ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කන්න බොන්න හොඳ තැන්
Reply
 
Thread Tools
(#1)
Old
a2mdb's Avatar
a2mdb a2mdb is offline
Senior Member
a2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of light
 
Posts: 1,211
Join Date: Sep 2013
laugh කන්න බොන්න හොඳ තැන් - 07-06-2015, 09:31 AM

යාලුවොත් එක්ක සෙට් වෙලා හරි තමන්ගෙ කෙල්ලත් එක්ක හරි එහෙමත් නැත්තං තනියම හරි, අපි හැමෝම එළියෙ තැනකින් කන්න යන අවස්ථා ඕන තරං තියනවා.එළියට කන්න යන වෙලාවට හැමදාම යන එකම තැනට නැතිව විවිද තැන් වලට යන්නත් හැමෝම කැමතියි. ඒ වගේ වෙලාවට මෙලෝ රහක් නැති චාටර් තැනක් සෙට් උනොත් ෆුල් අවුල් . කෑමත් රහ නැතිව බිලත් ලොකුවට එන තැන් ලංකාවෙ ඕන තරං තියනවා . මම ගොඩක් වෙලාවට එළියට යනකොට යන තැන ගැන පොඩ්ඩක් හොයලා තමයි යන්නේ. යමු සයිට් එකේ එහෙම බලලා. මේ ත්‍රෙඩ් එක දාන්නෙ කන්න බොන්න හොඳ සහ ගාණ අතට පහසු තැන් (පොඩි මාලු කෑල්ලකුයි චිප්ස් ටිකකුයි දීල රුපියල් දාහක් වගේ කඩන තැන් ගැන නෙවෙයි ) ගැන තම තමන්ගෙ පුද්ගලික අත්දැකීම් දාන්නයි. පර්සනල් රිවීව්ස්. එතකොට මේක දකින් කෙනෙකුට ඒ රිවීව්ස් කියවලා තමන්ට සෙට් වෙන තැනකට යන්න පුලුවනි දෙගිඩියාවක් නැතිව. .
Reply With Quote
(#2)
Old
DooA's Avatar
DooA DooA is offline
Senior Member
DooA is a glorious beacon of lightDooA is a glorious beacon of lightDooA is a glorious beacon of lightDooA is a glorious beacon of lightDooA is a glorious beacon of lightDooA is a glorious beacon of lightDooA is a glorious beacon of lightDooA is a glorious beacon of lightDooA is a glorious beacon of lightDooA is a glorious beacon of lightDooA is a glorious beacon of light
 
Posts: 5,202
Join Date: Jun 2011
Location: ආගිය අතක් නැත
07-06-2015, 09:43 AM

Subway eka hodai. Gewana ganata labai. 3 drinks denawa.
Reply With Quote
(#3)
Old
a2mdb's Avatar
a2mdb a2mdb is offline
Senior Member
a2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of light
 
Posts: 1,211
Join Date: Sep 2013
මැක්‍රීන් රෙස්ටුරන්ට් (උඩහමුල්ල, පරණ කොට් - 07-06-2015, 09:43 AM

මැක්‍රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.

කෑම
  1. රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
  2. මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්රයිඩ් රයිස්.
  3. BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
  4. කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
  5. චීස් කොත්තු ඇත.
තැන
  1. හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
  2. කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
  3. ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
  4. රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
ගාණ
  1. ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
  2. රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.
Reply With Quote
(#4)
Old
toga boy's Avatar
toga boy toga boy is offline
Senior Member
toga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nice
 
Posts: 3,748
Join Date: Jan 2014
Location: staline city
Send a message via Yahoo to toga boy
07-06-2015, 09:52 AM

bump
Reply With Quote
(#5)
Old
lahirufx+'s Avatar
lahirufx+ lahirufx+ is offline
Senior Member
lahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to all
 
Posts: 6,644
Join Date: Oct 2008
Location: 6°54′N 79°54′E
07-06-2015, 09:56 AM

bamba / kollupitiya fatteth කන්න බොන්න හොඳ තැන් tikak dafan ...
Reply With Quote
(#6)
Old
himalaka's Avatar
himalaka himalaka is offline
Senior Member
himalaka has a spectacular aura abouthimalaka has a spectacular aura abouthimalaka has a spectacular aura abouthimalaka has a spectacular aura abouthimalaka has a spectacular aura about
 
Posts: 2,188
Join Date: Jan 2007
Location: Colombo
07-06-2015, 10:02 AM

dehiwala Hill street eke 'cafe asiana' restaurant ekath hodai, decent place eka gewana ganata potions and taste hodai
Reply With Quote
(#7)
Old
a2mdb's Avatar
a2mdb a2mdb is offline
Senior Member
a2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of lighta2mdb is a glorious beacon of light
 
Posts: 1,211
Join Date: Sep 2013
07-06-2015, 10:03 AM

Quote:
Originally Posted by lahirufx+ View Post
bamba / kollupitiya fatteth කන්න බොන්න හොඳ තැන් tikak dafan ...
එල.. මං ගිහිල්ලා තියන තැන් දාන්නං.
Reply With Quote
(#8)
Old
Ridila™'s Avatar
Ridila™ Ridila™ is offline
Senior Member
Ridila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to behold
 
Posts: 31,355
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
07-06-2015, 10:04 AM

bump
Reply With Quote
(#9)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is online now
Senior Member
miyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to behold
 
Posts: 26,838
Join Date: Jan 2007
Location: In the eyes of my girl
07-06-2015, 10:05 AM

ow eka nam atta bun

KFC hari burger king hari ringuwot dennek ta aniwa 1500 or 2000 wage yanawa itin

ita aduwen kala A/C eke kaiyak gahagena idala enna pulwan tanak nam shape
Reply With Quote
(#10)
Old
JesonRulez's Avatar
JesonRulez JesonRulez is offline
Senior Member
JesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to behold
 
Posts: 19,677
Join Date: Jul 2013
Location: ළිං පතුල
07-06-2015, 10:07 AM

පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.

Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.
Reply With Quote
Reply

Bookmarks

Tags
!! දන ගහපිය පද්ද, !! හාමුට වැදපන්, කන්න හොඳ තැන්., කෑම, කෑම බීම, කොළඹ විතරයි, තෛලය, බඩ පලාගමු, රෙස්ටුරන්ට්, වහ කමු, සබ්, හම්බ කඩ එපා, aru, food, hamba nam epo, ignore hamba kada, no halal no hamba, restaurants, sinhala kama kada

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03239 seconds with 9 queries