ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පරිඝණක මතක
Reply
 
Thread Tools
(#21)
Old
222ranga's Avatar
222ranga 222ranga is offline
Senior Member
222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light
 
Posts: 4,262
Join Date: Aug 2011
08-04-2019, 01:15 PM

subscribed
Reply With Quote
(#22)
Old
FREEZZEER's Avatar
FREEZZEER FREEZZEER is offline
Senior Member
FREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to behold
 
Posts: 3,125
Join Date: Apr 2016
Location: On the mars..
08-04-2019, 01:16 PM

උඩට
Reply With Quote
(#23)
Old
Heshan Daminda's Avatar
Heshan Daminda Heshan Daminda is offline
Senior Member
Heshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of light
 
Posts: 1,275
Join Date: Mar 2009
Location: Kalutara
08-04-2019, 01:17 PM

මුලින්ම මැසිමක් ගෙනාවේ 2005 දී. තාම බිල් එක තියෙනවා. පල්ලෙහායින් දාන්නම් ඒක. කොහොම හරි ඒ කාලේ ඉන්ටනෙට් ගත්තේ නෑ. ආයේ මැසිමක් සෙට් කළා යුනිටියෙන් 2009දී. එකට ඩයල් අප් මොඩම් එකක් ගහගෙන එස්එල්ටි කාඩ් දාගෙන නෙට් ආව. ඒකෙන් තමයි මේ එළකිරි අකවුන්ට් එකත් හැදුවේ. ඒ හැදුවෙත් සින්දු බාන්න. නැත්තන් මේකේ ෆෝරම් කියල දෙයක් තියෙනවා කියල දන්නේ නෑ. ෆෝරම් එක දැනගත්තෙත් 2012 වගේ.

කොහොම හරි ඩයල් අප් එකෙන් මෙගාබයිට් තුනක එම්පී3 එකක් බාන්න පැයක් වගේ යනවා. කොහොම හරි මාස 10කින් වගේ මොබිටෙල් 3.5ජි ඩොන්ගල් එකක් ගත්ත. ඒ තමයි ආපුම කාලේ. රුපියල් 7830යි ගනිද්දී. එටිසලාට් ලෝගෝ එක තිබ්බ හුවාවී ඩොන්ගල් එකක්. හැබැයි ඒ කාලේ එටිසලාට් ලංකාවට ඇවිල්ලත් නෑ. මොබිටෙල් එකෙන් එටිසලාට් ඩොන්ගල් අන්ලොක් කරලා දුන්නේ.

ඉස්සර ඉන්ග්ලිෂ් සින්දු බාන්න පුදුම කට්ටක් කෑවා. මොකද එළකිරි එක සිංහල සින්දු බාන්න තිබ්බට ඉන්ග්ලිෂ් එව්වා බාන්න සයිට් එකක් දැනන් උන්නේ නෑ. යූටියුබ් වීඩියෝ බාන්න දැනගෙන හිටියෙත් නෑ. මම යිට්යුබ් එකේ ඉන්ග්ලිෂ් සින්දුවක් ප්ලේ වෙන්න දාල වෙබ් පේජ් එක සේව් කළා සින්දුවේ ෆයිල් එක ඩව්න්ලෝඩ් වෙලා ඇති කියල හිතල. කොහෙද ඔහේ නෑ. අන්තිමේ youdll.com සයිට් එක හොයාගෙන ඒකෙන් flvbබෑවා. පස්සේ 2013දී slt adsl වලට මාරුවුනා. 13ජිබි පැකේජ් එක. දැන් තියෙන්නේ 150GB පැකේජ් එක.






Reply With Quote
(#24)
Old
Kevin_Fdo's Avatar
Kevin_Fdo Kevin_Fdo is offline
Senior Member
Kevin_Fdo is a glorious beacon of lightKevin_Fdo is a glorious beacon of lightKevin_Fdo is a glorious beacon of lightKevin_Fdo is a glorious beacon of lightKevin_Fdo is a glorious beacon of lightKevin_Fdo is a glorious beacon of lightKevin_Fdo is a glorious beacon of lightKevin_Fdo is a glorious beacon of lightKevin_Fdo is a glorious beacon of lightKevin_Fdo is a glorious beacon of lightKevin_Fdo is a glorious beacon of light
 
Posts: 1,841
Join Date: Jan 2019
Location: 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
08-04-2019, 01:18 PM



මේක මතකද
Reply With Quote
(#25)
Old
lodbrok's Avatar
lodbrok lodbrok is offline
Senior Member
lodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to all
 
