ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න
Reply
 
Thread Tools
(#11)
Old
Ridila™'s Avatar
Ridila™ Ridila™ is offline
Senior Member
Ridila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to behold
 
Posts: 31,370
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
01-22-2014, 08:12 PM

හ්ම්ම්.. ලේ දුන්නා දෙපාරක්, මගේ උපන් දිනේට පංසලේ හාමුදුරුවන්ට දවල් දානයක් දුන්නා, තව ඉතින් ඔය අතරින් පතර කන්න නැති මිනිස්සුන්ට කෑම එහෙම අරගෙන දීලා තියනවා. වෙන ඉතින් මතක් වෙන පින්කම් නම් කරල නෑ.
Reply With Quote
(#12)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,122
Join Date: Mar 2013
Location: EK Automobile
01-22-2014, 08:19 PM

Quote:
Originally Posted by dath kimbula View Post
සෑහෙන්න කලා......

දරුවො ඉන්න ළමා නිවාසයකට දෙපාරක් දානය දුන්න. පන්සලේ දහම් පාසැලේ දරුවන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය දුන්න ලොකු පුතාගේ උපන් දිනයට. පන්සලේ සිල් ගත්ත අයට ධර්ම ග්‍රන්ථ පරිත්‍යාග කලා. තව ගිය අවුරුද්දේ දළ වශයෙන් 100කට ළග රෝගීන් පිරිසකට ප්‍රතිකාර නොමිලයේ කරල දුන්නා. මගේ ඉස්කෝලේ මල්ලිලා ගේ හෙල්ත් ස්ක්‍රීනින් කෑම්ප් එක කලා. ගමේ පන්සලේ හෙල්ත් කෑම්ප් එකේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර කලා දවසක් (එදා දත් ම ගලවලා තියනවා 62ක්) උයන්න එතරම් නොදන්න මගේ මිත්‍රයො දෙපලක ගේ බිරින්දෑ වරුන්ට උයන්න ඉගැන්නුවා - ඒක තමා කරපු ලොකුම පිං කම මම හිතන්නේ.
ඔයාගේ රැකියාව නම් කොහොමත් පිං ලැබෙන රැකියාවක්නෙ සහෝ. මගේ රැකියාවෙනුති ටිකක් පිං ලබාගන්න පුලුවන් ඒ ලමයින්ට උපරිම කැපවීමෙන් උගන්වලා. මම ඒක කරනවා. තව දුප්පත් ලමයින්ට නොමිලේ උගන්වලා තියනවා.
Reply With Quote
(#13)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,122
Join Date: Mar 2013
Location: EK Automobile
01-23-2014, 09:21 AM

bump
Reply With Quote
(#14)
Old
kaushala1988's Avatar
kaushala1988 kaushala1988 is offline
Senior Member
kaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to all
 
Posts: 4,671
Join Date: Oct 2008
Location: තමාගෙම ලෝකේ තමා
01-23-2014, 10:12 AM

මමනං තාම ඉගෙනගන්නවා...ගෙදරින් ගන්නේ ගමන් වියදම් විතරයි...ඉතිරි ටික පොඩි පොඩි ජොබ් කරල හොයාගන්නේ...ඒකෙන් පුළුවන් විදියට කට්ටියට උදව් කරනවා...හුඟක් වෙලාවට කරන්නෙ දුප්පත් අයට...විශේෂයෙන් වයසක අයට කන්න අරං දෙන එක තමයි...දානයක් දෙනවා කොහොමත් අවරුද්දකට පාරක් ආරන්‍යකට...
Reply With Quote
(#15)
Old
^Night Fury^'s Avatar
^Night Fury^ ^Night Fury^ is offline
Senior Member
^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light
 
Posts: 7,667
Join Date: Jan 2011
Location: -In Darkness-
01-23-2014, 10:15 AM

ශ්‍රී මහ බෝධිය අවට හිටපු සිල් ගත්තු උදවියට දානේ දුන්නා වැඩිහිටි නිවාසෙකට දානයක් දුන්නා. අනිත් ඉතින් පෝයට සිල් ගන්න අයට නම් දානේ දුන්නා හීල් දානේයි, දවල් දානෙයි. ඒවා නම් අපි කට්ටියක් එකතු වෙලා කරේ
Reply With Quote
(#16)
Old
chinster's Avatar
chinster chinster is offline
Senior Member
chinster is an unknown quantity at this point
 
