ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බේත ඉන්දියන් ලක්ශ 12යි, ෆ්‍රන්ශෙ ලක්ශ 7යි
Reply
 
Thread Tools
(#1)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,264
Join Date: Jun 2013
Oh! බේත ඉන්දියන් ලක්ශ 12යි, ෆ්‍රන්ශෙ ලක්ශ 7යි - 11-28-2019, 08:23 PM

x කියන පිළිකාවට දෙන බේතක් මගේ යාලුවගේ අම්මට දෙන්න ඕන වෙලා කොල්ලුපිටියෙ තියන අර ප්‍රසිද්ධ ඖෂධ ගෙන්වන සමාගමෙන් ගිහින් බැලුව..
එතනින් කිව්ව ඒ බේත්1ඒ ඉංදියන් එක තමයි තියෙන්නේ බේත් කෝස් එකටම ලක්ශ 12ක් යනවා කියලා...
ඉංදියන්, බංගලි බේත් හරිම ලෝ කොලිටි... ඒ බේත් බොන්නේ ආසියාවේ දුප්පත් උන් විතරයි.. අතුරුආබාධ වැඩි...
ඉතින් ඔය ප්‍රශ්න නිසා යාලුව බැලුවා යුරෝප් වලින් චැක් කරලා බේත් ගෙන්නගන්න...
අදාල ක්ශෙත්‍රයේ වැඩ කරන කෙනෙක් ලව්ව බේත්1 බැලෙව්වම එය කිව්වා " අනේ මේ බේත හරිම ගණන්, ලෙඩාට මෙහෙ සිටිසන් තියේ නම් ශොසල් සිකුරිටි1න් ගන්න පුලුවන් කියලා ."
ෆ්‍රාන්ස් වලින් බැලුවම ඒකෙ මිල යුරො3500යි.(ලක්ශ 7යි ) හුටා.... ??
ඔව් බං.. එහෙ තියන සුපිරි බේත් ලංකාවේ තියන ජර ඉංදියන් බේත් වලට වඩා බාගෙට ලාබයි....

අන්තිමේ මගේ යාලුවා(පොර සල්ලි තියන කනෙක්ශන් තියන ඩයල්1ක් ඉතින් ) ලංකාවෙ මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියල හොයල බැලුවා...

අර සුවපතියා හොද බ්‍රැන්ඩ් ලංකාවට එන එක නවත්තලා ඒ විතරක් නෙවෙයි ඉංදියන් බේත් වල මිල යුරෝප් මිල වගේ ඩබල් ත්‍රිබල් කරලා....
එහෙම කරල තියෙන්නෙ ඉන්දියන් කොමිස් කුට්ටි වලට..........

ඉස්සර අපි ගන්න බේත් වල මේඩ් ඉන් ඉංග්ලන්ඩ් මේඩ් ඉන් ෆ්‍රාන්ස් කියල තිබ්බනේ බං.. මින් ඉස්සරහට මේ රටේ ඉන්නව නම් ඉතින් මේඩ් ඉන් ඉංදියා බාල බේත් යුරෝප් මිල වගේ දෙගුණයකට ගන්න විදියට වැඩ කරල ඉවරයි සුවපතියා....

මුලු බෙහෙත් ෆීල්ඩ්1ම විනාශ කරල තියෙන්නේ සුවපතියලු.. ඉස්සර මාකට්1ඒ යුරෝප් බේත් එකත් වෙනම තිබ්බ සල්ලි තියන අයට ගන්න පුලුවන් ඒක මොකෝ සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම අඩුයි ඒවයේ... දැන් තියෙන්නේම බංගලි, ඉංදියන්, ඉන්දුනීසියන් ජරාවලු... බේතත් ජරායි, මිලත් ඩබල්....

මම මේක කිව්වේ උඹලටත් දැනගන්න මම අත්දැකීම් ඇසුරෙන් දැනගත්ත දේ.. බලපන් මේ සක්කිලි බල්ල කරන තියන දේ.. ලෙඩක් හැදෙනව කියන්නේ මිනිහෙක් අන්තිමටම අසරණ වෙන තැනනේ ජිවිතේ.. අන්න ඒ දේට තමා මූ කෙලවල තියෙන්නේ.. සක්කිලි බල්ලාගේ පවුල් පිටින් අකුලෝලම පල කියල තමා කියන්න තියෙන්නේ......හරිම දුකයි...


Last edited by D_Mad; 11-28-2019 at 08:34 PM.
Reply With Quote
(#2)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,264
Join Date: Jun 2013
11-28-2019, 08:26 PM

මම ඇහුවා පහු ගිය දවසේ ඩොස්තර කෙනෙක් කිව්ව ශත 64 පෙත්තක් මේ යක රුපියල් 64ට දෙනවා කියල... උඹලත් මේවා ගැන හොයල බලපල්ල මචං.. ප්‍රවාහනේ, අද්‍යාපනේ,ආරක්ශා වගේ මොනව තිබ්බත් වැඩක් නෑනේ නිරෝගිකම නැතුව රට්ටුන්ගේ....
Reply With Quote
(#3)
Old
u.saradiyel's Avatar
u.saradiyel u.saradiyel is offline
Senior Member
u.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of light
 
