ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Games > Game Consoles
Reload this Page XBOX One X
Reply
 
Thread Tools
(#21)
Old
HSW's Avatar
HSW HSW is offline
Senior Member
HSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to all
 
Posts: 6,225
Join Date: Nov 2016
06-12-2017, 07:09 PM

Quote:
Originally Posted by GuneBhai View Post
100000 ඕකක් ගන්න එක ලාබයි ගේමින් පීසී එකක් හදනවට වඩා....

පිටරටවල් වල consoles ලාබයි gaming PC වලට වඩා. මොකද අන්තිමට game ගන්නේ සල්ලි දීලනේ. අපේ cracked games ගහන හින්දා PC ලාබදායී යි.
Reply With Quote
(#22)
Old
GuneBhai's Avatar
GuneBhai GuneBhai is offline
Senior Member
GuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of light
 
Posts: 18,218
Join Date: Dec 2011
Location: 60 වත්ත
06-12-2017, 07:14 PM

Quote:
Originally Posted by zl1 View Post
1 කටවත් ගන්න පුළුවන් උනොත් හොදය බන්...අනිත් case 1 original games ගන්න 1 නෙ බන්....තාම මේව mod කරන්නෙ නැ නෙ බන්.නැත්තන් සිරාවටම PC 1ක් හදනවට වඩා ලාබයි...
ඔවු ඉතින්... මම බැලුවා ඩුබායි වල Xbox 1 එක 30000 ගන්න පුලුවන්... ‍දැන් මේක ආවට පස්සෙ තවත් ගාන අඩුවෙයි.... ‍‍

ක්රැක් ගේම් සීන් එකටත් වැඩි ආයුශ නෑබන්.... කොහොමත් ලන්කාවේ හොද ඩීසන්ට් ගේමින්ග් පීසී එකක් හදන සල්ලි වලට XBOX එකකුත් අරන් ඒකට ඕනි ගේම්ස් සෙට් එකත් ගන්න පුලුවන් ගින්නක් නැතුව...

වෙන රටවල නන් ඕකෙ අනිත් පැත්ත....
Reply With Quote
(#23)
Old
GuneBhai's Avatar
GuneBhai GuneBhai is offline
Senior Member
GuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of light
 
Posts: 18,218
Join Date: Dec 2011
Location: 60 වත්ත
06-12-2017, 07:15 PM

Quote:
Originally Posted by HSW View Post

පිටරටවල් වල consoles ලාබයි gaming PC වලට වඩා. මොකද අන්තිමට game ගන්නේ සල්ලි දීලනේ. අපේ cracked games ගහන හින්දා PC ලාබදායී යි.
නෑ බන්... ඩීසන්ට් පීසි එකක් ලාබෙට හදන්න පුලුවන් ලෙටස්ට් ම කොන්සෝල් එකක් ගන්න යන ගානට අඩුවෙන්... පිටරටවල...
Reply With Quote
(#24)
Old
ModelSriLanka's Avatar
ModelSriLanka ModelSriLanka is offline
Senior Member
ModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to all
 
Posts: 31,679
Join Date: Oct 2010
Location: nEAR the hEAVAN
06-12-2017, 07:16 PM

Bump
Reply With Quote
(#25)
Old
zl1's Avatar
zl1 zl1 is offline
Senior Member
zl1 is a jewel in the roughzl1 is a jewel in the roughzl1 is a jewel in the roughzl1 is a jewel in the roughzl1 is a jewel in the roughzl1 is a jewel in the rough
 
Posts: 777
Join Date: Apr 2014
06-12-2017, 07:41 PM

Quote:
Originally Posted by GuneBhai View Post
ඔවු ඉතින්... මම බැලුවා ඩුබායි වල Xbox 1 එක 30000 ගන්න පුලුවන්... ‍දැන් මේක ආවට පස්සෙ තවත් ගාන අඩුවෙයි.... ‍‍

ක්රැක් ගේම් සීන් එකටත් වැඩි ආයුශ නෑබන්.... කොහොමත් ලන්කාවේ හොද ඩීසන්ට් ගේමින්ග් පීසී එකක් හදන සල්ලි වලට XBOX එකකුත් අරන් ඒකට ඕනි ගේම්ස් සෙට් එකත් ගන්න පුලුවන් ගින්නක් නැතුව...

