ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > eMoney (Internet Marketing & Business)
Reload this Page පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)
Reply
 
Thread Tools
(#21)
Old
Mahesh+'s Avatar
Mahesh+ Mahesh+ is offline
Senior Member
Mahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of light
 
Posts: 3,233
Join Date: Jul 2012
Location: Verified ✔
Up 01-18-2014, 07:42 PM

Quote:
Originally Posted by AGSUPUN View Post
ow machan nikanmai limit une payment ekak karanna yaddi.. dawas 180n ganna puluwan kiyala sureda machan? ehema wath hambenawanam loku deyak ban. hena kattak kala hewwa salli
උබට මේල් එකක් ඇවිත් තියනවනම් මෙතන දාපන් මම බලලා උබට පැහැදිලි කරලා දෙන්නම්
Reply With Quote
(#22)
Old
amila_perera amila_perera is offline
Senior Member
amila_perera has a spectacular aura aboutamila_perera has a spectacular aura aboutamila_perera has a spectacular aura aboutamila_perera has a spectacular aura aboutamila_perera has a spectacular aura about
 
Posts: 1,128
Join Date: Oct 2011
01-18-2014, 07:46 PM

Ela thread eka machan. help ekak ona wunoth kiyannam.

rep added
Reply With Quote
(#23)
Old
Mahesh+'s Avatar
Mahesh+ Mahesh+ is offline
Senior Member
Mahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of light
 
Posts: 3,233
Join Date: Jul 2012
Location: Verified ✔
Up 01-18-2014, 07:47 PM

Quote:
Originally Posted by amila_perera View Post
Ela thread eka machan. help ekak ona wunoth kiyannam.

rep added
තැන්ක්ස් මචන්
Reply With Quote
(#24)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is online now
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 20,945
Join Date: Mar 2012
01-18-2014, 07:48 PM

මචන් මම මැලේසියන් එකවුන්ට් එකක් හදලා සෙලාන් ඩෙබිඩ් කාඩ් එක ඇඩ් කරලා තියෙන්නේ, දැන් මම විත්ඩ්‍රව් කරොත් එකවුන්ට් එක මැලේසියන් හින්දා, සෙලාන් බැංකුවෙන් කේස් දායි ද?

සෙලාන් ෆීස් කොහොම වෙයි ද? සල්ලි ලැබෙන්න කොච්චර කාලයක් යයිද?
Reply With Quote
(#25)
Old
Mahesh+'s Avatar
Mahesh+ Mahesh+ is offline
Senior Member
Mahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of light
 
Posts: 3,233
Join Date: Jul 2012
Location: Verified ✔
Up 01-18-2014, 07:56 PM

Quote:
Originally Posted by ruchira55 View Post
මචන් මම මැලේසියන් එකවුන්ට් එකක් හදලා සෙලාන් ඩෙබිඩ් කාඩ් එක ඇඩ් කරලා තියෙන්නේ, දැන් මම විත්ඩ්‍රව් කරොත් එකවුන්ට් එක මැලේසියන් හින්දා, සෙලාන් බැංකුවෙන් කේස් දායි ද?

සෙලාන් ෆීස් කොහොම වෙයි ද? සල්ලි ලැබෙන්න කොච්චර කාලයක් යයිද?
අවුලක් නැ ඔන්න එන්න සතියක් විතර යනවා සෙලාන් එකේ කිසිම අවුලක් නැතිව ගන්න පුළුවන් මම අරගන තියනවා බය නැතිව ගන්න සහෝ ඔන්න බෑන්ක් එකට කතා කරද්දී කියන්න Refund එකක් එන්න තියනවා කියලා කියන්න උන් දන් නැ හරියටම සින් එක බය නැතිව දන්න මම ඕනා තරම් සෙලාන් එකට අරන් තියනවා සෙලාන් බෑන්ක් එක අපේ ගෙට එහා පැත්තේ බන්
Reply With Quote
(#26)
Old
Naveen Codename's Avatar
Naveen Codename Naveen Codename is offline
Member
Naveen Codename will become famous soon enough
 
