ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පොරොන්දු ඉටු නොකළොත් ජීඑස්පී සහනය නැතිවෙ
Reply
 
Thread Tools
(#1)
Old
thinking_guy's Avatar
thinking_guy thinking_guy is offline
Senior Member
thinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of light
 
Posts: 3,361
Join Date: Apr 2011
පොරොන්දු ඉටු නොකළොත් ජීඑස්පී සහනය නැතිවෙ - 11-03-2018, 04:26 PM

(හර්ෂණ තුෂාර සිල්වා)

මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්‍රඥප්ති සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට විශේෂයෙන්ම යුරෝපා සංගමයට ලබාදුන් පොරොන්දු
ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වී යනු ඇතැයි මෙරට යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි
මාර්ගේ මහතා සඳහන් කර ඇත.

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ මහතා ඒ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමය දෙවතාවකදී නිවේදන නිකුත් කළ අතර එක්සත්
රාජධානි පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇති විය.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් පාර්ලිමේන්තුව කැඳවා අග්‍රාමාත්‍යවරයා
කවුරුදැයි තීරණය කිරීමට මහජන නියෝජිතයන්ට ඉඩ දෙන්නැයි ද යුරෝපා සංගමය එම දෙවතාවේදීම ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ ජාතික සංහිඳියාව (ප්‍රතිසන්ධානය) සම්බන්ධයෙන් මෙතෙක්
ගත් පියවර සහ ක්‍රියාමාර්ග අඩපණ වීමේ අවදානමක් ඇතැයි යනුවෙන් යුරෝපා සංගමය තුළ යම් කනස්සලක් ඇති වී
ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

“ශ්‍රී ලංකා රජය ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගත්තේ විවිධ පොරොන්ඳු හා බැඳීම් මත. ඒවා ඉටු කිරීමට ශ්‍රී ලංකා
රජය අපොහොසත් වුවහොත් එම සහනය ඉවත් කරගැනීම ගැන සලකා බලන්නට යුරෝපා සංගමයට සිදුවෙනවා”
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් තානාපතිවරයා පවසා ඇත.

“මහින්ද රාජපක්ෂ මහතා සංහිඳියාව සම්බන්ධයෙන් මොනවගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයිද කියන්න මට
කියන්න බැහැ. එහෙත් අපි ඇති කරගත් එකඟතා සහ පොරොන්දුවලට වඩා එය වෙනස් වෙන්න පුළුවන්.
ඊට ඉඩ කඩක් තිබෙනවා” යැයි හෙතෙම සඳහන් කර ඇත.

පසුගිය සතියක කාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ
රනිල් වික්‍රමසිංහ මහතා ද රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ අතර යුරෝපා සංගම්
තානාපති මාර්ගේ මහතා ද ඒ අතර විය.

යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළකි. ශ්‍රී ලංකාවේ ඇඟළුම්
අපනයන සහ මත්ස්‍ය අපනයනවලින් වැඩි ප්‍රමාණයක් යැවෙන්නේ ද යුරෝපයටය.


Lankadeepa
Reply With Quote
(#2)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 3,012
Join Date: Apr 2018
Location: නාථ සෑර් ඵක්ක
11-03-2018, 04:29 PM

රනිල් ගෙදර ගියත් නිකන් ඉන්න එකක් නැහැ.ගෑණි වගේ පොර නේ.කේලම් කියයි හතර වටේට.
Reply With Quote
(#3)
Old
රෝසි ආච්චි's Avatar
රෝසි ආච්චි රෝසි ආච්චි is offline
Senior Member
රෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of light
 
Posts: 3,187
Join Date: Dec 2011
11-03-2018, 04:30 PM

Quote:
එහෙත් අපි ඇති කරගත් එකඟතා සහ පොරොන්දුවලට වඩා එය වෙනස් වෙන්න පුළුවන්.