වෙන රටවල නන් ඕකෙ අනිත් පැත්ත....
Ow ban ekanam aththa...mehe ewun 1 paarama posath wenna hithagena business karanne....gtx card 1k ehema mehen ganna giyahama rewenawa ban....degunayk gewanna oone....warrenty ballata dala online genna ganna 1 labay ban.
Reply With Quote
(#26)
Old
HSW's Avatar
HSW HSW is offline
Senior Member
HSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to all
 
Posts: 6,225
Join Date: Nov 2016
06-12-2017, 08:09 PM

Quote:
Originally Posted by GuneBhai View Post
නෑ බන්... ඩීසන්ට් පීසි එකක් ලාබෙට හදන්න පුලුවන් ලෙටස්ට් ම කොන්සෝල් එකක් ගන්න යන ගානට අඩුවෙන්... පිටරටවල...
Multiple GPU එහෙම දාලා ඕන game එකක් Maximum settings වල 60fps වලට වඩා වැඩි frame rate එහෙක ගහන්ඩ පුළුවන් system එකක්???
Reply With Quote
(#27)
Old
dakshinasd's Avatar
dakshinasd dakshinasd is offline
Senior Member
dakshinasd is just really nicedakshinasd is just really nicedakshinasd is just really nicedakshinasd is just really nicedakshinasd is just really nicedakshinasd is just really nicedakshinasd is just really nicedakshinasd is just really nicedakshinasd is just really nice
 
Posts: 1,520
Join Date: Feb 2008
Location: Kandy
06-12-2017, 08:18 PM

මෙහෙමයි මචං. Console එකක් ගන්නේ හුඟක් වෙලාවට TV එකක වගේ ලොකු display එකක, living room එකේම ඉඳගෙන gaming කරන්න කැමති උං. ඒක හෙන cleaner solution එකක්. අනික Blu Ray player එකක් සහ Media center එකක් විදිහට use කරන්නත් පුලුවන්නේ.

අනික හැම ගේම් එකක්ම 8000-11000 දෙන්න ඕනේ නෑ. Used ගන්න පුලුවන් 1500 ඉඳන් උඩට. Game එකේ popularity එක අනුව ගාන වෙනස් වෙනවා.

Ex:-
Assasins Creed Syndicate Bnew ~8.5k / Used 3k+
COD IW Bnew ~8.5k / Used 4k+
Horizon Zero Dawn Bnew 8k+ / Used 6k+
(මේ game ඔක්කොම original ඉතින්. අනික මේ ගණන් PS4 ඒවා. XBOX ගැන නම් මම දන්නේ නෑ )
Reply With Quote
(#28)
Old
Sadeepa Arosha's Avatar
Sadeepa Arosha Sadeepa Arosha is offline
Senior Member
Sadeepa Arosha is a glorious beacon of lightSadeepa Arosha is a glorious beacon of lightSadeepa Arosha is a glorious beacon of lightSadeepa Arosha is a glorious beacon of lightSadeepa Arosha is a glorious beacon of lightSadeepa Arosha is a glorious beacon of lightSadeepa Arosha is a glorious beacon of lightSadeepa Arosha is a glorious beacon of lightSadeepa Arosha is a glorious beacon of lightSadeepa Arosha is a glorious beacon of lightSadeepa Arosha is a glorious beacon of light
 
Posts: 9,454
Join Date: Aug 2009
Location: ඇයි එන්නද ?
06-12-2017, 08:25 PM

ps4 thamai mata num bro



me inne man
Reply With Quote
(#29)
Old
Harsh7046's Avatar
Harsh7046 Harsh7046 is online now
Senior Member
Harsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of light
 
Posts: 5,675
Join Date: Dec 2009
Location: Colombo
06-12-2017, 08:39 PM

rep +
Reply With Quote
(#30)
Old
zl1's Avatar
zl1 zl1 is offline
Senior Member
zl1 is a jewel in the roughzl1 is a jewel in the roughzl1 is a jewel in the roughzl1 is a jewel in the roughzl1 is a jewel in the roughzl1 is a jewel in the rough
 
Posts: 777
Join Date: Apr 2014
06-12-2017, 08:46 PM

Quote:
Originally Posted by dakshinasd View Post
මෙහෙමයි මචං. Console එකක් ගන්නේ හුඟක් වෙලාවට TV එකක වගේ ලොකු display එකක, living room එකේම ඉඳගෙන gaming කරන්න කැමති උං. ඒක හෙන cleaner solution එකක්. අනික Blu Ray player එකක් සහ Media center එකක් විදිහට use කරන්නත් පුලුවන්නේ.

අනික හැම ගේම් එකක්ම 8000-11000 දෙන්න ඕනේ නෑ. Used ගන්න පුලුවන් 1500 ඉඳන් උඩට. Game එකේ popularity එක අනුව ගාන වෙනස් වෙනවා.

Ex:-
Assasins Creed Syndicate Bnew ~8.5k / Used 3k+
COD IW Bnew ~8.5k / Used 4k+
Horizon Zero Dawn Bnew 8k+ / Used 6k+
(මේ game ඔක්කොම original ඉතින්. අනික මේ ගණන් PS4 ඒවා. XBOX ගැන නම් මම දන්නේ නෑ )
used ඒවා අවුලක් වෙන්නෙ නැද්ද මචන්.හීරිල වගේ එහෙම තිබුනොත් case 1ක් නැද්ද මචන්....
anyway console gaming කියන්නේ වෙනමම experience 1ක් කියල ගහන එවුන් කියනව අහල තියෙනව....PC වලට සාපේක්ෂව....
Reply With Quote
Reply

Bookmarks

Tags
ps is the best, shitbox, xbox

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02778 seconds with 9 queries