ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අමාරුවෙන් ලැබෙන දෙය හැම විටම ශ්‍රේෂ්ඨයි..
Reply
 
Thread Tools
(#1)
Old
chathura414's Avatar
chathura414 chathura414 is offline
Senior Member
chathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to all
 
Posts: 1,235
Join Date: Jan 2014
Location: M-Town
Up අමාරුවෙන් ලැබෙන දෙය හැම විටම ශ්‍රේෂ්ඨයි.. - 08-29-2019, 02:25 PM

අමාරුවෙන් ලැබෙන දෙය හැම විටම ශ්‍රේෂ්ඨයි... ❤️😊

ඇතින්නියක් සහ බැල්ලියෙකු එකවර ගැබ් ගත්තේය. මාස තුනකට පසු බැල්ලි බලු පැටවුන් හය දෙනෙකු බිහි කළේය. මාස හයකට පසු, බැල්ලි නැවත ගැබ්ගෙන ඇති අතර, මාස නවයකදී එහි තවත් බලු පැටවුන් දුසිමක් බිහි කළේය. රටාව දිගටම පැවතුනි.

දහ අටවන මාසයේ බැල්ලි ඇතින්නිය ළඟට ගොස්, ඔබ ගැබ්ගෙන ඇති බව ඔබට විශ්වාසද? අපි එකම දිනයක ගැබ් ගත්තා. මම බලු පැටවුන් දුසිමකට තුන් වතාවක් දරු ප්‍රසූතියක් කර ඇති අතර ඔවුන් දැන් විශාල බල්ලන් බවට පත්ව ඇත. නමුත් ඔබ තවමත් ගැබ්ගෙන ඇත. කුමක් සිදුවේද?

ඇතින්නිය පිළිතුරු දෙමින්, "මට ඔබට තේරුම් කළයුතු දෙයක් තිබේ." මා රැගෙන යන්නේ බලු පැටියෙකු නොව අලියෙකි. මම බිහි කරන්නේ අවුරුදු දෙකකට එකක් පමණි. මගේ දරුවා බිම වැටෙන විට පොළොවට එය දැනේ. ඔහු තේජාන්විත ව පාර තරණය කරන විට මිනිසුන් ඔහු දෙස බියෙන් හා ගෞරවය යෙන් බලා සිටි. දැනුදු මා රැගෙන යන දෙය අවධානය යොමු කරයි. එබැවින් මා රැගෙන යන දෙය බලවත් හා ශ්‍රේෂ්ඨ ය. එයට මුලු ලෝකයේම අවදානය හිමි වේ.

"මගේ කාලය පැමිණේ. එය පොළොවේ මතුපිටට වැදුණු විට මිනිසුන් ප්‍රශංසා කරනු ඇත."

ඔබ ඔය උපාධිය ගන්නේ නැද්ද ? ඔබට කවදා රැකියාව ලැබෙන්නේ ද? ඔබ බඳින්නේ කවදාද? ඔබ දරුවෙකු වදන්නෙ නැද්ද? ඔබේ අහවල් මිතුරානම් මෙසේය. මෙලෙස අපව සංසන්දනය වන වාර අනන්තයි අප්‍රමාණයි . අපි ගන්නෙ එසේ මෙසේ උපාධියක් නොවන බවත්, එයද එක්තරා අරගලයක් බවත්, අපට තවම නිදහසේ තරුණ විය ගත කළ යුතු බවත්, රස්සාව මත අප නොයැපෙන බවත්, සුදුසු කල සුදුසු ලෙස සියල්ල සිදුවනු තබා අපට මව්වරු පියවරු වීමට හදිස්සියක් නැති බවත් පහදන්නට අවශ්‍ය නැත. ගතවන හැම තත්පරයක්ම අපි අලුත් අත්දැකීම් සමඟ මුසුවෙමින් ජිවත්වන බවනම් ඔබට වටහා දෙන්නට මට තවත් උපමා නොමැත.

එබැවින් ඔබගේ ගමන වෙනත් කිසිවෙකු සමඟ සංසන්දනය නොකරන්න.

ජිවිතය මෙසේය. එය අප හැමෝටම එකම දේ එකවර ලබා නොදෙන්නේ ය. එය විටින් විට විට විවිධ අවස්ථා දී ඔබව මැන බලන්නේය.
සුදුස්සාට සුදුසු දෙය දෙන්නට බොහෝ සේ දෛවය විසින් අපව පරික්ෂා කරන්නේය. බුද්ධත්වය උවද ලබාගන්නේ කල්ප ගණනක් පුරා පාරමී දම් වැඩීමෙනි. අද ඔබ ජීවත්වන තත්ත්වය වෙන කිසිවෙකු හා කිසිවක් සමඟ සංසන්දනය නොකරන්න. පැහැදිළි අහසක දක්ෂ ගුවන් නියමුවකු බිහිවන්නේ නැති සේම, රළු නොවන මංමාවතක දක්ෂ රියදුරෙක්ද, නිසල සයුරක දක්ෂ නැවියෙකුද කිසිදා බිහිවන්නේ නැත.