Posts: 97
Join Date: Dec 2013
01-18-2014, 07:59 PM

මහේෂ් මහත්තයෝ ,
මගේ ඩොලර් 400 ක් තියනවා දුක් මහන්සියෙන් fiverr එකට වැඩ කරලා හම්බ කරපු .
අනේ ගන්න ගියහම කියනවා මගේ paypal එක ලංකාවේ නිසා බැහැ කියල .
දැන් මම මේ සල්ලි ගන්නේ කොහොමද ?
උදවු කරන්න පුළුවන් නම් ලොකු පිනක් වෙයි
Reply With Quote
(#27)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is online now
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 20,945
Join Date: Mar 2012
01-18-2014, 08:01 PM

Quote:
Originally Posted by Mahesh+ View Post
අවුලක් නැ ඔන්න එන්න සතියක් විතර යනවා සෙලාන් එකේ කිසිම අවුලක් නැතිව ගන්න පුළුවන් මම අරගන තියනවා බය නැතිව ගන්න සහෝ ඔන්න බෑන්ක් එකට කතා කරද්දී කියන්න Refund එකක් එන්න තියනවා කියලා කියන්න උන් දන් නැ හරියටම සින් එක බය නැතිව දන්න මම ඕනා තරම් සෙලාන් එකට අරන් තියනවා සෙලාන් බෑන්ක් එක අපේ ගෙට එහා පැත්තේ බන්
බෑන්ක් එකෙන් මට කතා කරලා අහනවද මොනාහරි?

ෆීස් ගැනත් දන්නවනම් කියන්න. $50 විතර විත්ඩ්‍රව් කරොත් සෙලාන් ෆීස් කොහොම වෙයිද?

රෙප්+
Reply With Quote
(#28)
Old
Mahesh+'s Avatar
Mahesh+ Mahesh+ is offline
Senior Member
Mahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of light
 
Posts: 3,233
Join Date: Jul 2012
Location: Verified ✔
Up 01-18-2014, 08:05 PM

Quote:
Originally Posted by ruchira55 View Post
බෑන්ක් එකෙන් මට කතා කරලා අහනවද මොනාහරි?

ෆීස් ගැනත් දන්නවනම් කියන්න. $50 විතර විත්ඩ්‍රව් කරොත් සෙලාන් ෆීස් කොහොම වෙයිද?

රෙප්+
එහෙම අහන් නැ බය වෙන්න දෙයක් න පිස් රට අනුව වෙනස් වෙනවා සහෝ එක පෙපැල් එකේ ඔයාගේ Withdraw Page එකේ තියනවා
Reply With Quote
(#29)
Old
Honest-killer Honest-killer is offline
Senior Member
Honest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of light
 
Posts: 21,197
Join Date: Feb 2012
01-18-2014, 08:07 PM

bump
Reply With Quote
(#30)
Old
Mahesh+'s Avatar
Mahesh+ Mahesh+ is offline
Senior Member
Mahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of lightMahesh+ is a glorious beacon of light
 
Posts: 3,233
Join Date: Jul 2012
Location: Verified ✔
Up 01-18-2014, 08:07 PM

Quote:
Originally Posted by Naveen Codename View Post
මහේෂ් මහත්තයෝ ,
මගේ ඩොලර් 400 ක් තියනවා දුක් මහන්සියෙන් fiverr එකට වැඩ කරලා හම්බ කරපු .
අනේ ගන්න ගියහම කියනවා මගේ paypal එක ලංකාවේ නිසා බැහැ කියල .
දැන් මම මේ සල්ලි ගන්නේ කොහොමද ?
උදවු කරන්න පුළුවන් නම් ලොකු පිනක් වෙයි
මම PM කළා සහෝ ඔයාට
Reply With Quote
Reply

Bookmarks

Tags
අඅඅ, පෙපැල්, වටිනා ත්‍රෙඩ්, (y), aru, gaypal, nb dia, paypal, paypal elakiri, paypal help, paypal sinhala support, thread for paypal, umge ammata hukala giya, useful™

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06173 seconds with 10 queries