Posts: 262
Join Date: Aug 2012
01-23-2014, 10:16 AM

මහා පරිමාන පින්කම් නම් කරලා නෑ..ඒත් එදිනෙදා ජිවිතේ කරන දෙයක් පිනක් මිස පවක් නම් කරලා නෑ..ඉස්සරහට කරන්නෙත් නෑ.. mamath ehemai machan
Reply With Quote
(#17)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is offline
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 12,920
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
01-23-2014, 10:19 AM

එහෙමටම කියලා ලොකු පිං කමක් නම් කලේ නැහැ.ඒත් අවුරුදු පහළොවක් තිස්සේ ගමේ පන්සලට දෙන සලාක දානේ නම් දෙනවා.දැන් දායකයෝ ටිකක් ඉන්න නිසා, අපිට දානේ සෙට් වෙන්නේ මාස දෙකකට සැරයක්.ගිය අවුරුද්දේ පෝයවල් 6-7ක් වත් සිල් ගන්න ගියා. පව් වැඩ නම් කරන්නේම නැති තරම්.කාලෙක ඉඳන් මුහුණ හෝදන්න පුරවපු වතුර බේසමේ කූඹියෙක් හිටියත් මම ඌව බේරනවා.කොටින්ම කොමඩ් එකේ උනත්.විස්වාස කරපල්ලා මචන්,ගෙදරදි හරි, ඔපිස් එකේදි නැත්නම් මඟ තොටේ උනත්, බොහොමක් ප්‍රශ්න වලින් මාව බේරෙනවා.ඒකෙන් වෙන්නේ තව තවත් පිනටම නැඹුරු වෙන එක.මම කියනවට උබලත් මෙහෙම කරලා බලපල්ලා.පිං පල දෙන්න මැරෙන්නවත්, දිවිය ලෝකේ යන්නවත් ඕනා නැහැ.දිට්ඨධම්මවේදනීයව මෙහෙදිම පල දෙනවා.
Reply With Quote
(#18)
Old
Kumara456's Avatar
Kumara456 Kumara456 is online now
Senior Member
Kumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud of
 
Posts: 30,067
Join Date: Jan 2008
Location: Colombo
01-23-2014, 10:23 AM

Quote:
Originally Posted by blue_in_rio View Post
එහෙමටම කියලා ලොකු පිං කමක් නම් කලේ නැහැ.ඒත් අවුරුදු පහළොවක් තිස්සේ ගමේ පන්සලට දෙන සලාක දානේ නම් දෙනවා.දැන් දායකයෝ ටිකක් ඉන්න නිසා, අපිට දානේ සෙට් වෙන්නේ මාස දෙකකට සැරයක්.ගිය අවුරුද්දේ පෝයවල් 6-7ක් වත් සිල් ගන්න ගියා. පව් වැඩ නම් කරන්නේම නැති තරම්.කාලෙක ඉඳන් මුහුණ හෝදන්න පුරවපු වතුර බේසමේ කූඹියෙක් හිටියත් මම ඌව බේරනවා.කොටින්ම කොමඩ් එකේ උනත්.විස්වාස කරපල්ලා මචන්,ගෙදරදි හරි, ඔපිස් එකේදි නැත්නම් මඟ තොටේ උනත්, බොහොමක් ප්‍රශ්න වලින් මාව බේරෙනවා.ඒකෙන් වෙන්නේ තව තවත් පිනටම නැඹුරු වෙන එක.මම කියනවට උබලත් මෙහෙම කරලා බලපල්ලා.පිං පල දෙන්න මැරෙන්නවත්, දිවිය ලෝකේ යන්නවත් ඕනා නැහැ.දිට්ඨධම්මවේදනීයව මෙහෙදිම පල දෙනවා.
අනිවා ... මමත් එහෙමයි බන්.. කූඹියෙක් වතුරෙ ගහගෙන යනව දැක්කත් බේරගන්නවා. බයික් එකේ යද්දි කඩි, කූඹි පවා බේරන්න උපරිම උත්සහ කරනවා. උඹ කිව්ව වගේ මටත් ගොඩක් අර වගේ චාන්ස් සෙට් වෙලා තියෙනවා. මමත් විශ්වාස කරනවා මම කරන ඒවා වල රිටර්න් එක මට ලැබෙනව කියල හැමවෙලාවෙම.
Reply With Quote
(#19)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,122
Join Date: Mar 2013
Location: EK Automobile
01-23-2014, 10:30 AM