මොනවද දන්නේ නෑ මේ එකඟතා/පොරොන්දු
Reply With Quote
(#4)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 15,283
Join Date: Mar 2018
Location: 🌎
11-03-2018, 04:34 PM

යුද්දෙ ඉවර කරපු කෙනා ආවාමද ජාතික සංහිදියාවට බාධා ඇතිවෙන්නෙ ? ප්‍රභාකරන්ට උදව් කරන නායකයො ඉන්න කාලෙ ත්‍රස්තවාදී සංවිධාන වලට උදව් දෙනව ඒක සංහිදියාවට බාධාවක් කියල ඒගොල්ලො කිව්වෙ නෑනෙ
Reply With Quote
(#5)
Old
Smartm's Avatar
Smartm Smartm is online now
Senior Member
Smartm is on a distinguished road
 
Posts: 5,913
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
11-03-2018, 04:42 PM

Quote:
Originally Posted by Pessimist View Post
යුද්දෙ ඉවර කරපු කෙනා ආවාමද ජාතික සංහිදියාවට බාධා ඇතිවෙන්නෙ ? ප්‍රභාකරන්ට උදව් කරන නායකයො ඉන්න කාලෙ ත්‍රස්තවාදී සංවිධාන වලට උදව් දෙනව ඒක සංහිදියාවට බාධාවක් කියල ඒගොල්ලො කිව්වෙ නෑනෙ

Na kotiyek awane anduwata... ekada danme na
Reply With Quote
(#6)
Old
0Dinesh0 0Dinesh0 is offline
Banned
0Dinesh0 has a spectacular aura about0Dinesh0 has a spectacular aura about
 
Posts: 1,305
Join Date: Jul 2018
11-03-2018, 04:43 PM

Quote:
Originally Posted by Smartm View Post
Na kotiyek awane anduwata... ekada danme na
Reply With Quote
(#7)
Old
CloudX64's Avatar
CloudX64 CloudX64 is offline
Senior Member
CloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud of
 
Posts: 4,993
Join Date: Nov 2014
Location: ❤️🅦🅔🅢🅣නාහිර
11-03-2018, 04:44 PM

up
Reply With Quote
(#8)
Old
0Dinesh0 0Dinesh0 is offline
Banned
0Dinesh0 has a spectacular aura about0Dinesh0 has a spectacular aura about
 
Posts: 1,305
Join Date: Jul 2018
11-03-2018, 04:46 PM

0dinesh0=screw sl


මේක ඉතින් ටැග් දාලා කියන්න ඕනෑය..
Reply With Quote
(#9)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 3,012
Join Date: Apr 2018
Location: නාථ සෑර් ඵක්ක
11-03-2018, 04:48 PM

Quote:
Originally Posted by Smartm View Post
Na kotiyek awane anduwata... ekada danme na
TNA මන්ත්‍රී වරයෙක් මහින්ද ලගට ආවට පස්සෙ ගොඩක් අය වෙව්ලලා ගිහිං අහනවා.

මුලතිව් සිංහල පවුල් පදිංචි කරන්න ඉඩ නොදුන් දෙමළ බෙදුම්වාදී කොටි නියෝජිතයන් දැන් හොදයිද කියලා.

මහින්ද ලගට ආවම TNA උන් දේශප්‍රේමී වුනාද කියලා අහනවා.

සරළව උත්තරය මේකයි.

1818 ඉංශ්‍රීසි සමග සිටි කැප්පෙට්පොළ හා ඔහු යටතේ සිටි ඉංග්‍රීසි නොවන කොටස කැරළි කරැවන්ට එකතු වුනා.

ඒ සමග.ඔහු එතෙක් දැරෑ මතයන් අහෝසි වෙලා ගියා.

එදා අද වගේ උගත් යැයි සම්මත.අය අහනවා වගේ සුද්දා ලග හිටපු කැපපෙටිපොළයා මේ පැත්තට ආවම දේශප්‍රේමී උනාද ඇහුවේ නෑ.

දෙමළ ජාතික සංධානය තුළ ඉන්නතාක් TNA මන්ත්‍රී වරැන්ට එකී දේශපාලන ව්‍යාපාරයේ අරමුණ වෙනුවෙන් ඉන්න ඕන ඒක තමයි සාමුහික වගකීම.