Posts: 2,752
Join Date: Jul 2016
Location: 🇬🇧
08-04-2019, 01:20 PM

Quote:
Originally Posted by Heshan Daminda View Post
[CENTER]මුලින්ම මැසිමක් ගෙනාවේ 2005 දී. තාම බිල් එක තියෙනවා. පල්ලෙහායින් දාන්නම් ඒක. කොහොම හරි ඒ කාලේ ඉන්ටනෙට් ගත්තේ නෑ. ආයේ මැසිමක් සෙට් කළා යුනිටියෙන් 2009දී.
ඒ කාලෙ යුනිටි එකේ එවුන්ව දන්නවා කියනන්නෙ සිරා පොරක්. සමහර එවුන් හිටියා නිකන් ගිහිල්ල ෂොප් වල කාලෙ කකා හිටපු එවුන්.
Reply With Quote
(#26)
Old
Kolama's Avatar
Kolama Kolama is online now
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 6,991
Join Date: Sep 2008
08-04-2019, 01:20 PM

Quote:
Originally Posted by JuZe_BaNda View Post
ඉස්සර wow.lk එකේ පබ්ලික් චැට් එකක් තිබ්බා... සමහරක් එවුන් සිරාම ලව් කරලා මීට් වෙන්න පවා ආපු උන් හිටියා...



මමත් ඒ සමහරක්ගෙන් එකෙක්.

අපි නම් චැට් කරන්න පටන් ගත්තෙ කපුටා එකෙන්. දැන්නං ඒකේ ඉන්නෙ කොලු කාරයො.

සිංහලයා, අනන්මනන් වලත් චැට් කලා.
Reply With Quote
(#27)
Old
BLACKLIST_MEMBER's Avatar
BLACKLIST_MEMBER BLACKLIST_MEMBER is offline
Senior Member
BLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to behold
 
Posts: 30,453
Join Date: Feb 2008
Location: There is no place like 127.0.0.1
Send a message via AIM to BLACKLIST_MEMBER Send a message via MSN to BLACKLIST_MEMBER Send a message via Yahoo to BLACKLIST_MEMBER Send a message via Skype™ to BLACKLIST_MEMBER
08-04-2019, 01:48 PM

එ් දවස් වල Yahoo තිබ්බේ නෑ. ICQ කියලා messenger එකක් තිබ්බ. මන් පොඩි කාලේ ඕකෙ Online ඇවිල්ලා කෙල්ලො හොයනවා. ඔක්කොම හෙන වයසක අක්කලා හිටියේ. ඉතිං වයසත් නොකියා අක්කලා බැස්. කාලයක් ගිහින් MySpace hi5 ආවා. mIRC මතක ඇති ඒ කාලේ. Kobravideos මතක ඇති hip-hop music videos මතක ඇති.
Yahoo අවම මතකද yahoo booters? මට yahoo booters site එකක් තිබ්බ visual basic වලින් code කරපු bots. Free online checkers එහෙම download කරන්න තිබ්බ lol. ඒ කාලේ re-captcha නැහැ. Yahoo password crackers හැදුවා. Servers වලින් උං ට හරිය ට ban කරන්න බැහැ ඉස්සර yahoo වල. Yahoo japan UK us වගේ servers 100k විතර තිබුණා, ඒ හැම එකකින් ම ban කරන්නේ නෑ ඒක පාර. ඉතින් servers list එකක් load කරලා password list එකයි proxy list එකයි Load කරපුවාම password එකක් crack කරන්න පුළුවන්.
Reply With Quote
(#28)
Old
lodbrok's Avatar
lodbrok lodbrok is offline
Senior Member
lodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to all
 
Posts: 2,752
Join Date: Jul 2016
Location: 🇬🇧
08-04-2019, 01:52 PM

Quote:
Originally Posted by BLACKLIST_MEMBER View Post
ICQ කියලා messenger එකක් තිබ්බ.
ඒකෙ නේද බන් අර මලක් වගේ ලෝගෝ එකක් තිබුනෙ? ඉන්න එවුන්ව ලොකේෂන් එකෙන් සර්ච් කරන්න පුළුවන් විදිහෙ එකක් (ග්ලෝබ් එකක් වගේ රවුමක)?

Reply With Quote
(#29)
Old
CustomerSupport's Avatar
CustomerSupport CustomerSupport is offline
Senior Member
CustomerSupport has a spectacular aura aboutCustomerSupport has a spectacular aura aboutCustomerSupport has a spectacular aura aboutCustomerSupport has a spectacular aura aboutCustomerSupport has a spectacular aura about
 
Posts: 1,099
Join Date: Mar 2016
08-04-2019, 01:55 PM

Quote:
Originally Posted by amilabanuka View Post
happa. email nam. mulin yahoo and hotmail thama. slt ekenuth ekak dunnane free. ekath thibuna. passe 2005 wage google account eka hamba una.

fb enna kalin thawa mokakda manda social media site ekak thibuna. e deka tama use kare
Hi5, friendster
Reply With Quote
(#30)
Old
Alucard_SxE's Avatar
Alucard_SxE Alucard_SxE is offline
Senior Member
Alucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of lightAlucard_SxE is a glorious beacon of light
 
Posts: 3,722
Join Date: Apr 2015
08-04-2019, 01:56 PM

Motherboard ekak pichchuwa keyboard ekak short karala gahala
Reply With Quote
Reply

Bookmarks

Tags
154, adad, lilman

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01968 seconds with 9 queries