Last edited by chathura414; 08-29-2019 at 06:37 PM.
Reply With Quote
(#2)
Old
Batman963's Avatar
Batman963 Batman963 is offline
Senior Member
Batman963 is just really niceBatman963 is just really niceBatman963 is just really niceBatman963 is just really niceBatman963 is just really niceBatman963 is just really niceBatman963 is just really niceBatman963 is just really niceBatman963 is just really nice
 
Posts: 670
Join Date: Jun 2016
Location: Gampaha
08-29-2019, 03:13 PM

bump
Reply With Quote
(#3)
Old
Persiaus Persiaus is offline
Senior Member
Persiaus has a spectacular aura aboutPersiaus has a spectacular aura about
 
Posts: 139
Join Date: Jan 2017
Up 08-29-2019, 03:25 PM

අමාරුවෙන් ලැබෙන දෙය හැම විටම ශ්‍රේෂ්ඨයි
rep++
Reply With Quote
(#4)
Old
marvin silva's Avatar
marvin silva marvin silva is offline
Senior Member
marvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of light
 
Posts: 2,738
Join Date: Jan 2010
08-29-2019, 03:34 PM


Reply With Quote
(#5)
Old
SimonRiley's Avatar
SimonRiley SimonRiley is offline
Senior Member
SimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really nice
 
Posts: 1,476
Join Date: Jan 2017
Location: Colombo
08-29-2019, 03:49 PM

Quote:
ජිවිතය මෙසේය. එය අප හැමෝටම එකම දේ එකවර ලබා නොදෙන්නේ ය. එය විටින් විට විට විවිධ අවස්ථා දී ඔබව මැන බලන්නේය.
Quote:
සුදුස්සාට සුදුසු දෙය දෙන්නට බොහෝ සේ දෛවය විසින් අපව පරික්ෂා කරන්නේය. බුද්ධත්වය උවද ලබාගන්නේ කල්ප ගණනක් පුරා පාරමී දම් වැඩීමෙනි. අද ඔබ ජීවත්වන තත්ත්වය වෙන කිසිවෙකු හා කිසිවක් සමඟ සංසන්දනය නොකරන්න. පැහැදිළි අහසක දක්ෂ ගුවන් නියමුවකු බිහිවන්නේ නැති සේම, රළු නොවන මංමාවතක දක්ෂ රියදුරෙක්ද, නිසල සයුරක දක්ෂ නැවියෙකුද කිසිදා බිහිවන්නේ නැත.



මම facebook නැහැ. හැබැයි මේක ලියපු කෙනාට කියන්න, මට මේ වචන මි පැණි වු වග. tfs++
Reply With Quote
(#6)
Old
lpwicrama's Avatar
lpwicrama lpwicrama is offline
Senior Member
lpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to behold
 
Posts: 18,385
Join Date: Mar 2015
Location: Nawalapitiya
Send a message via ICQ to lpwicrama Send a message via AIM to lpwicrama Send a message via MSN to lpwicrama Send a message via Yahoo to lpwicrama Send a message via Skype™ to lpwicrama
08-29-2019, 05:10 PM

tfs+
Reply With Quote
(#7)
Old
Rukshansms's Avatar
Rukshansms Rukshansms is offline
Senior Member
Rukshansms is just really niceRukshansms is just really niceRukshansms is just really niceRukshansms is just really niceRukshansms is just really niceRukshansms is just really niceRukshansms is just really nice
 
Posts: 1,208
Join Date: Oct 2010
Location: kandy
08-29-2019, 05:19 PM

Bump
Reply With Quote
(#8)
Old
NK123's Avatar
NK123 NK123 is online now
Senior Member
NK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant future
 
Posts: 25,805
Join Date: Jul 2015
Location: Colombo
08-29-2019, 05:29 PM

Bump
Reply With Quote
(#9)
Old
MihiCherub's Avatar
MihiCherub MihiCherub is offline
Senior Member
MihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to behold
 
Posts: 12,817
Join Date: Sep 2009
Location: No:██████, Gampaha
Send a message via Skype™ to MihiCherub
08-29-2019, 05:38 PM

balliy athinnai compare karanna pissuda yako... nogalapena dewal compare karala swayan windanayak labana eketh athal ekak thiyenawa
Reply With Quote
(#10)
Old
BLJboss's Avatar
BLJboss BLJboss is offline
Senior Member
BLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura about
 
Posts: 505
Join Date: Aug 2015
Location: On Earth
08-29-2019, 05:47 PM

Quote:
Originally Posted by MihiCherub View Post
balliy athinnai compare karanna pissuda yako... nogalapena dewal compare karala swayan windanayak labana eketh athal ekak thiyenawa
nogelapena ewa ekka compare karanna epa kiyala nennan eketh kiyala thiyenne bola
Reply With Quote
Reply

Bookmarks

Tags
niko

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03025 seconds with 9 queries