින්තූර ටික මේ විදිහට දාගන්න බැරිව ලතවෙවී ඉඳිද්දි මේ කරපු උදව්වට බොහොම පිං ඔයාට....ඒ වගෙම රෙසපි එක පින්තූරත් එක්කම දාන්න කියලා උපදෙස් දුන්නු දත් කිඹුලා මහතාටත් ස්තූතිවන්ත වෙමි....
pictures upside down...

Last edited by ashmi; 10-11-2013 at 10:22 AM.
Reply With Quote
(#204)
Old
Hi Elakiri's Avatar
Hi Elakiri Hi Elakiri is offline
Senior Member
Hi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the rough
 
Posts: 2,796
Join Date: Oct 2011
10-10-2013, 12:57 PM

Quote:
Originally Posted by ashmi View Post
බොහොම ස්තූතියි මල්ලියා....මේ පින්තූර ටික මේ විදිහට දැනගන්න බැරිව ලතවෙවී ඉඳිද්දි මේ කරපු උදව්වට බොහොම පිං ඔයාට....ඒ වගෙම රෙසපි එක පින්තූරත් එක්කම දාන්න කියලා උපදෙස් දුන්නු දත් කිඹුලා මහතාටත් ස්තූතිවන්ත වෙමි....
Reply With Quote
(#205)
Old
ashmi's Avatar
ashmi ashmi is offline
Senior Member
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all
 
Posts: 19,491
Join Date: Dec 2011
10-10-2013, 01:00 PM

Quote:
Originally Posted by Hi Elakiri View Post
එසේම වේවා!.....
Reply With Quote
(#206)
Old
nvhcc89's Avatar
nvhcc89 nvhcc89 is offline
Senior Member
nvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to all
 
Posts: 19,133
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
10-10-2013, 01:20 PM

Quote:
Originally Posted by ashmi View Post
එසේම වේවා!.....
thanks ahimi
Reply With Quote
(#207)
Old
Hi Elakiri's Avatar
Hi Elakiri Hi Elakiri is offline
Senior Member
Hi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the rough
 
Posts: 2,796
Join Date: Oct 2011
10-10-2013, 02:15 PM

Quote:
Originally Posted by nvhcc89 View Post
thanks ahimi
උඹ මොකටද බන් මට තෑන්ක්ස් කරන එව්වට පැනලා දෙන්නේ? Joke
Reply With Quote
(#208)
Old
Hi Elakiri's Avatar
Hi Elakiri Hi Elakiri is offline
Senior Member
Hi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the roughHi Elakiri is a jewel in the rough
 
Posts: 2,796
Join Date: Oct 2011
10-10-2013, 02:17 PM

Quote:
Originally Posted by nvhcc89 View Post
thanks ahimi
අහිමි
Reply With Quote
(#209)
Old
praneeth.pj's Avatar
praneeth.pj praneeth.pj is offline
Senior Member
praneeth.pj is a jewel in the roughpraneeth.pj is a jewel in the roughpraneeth.pj is a jewel in the roughpraneeth.pj is a jewel in the roughpraneeth.pj is a jewel in the roughpraneeth.pj is a jewel in the rough
 
Posts: 988
Join Date: Mar 2013
10-10-2013, 02:25 PM

thanks
Reply With Quote
(#210)
Old
ashmi's Avatar
ashmi ashmi is offline
Senior Member
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all
 
Posts: 19,491
Join Date: Dec 2011
10-10-2013, 04:45 PM

Quote:
Originally Posted by nvhcc89 View Post
thanks ahimi
ur welcome!
Reply With Quote
Reply

Bookmarks

Tags
!sriboysl ගේ එළකිරි, !sriboysl තමා එළම, කෑවොත් රෙනවා, කිඹුලම කාපි‍ය, කිඹුලා ගේ එළකිරි, බඩ පල, බලලා රෙමු., රෙසිපි, 320, elakiri kama, food, pabilis ge son

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06711 seconds with 9 queries