ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Jokes
Reload this Page ලංකාවේ අපේ වැඩ, හික් හික්
Reply
 
Thread Tools
(#1)
Old
miniya's Avatar
miniya miniya is offline
Senior Member
miniya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really nice
 
Posts: 2,205
Join Date: May 2011
Location: මාතර නගරය
Send a message via Yahoo to miniya Send a message via Skype™ to miniya
wink ලංකාවේ අපේ වැඩ, හික් හික් - 07-02-2011, 06:31 PM

බලන්නකෝ අපි මේවායින් මොකටද අයිති වෙන්නේ කියල . හා හා



ජනග්‍රහණය මිලියන 20 ආසන්න වශයෙන් ..

මිලියන 4 විශ්‍රාමිකව දිවි ගෙවනවා ..


මිලියන 2 ආණ්ඩුවේ රැකියාවන් කරනවා ..
(ඒ කියන්නේ වැඩක් කරන්නේ නෑ )



මිලියන 6 පුද්ගලික අංශයේ රැකියාවල නියුක්ත වී සිටිනවා ..
(ඒ කියන්නේ එයාලා වැඩ කරන්නේ ලංකාවට නෙමෙයි )



මිලියන 3 පාසල් වල ඉගෙනගන්නවා ..



මිලියන 1 අවුරුදු 5 ට වඩා අඩුයි ..



මිලියන 1 රැකියා වියුක්තියෙන් පෙළෙනවා ..



තව මිලියන 1 හැමතිස්සෙම ඉස්පිරිතාල වල ..



1,999,999 කොයිවෙලාවෙත් හිරගෙදර



අන්තිමට ඉතුරු වෙන්නේ ඔයා


ඒත් ඔයත් කාර්යබහුලයි නේ. මොකද මේ නූල කියවනවා නේ ..




ඉතින් කොහොමද ලංකාව දියුණුවෙන්නේ තනියම ...



මේක ඔයාලම හිතලා බලලා අදහසක් දාලම යන්නකෝ ..
Reply With Quote
(#2)
Old
මාතර කිඹුලා මාතර කිඹුලා is offline
Senior Member
මාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the rough
 
Posts: 3,711
Join Date: May 2011
Location: man ek ekata join une 05-17-2011 giye ada July 2 2011
07-02-2011, 06:39 PM

හේ හේ... කවදාවත් නොදැන උන්න දේවල් දැනගත්තා.... හැබැයි ඉතිං බෑ බෑ  කිය කිය ඉන්නේ නැතුව දියුණුවෙන්න පුළුවනි අපට දේශපාළුවොන් වෙලා ඉන්න අය හරියට සැලැස්මකට රට ගෙනියනවනම් විදේශ රටවල්වලින් ඒ විදිහට ආධාර උනත් අරගෙන සේරම අයගේ දායකත්වය අරගෙන... අපේ රට ආයිත් අතීතයේ තිබ්බ තැනට ගේන්න පුළුවනි... තනියමම කරන නොකරන එක නෙවෙයි ඉතිං ඒක එහෙම වෙනවානම් කොච්චර හොදද .. හොද පෝස්ට් එකක් මචන් රට දියුණු වෙයි කියලා අපි හිතමු..
Reply With Quote
(#3)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,909
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
07-02-2011, 06:41 PM

fatta
Reply With Quote
(#4)
Old
miniya's Avatar
miniya miniya is offline
Senior Member
miniya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really nice
 
Posts: 2,205
Join Date: May 2011
Location: මාතර නගරය
Send a message via Yahoo to miniya Send a message via Skype™ to miniya
07-02-2011, 06:42 PM

Quote:
Originally Posted by මාතර කිඹුලා View Post
හේ හේ... කවදාවත් නොදැන උන්න දේවල් දැනගත්තා.... හැබැයි ඉතිං බෑ බෑ  කිය කිය ඉන්නේ නැතුව දියුණුවෙන්න පුළුවනි අපට දේශපාළුවොන් වෙලා ඉන්න අය හරියට සැලැස්මකට රට ගෙනියනවනම් විදේශ රටවල්වලින් ඒ විදිහට ආධාර උනත් අරගෙන සේරම අයගේ දායකත්වය අරගෙන... අපේ රට ආයිත් අතීතයේ තිබ්බ තැනට ගේන්න පුළුවනි... තනියමම කරන නොකරන එක නෙවෙයි ඉතිං ඒක එහෙම වෙනවානම් කොච්චර හොදද .. හොද පෝස්ට් එකක් මචන් රට දියුණු වෙයි කියලා අපි හිතමු..
නියමයි සහෝ ගොඩක් වැදගත් අදහස් ටිකක් .. එල එල
Reply With Quote
(#5)
Old
miniya's Avatar
miniya miniya is offline
Senior Member
miniya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really nice
 
Posts: 2,205
Join Date: May 2011
Location: මාතර නගරය
Send a message via Yahoo to miniya Send a message via Skype™ to miniya
07-02-2011, 06:43 PM

Quote:
Originally Posted by gayankuwait View Post
fatta
ස්තුති සහෝ .
Reply With Quote
(#6)
Old
Double S's Avatar
Double S Double S is offline
Senior Member
Double S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of light
 
Posts: 5,183
Join Date: Mar 2009
Location: Colombo
07-02-2011, 06:47 PM

Ela Ela

Rep +
Reply With Quote
(#7)
Old
maheshlakshan's Avatar
maheshlakshan maheshlakshan is offline
Senior Member
maheshlakshan has a spectacular aura aboutmaheshlakshan has a spectacular aura aboutmaheshlakshan has a spectacular aura about
 
Posts: 601
Join Date: Aug 2008
07-02-2011, 06:48 PM

ela ela.....................
Reply With Quote
(#8)
Old
sudu pusa's Avatar
sudu pusa sudu pusa is offline
Senior Member
sudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to behold
 
Posts: 31,180
Join Date: Oct 2010
Location: මහනුවර නගරය
Send a message via ICQ to sudu pusa Send a message via AIM to sudu pusa Send a message via MSN to sudu pusa Send a message via Yahoo to sudu pusa Send a message via Skype™ to sudu pusa
07-02-2011, 06:48 PM

එල එල
Reply With Quote
(#9)
Old
sansunstu's Avatar
sansunstu sansunstu is offline
Senior Member
sansunstu will become famous soon enoughsansunstu will become famous soon enough
 
Posts: 633
Join Date: Dec 2010
Location: Maharagama
07-02-2011, 06:49 PM

rep+
Reply With Quote
(#10)
Old
miniya's Avatar
miniya miniya is offline
Senior Member
miniya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really nice
 
Posts: 2,205
Join Date: May 2011
Location: මාතර නගරය
Send a message via Yahoo to miniya Send a message via Skype™ to miniya
07-02-2011, 06:50 PM

Quote:
Originally Posted by Double S View Post
Ela Ela

Rep +
ස්තුති සහෝ ..
Reply With Quote
Reply

Bookmarks

Tags
kibula illan kanava

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05809 seconds with 9 queries