Quote:
Originally Posted by blue_in_rio View Post
එහෙමටම කියලා ලොකු පිං කමක් නම් කලේ නැහැ.ඒත් අවුරුදු පහළොවක් තිස්සේ ගමේ පන්සලට දෙන සලාක දානේ නම් දෙනවා.දැන් දායකයෝ ටිකක් ඉන්න නිසා, අපිට දානේ සෙට් වෙන්නේ මාස දෙකකට සැරයක්.ගිය අවුරුද්දේ පෝයවල් 6-7ක් වත් සිල් ගන්න ගියා. පව් වැඩ නම් කරන්නේම නැති තරම්.කාලෙක ඉඳන් මුහුණ හෝදන්න පුරවපු වතුර බේසමේ කූඹියෙක් හිටියත් මම ඌව බේරනවා.කොටින්ම කොමඩ් එකේ උනත්.විස්වාස කරපල්ලා මචන්,ගෙදරදි හරි, ඔපිස් එකේදි නැත්නම් මඟ තොටේ උනත්, බොහොමක් ප්‍රශ්න වලින් මාව බේරෙනවා.ඒකෙන් වෙන්නේ තව තවත් පිනටම නැඹුරු වෙන එක.මම කියනවට උබලත් මෙහෙම කරලා බලපල්ලා.පිං පල දෙන්න මැරෙන්නවත්, දිවිය ලෝකේ යන්නවත් ඕනා නැහැ.දිට්ඨධම්මවේදනීයව මෙහෙදිම පල දෙනවා.
මමත් වතුරට වැටෙන පොඩ් කූඹි වගේ සත්තු අනන්තවත් බේරගෙන තියනවා. ඒවගේම මම මදුරුවෙක් වත් මරන්නෙ නෑ. ඔය හේතුව නිසාමද කොහෙදෝ මගේ හිතට ලේසියෙන් දුකක් දැනෙන්නෙ නැ. ඒ වගේම ගොඩක් ප්‍රශ්න වලින් මාවත් ඉබේම වගේ බේරෙනවා.
Reply With Quote
(#20)
Old
DT Dilan's Avatar
DT Dilan DT Dilan is offline
Senior Member
DT Dilan is just really niceDT Dilan is just really niceDT Dilan is just really niceDT Dilan is just really niceDT Dilan is just really niceDT Dilan is just really niceDT Dilan is just really niceDT Dilan is just really niceDT Dilan is just really nice
 
Posts: 4,278
Join Date: Aug 2011
01-23-2014, 10:41 AM

mayka pinakda dan naaa... godak ayanam kiyanawa loku pinak kiyala... mata salli walin awulak naa..... magay maasika aadayama 300000 k withara wenawa.... mata hodata salli thiyena kellek badinna thibba.... a wunaata mama pattama duppath kellekwa marry kala... a kellagay gedara maasika aadayama 17000 i.. pawulay 5 denek innawa.... mata oney wunay duppath kamin godak duk winda a kellawa jeewithay puraama godak sathutin thiyanna... a kella godak duppath wunaata, a kella pattama ahinsakai.. a kellagay hithay hithaa ganna bari tharam loku aadarayak thiyenawa.. marry karala maasa 11k wenawa ada wenakan maath ekka kisima daykata randu welaa naa,tharaha welath naa... may wagay kellekwa labenna mama godak pin karala athi.... dan mamai a kellai pattama sathutin innay.... ( mama may kellawa marry karanna patta kattak kaawa )
Reply With Quote
Reply

Bookmarks

Tags
තෙරුවන් සරණයි..!, වටිනා ත්‍රේඩ්...:), buddhism, buddhist, keep it up, nice thread, useful thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05710 seconds with 9 queries