Posts: 3,741
Join Date: Jul 2011
Location: EARTH
11-28-2019, 08:34 PM

Quote:
Originally Posted by D_Mad View Post
මම ඇහුවා පහු ගිය දවසේ ඩොස්තර කෙනෙක් කිව්ව ශත 64 පෙත්තක් මේ යක රුපියල් 64ට දෙනවා කියල... උඹලත් මේවා ගැන හොයල බලපල්ල මචං.. ප්‍රවාහනේ, අද්‍යාපනේ,ආරක්ශා වගේ මොනව තිබ්බත් වැඩක් නෑනේ නිරෝගිකම නැතුව රට්ටුන්ගේ....
ටොයිසන්/ජෙපිසන් ලා තර්ක කරයි දැන්. ඇත්ත ගාන නෙමි දාල තියෙන්නෙ. ඇත්තම ගාන 64 - 00.64 = 63.36 කියල...........
Reply With Quote
(#4)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,264
Join Date: Jun 2013
11-28-2019, 08:37 PM

Quote:
Originally Posted by u.saradiyel View Post
ටොයිසන්/ජෙපිසන් ලා තර්ක කරයි දැන්. ඇත්ත ගාන නෙමි දාල තියෙන්නෙ. ඇත්තම ගාන 64 - 00.64 = 63.36 කියල...........
පක්ශ බේදයකින් තොරව බහුජන හිතාය, බහුජන සුඛාය සදහා රටේම මිනිස්සු එකතු වෙලා සුවපතියලගේ පවුල් පිටින් වැනිශ් කරල දාන්න ඕන...
Reply With Quote
(#5)
Old
Idias's Avatar
Idias Idias is offline
Senior Member
Idias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to all
 
Posts: 4,649
Join Date: Feb 2016
11-28-2019, 08:48 PM

Quote:
Originally Posted by D_Mad View Post
පක්ශ බේදයකින් තොරව බහුජන හිතාය, බහුජන සුඛාය සදහා රටේම මිනිස්සු එකතු වෙලා සුවපතියලගේ පවුල් පිටින් වැනිශ් කරල දාන්න ඕන...



පොන්න වේසිගේ පුතාගේ ටෝක් ඒ උනාට ඌ ඉල්ලලා චන්දේ දිනලා පෙන්නව කිවුවා චතුර උගේ ම පුතෙක් තමා ඌ වගේ කටමැත දොඩවනවා ගොන් ලබ්බා බේත්වල සීන් එක අදින්න තියෙන්නේ ඔක කන්ට්‍රැක්ට් එක දීපු එකා පනිනන් යනව කියල තියනවා
Reply With Quote
(#6)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,264
Join Date: Jun 2013
11-28-2019, 08:53 PM

Quote:
Originally Posted by Idias View Post
පොන්න වේසිගේ පුතාගේ ටෝක් ඒ උනාට ඌ ඉල්ලලා චන්දේ දිනලා පෙන්නව කිවුවා චතුර උගේ ම පුතෙක් තමා ඌ වගේ කටමැත දොඩවනවා ගොන් ලබ්බා බේත්වල සීන් එක අදින්න තියෙන්නේ ඔක කන්ට්‍රැක්ට් එක දීපු එකා පනිනන් යනව කියල තියනවා
රටේ ඔහොම දෙයක් උනා කියල බහුතර මිනිස්සු දන්නේවත් නෑ මචං.ගොඩ ගම් වල මිනිස්සු.
Reply With Quote
(#7)
Old
Idias's Avatar
Idias Idias is offline
Senior Member
Idias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to all
 
Posts: 4,649
Join Date: Feb 2016
11-28-2019, 09:00 PM

Quote:
Originally Posted by D_Mad View Post
රටේ ඔහොම දෙයක් උනා කියල බහුතර මිනිස්සු දන්නේවත් නෑ මචං.ගොඩ ගම් වල මිනිස්සු.



ඉතින් මිනිස්සු දන්නේ නෑ නේ පෙන්ඩෝල් උනත් රජයෙන් දෙන එකේ වර්ගේ දන්නේ නෑ ඉස්පිරිතාලේ බෙත් කියල බොන්නේ......

මේ කරපු වැඩේට නම් පාහරයට දෙන්න ම ඕන ගේමක්
Reply With Quote
(#8)
Old
BadBlueGenius's Avatar
BadBlueGenius BadBlueGenius is offline
Senior Member
BadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of light
 
Posts: 2,592
Join Date: Jun 2014
11-28-2019, 09:03 PM

bump
Reply With Quote
(#9)
Old
PoweruseR's Avatar
PoweruseR PoweruseR is offline
Senior Member
PoweruseR is a jewel in the roughPoweruseR is a jewel in the roughPoweruseR is a jewel in the roughPoweruseR is a jewel in the roughPoweruseR is a jewel in the roughPoweruseR is a jewel in the rough
 
Posts: 2,569
Join Date: Oct 2011
Location: In Your Heart
11-28-2019, 09:07 PM

Aththa kathawa lankawe gon haththata aduwata kiyala indian chora beheth denne. Rajithaya field eka kewa. Salli thiyena minihekta wath original drugs ganna be me nisa
Reply With Quote
(#10)
Old
SuperX's Avatar
SuperX SuperX is offline
Senior Member
SuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to all
 
Posts: 2,915
Join Date: Jan 2016
Location: Rathnapure
11-28-2019, 09:08 PM

සහගහන අපරාධනෙ යකෝ මේවා
Reply With Quote
Reply

Bookmarks

Tags
mydone, rajitha wesa balla

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03780 seconds with 9 queries