ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞ
Reply
 
Thread Tools
(#1)
Old
nishi_gurl nishi_gurl is offline
Senior Member
nishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nice
 
Posts: 944
Join Date: Jun 2018
ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞ - 06-12-2018, 07:19 PM

ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය කාන්තාව


ශ්‍රී ලංකාවේ (sri lanka) ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය ව්‍යාපාරික (business) කාන්තාවක් (woman) ගැනයි අද මේ ලිපිය වෙන් වන්නේ. ඇය නමින් අයෝමා කරුණාසේන. ශ්‍රී ලංකාවට පැමිණ ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙකු හා විවාහ වන අයෝමා 2000 වසරේ දී ඇමරිකාවට සංක්‍රමණය වන්නේ විවාහයෙන් අනතුරුව ය. ඉන් පසු ඇය කැලිෆෝනියාවේදී ශ්‍රී ලාංකික අවන්හලක් ආරම්භ කරන්නේ 2008 වසරේ දිය. ඒ Pearl of the ocean නමින් ය.



ඇමරිකාවට සංක්‍රමණය වන අයෝමාට ශ්‍රී ලාංකික ආහාර සහිත අවන්හලක් ආරම්භ කිරීමට අදහසක් ඇති වන්නේ ඇය ඇමරිකාව බලා පැමිණෙන අවස්තාවෙදිමයි. ඇය ඇමරිකාව බලා යන විට තද හිමපතනයක් සහිත කාලගුණ තත්වයක් පැවතිනි. හිම සහිත කාලගුණය නුපුරුදු නිසාම රෝගී වුන අයෝමාට ඇමරිකානු ආහාර ගැන ප්‍රියතාවයක් නොවිය. ඇයට අවශ්‍ය වූ ශ්‍රී ලාංකික කෑම සොයාගැනීමට ඇගේ සැමියා උත්සහ කලත් ඒ පිලිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකි විය. සුවය ලැබුණු පසුව අනෝමාට ඇති වූ සිතුවිල්ල වුණේ ශ්‍රී ලාංකික ආහාර සහිත අවන්හලක් ආරම්භ කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් තමයි Pearl of the ocean ආරම්භ වෙන්නේ.



ශ්‍රී ලාංකික ආහාර වෙනුවෙන්ම අවන්හල වෙන් කරන අයෝමා විවිධ ශ්‍රී ලාංකික ආහාර වට්ටෝරු අවන්හලට හඳුන්වා දුන්නා. විදේශීය රටක, විදේශීය ආහාර සංස්කෘතියක් වෙනුවෙන් අපගේ දේශීය ආහාර හඳුන්වා දීම පහසු කාර්‍යයක් නොවේ. කැලිෆෝනියාව තුල චීන, ඉතාලි, වැනි විදේශීය ආහාර ප්‍රචලිත වුනේ ශ්‍රී ලාංකික ආහාර වලට එතරම් ඉල්ලුමක් ද තිබුනේ නැත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව යන නම වත් එතරම් ප්‍රසිද්ධ නැත.



ඇමරිකානු ආහාර සංස්කෘතිය තුල දක්නට ලැබෙන අංගයක් වන්නේ ආහාර සමඟ වයින් භාවිතය. මේ කාරණය සමඟ ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට සිතන යෝමාගේ ඊළඟ පියවර වුණේ අරි ලාංකික ආහාර වලට ගැලපෙන wine වර්ගයක් නිෂ්පාදනය කිරීමයි. ඇමෙරිකාවේ ප්‍රමුඛ wine නිෂ්පාදන සමාගමක් සමඟ මේ පිලිබඳ කරුණු සාකච්ජා කර, අත්හදා බැලීම් ගණනාවකින් පසුව ශ්‍රී ලාංකික ආහාර වලට ගැළපෙන wine වර්ගයක් නිෂ්පාදනය කරන ලදී. වසර හතරක කාලයකට පසුව වෙළඳපොලට පැමිණි මෙම wine වර්ග දෙකකින් සමන්විත විය. රතු වයින් වර්ගය Red Pearl ලෙසත් සුදු වයින් වර්ගය white pearl ලෙසත් හඳුන්වා ඇත.



ශ්‍රී ලංකාවේ ඉපිද එහිම හැදී වැඩි විදෙස් රටක ජිවත් වීමට ගියත් ශ්‍රී ලාංකික කම ප්‍රචලිත කරමින් අයෝමා ගිය දුර ප්‍රශංසනීය යි. තමන්ගේ මව් බිමේ සංස්කෘතිය අමතක නොකර එය ප්‍රචලිත කරමින් ඒ තුලින් ජීවිතය සහ ව්‍යාපාරික ලොව ජයගත් අනෝමා සෑම ශ්‍රී ලාංකිකයෙක්ටම ආදර්ශයකි.


උපුටා ගැනීම www.thewoman.lk
Reply With Quote
(#2)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 39,241
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
06-12-2018, 07:20 PM

bp
Reply With Quote
(#3)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is offline
Senior Member
csaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant future
 
Posts: 14,919
Join Date: May 2010
Location: SL
06-12-2018, 07:26 PM

Bump
Reply With Quote
(#4)
Old
CJ Wijesundara CJ Wijesundara is offline
Banned
CJ Wijesundara has a spectacular aura aboutCJ Wijesundara has a spectacular aura aboutCJ Wijesundara has a spectacular aura about
 
Posts: 431
Join Date: May 2018
07-30-2018, 06:31 PM

අදත් කන්‍යා පැටලෙයි මේ පැටලෙයි ගාගෙන උදේම ආවද traffic හිඟන්නී


ඔයාගේ රෙදි ගැලවිලා ඉවරයිනේ නපුන්සකාවියේ...
http://www.elakiri.com/forum/showthread.php?t=1859796
Reply With Quote
(#5)
Old
nishi_gurl nishi_gurl is offline
Senior Member
nishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nice
 
Posts: 944
Join Date: Jun 2018
07-31-2018, 10:30 AM

Quote:
Originally Posted by csaranga46 View Post
Bump
Reply With Quote
(#6)
Old
samsri's Avatar
samsri samsri is offline
Senior Member
samsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of light
 
Posts: 1,844
Join Date: May 2018
07-31-2018, 10:42 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
feminism agenda, traffic හිගන්නා, wesige wesa thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03189 seconds with 9 queries