හැබැයි එයින් ඉවත්වෙලා පැමිණයහොත් ඔහුට අතීතයේ දරපු මතයන් වෙනුවෙන් පෙනී ඉන්න බෑ. ඔහු අනිවාර්යයෙන් ඉවත්ව පමිණ හිටගත්ත.තැන අරමුණ එක්ක සිටිය යුතුයි.

බෙදුම්වාදී TNA මතයෙන් ඉවත්ව ඇවිත් මහින්ද සමග.හෝ රනිල් සමග හෝ ජවිපය සමග හෝ හිට ගන්න TNA මන්ත්‍රී වරැන්ට එය අදාලයි.

ඉදින් අපි ඊයේ ප්‍රජාතන්ත්‍රවාදීව TNA මතය ඉවත් කර මහින්ද විශ්වාස කොට පැමිණි දෙමළ සංධාන මන්ත්‍රී වරයා විවේචනය කර යුත්තේ අනාගතයේදී ඔහු මහින්ද සමග සිටිමින් මහින්ද සමග ඇමතිකම් දරමින් උතූරැ නැගෙනහිරට...

ෆෙඩරල් ඉල්ලන්නේ නම්
හමුදාව උතුරේ ජන සංහාර කරා කියනවනම්..
ඒකීය බව පිලිගන්නේ නෑ කියනවනම්...
සිංහ කොඩිය ඔසවන්න ප්‍රතිපක්ෂ කරනවනම්...

අන්න එකී අවස්ථාවන් තුළය.

එසේ නැතුව ඔහු මේ තාක් දැරෑ මතයන් අතහැර පොදු සිංහල ද්‍රවිඩ මුස්ලිම් ජනතාව දරන මතය සමග සිට ගන්නේ නම්..

අප දෙමළ ජනතාව වෙනුවෙන් ඔහු ඇගයිය යුතුය.

හෙට දවසේ TNA මන්ත්‍රී වරයෙකු පැමිණ එජාපය ජවිපය සමග හිට ගත්තා කියමු.

මම එය සාධනීයව දකින්නේ මෙකී පදනමටය.

ඒකීය රටක් තුළ ජීවත් වීමට අරමුණු කරගන්න LTTE ය විසින් නිර්මාණය කර ජාත්‍යන්තර ද්‍රවිඩ ඩයස්පෝරාව මෙහෙයවූ දෙමළ සංධාන මන්ත්‍රී වරැන් රාමුවෙන් එළිය පැමිණීම ඉතා වටිනාකමෙන් දකුණු සමාජය උපායශීලීව පිලිගත යුතුය.

මක් නිසාද සිංහල වචන වලින් පුද්ගල රෑප වලින් වෙනස් කර නොහැකි ද්‍රවිඩ ජනමනස වෙනස් කරන්න දීර්ඝ කාලීන සැලසුම්,වලට මොවුන් විනයාගමුර්ති මුරලිදරන් ඩග්ලස් දේවනන්දා තරමටම ප්‍රයෝජනවත් වන නිසාය.

මහින්දට සල්ලි වලට විකිනුනා කියන පටු වචන ඇතුලේ හිර කරනවා නම් එය අපේ දැක්මේ තියන කුහක කම් මිස වෙන යමක් නොවේ.

............නුවන් මොණරවිළ ................
Reply With Quote
(#10)
Old
dxx dxx is offline
Senior Member
dxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to all
 
Posts: 6,753
Join Date: Dec 2011
Up 11-03-2018, 04:52 PM

Quote:
Originally Posted by Smartm View Post
Na kotiyek awane anduwata... ekada danme na
Quote:
Originally Posted by N A K A M U R A View Post
TNA මන්ත්‍රී වරයෙක් මහින්ද ලගට ආවට පස්සෙ ගොඩක් අය වෙව්ලලා ගිහිං අහනවා.

මුලතිව් සිංහල පවුල් පදිංචි කරන්න ඉඩ නොදුන් දෙමළ බෙදුම්වාදී කොටි නියෝජිතයන් දැන් හොදයිද කියලා.

මහින්ද ලගට ආවම TNA උන් දේශප්‍රේමී වුනාද කියලා අහනවා.

සරළව උත්තරය මේකයි.

1818 ඉංශ්‍රීසි සමග සිටි කැප්පෙට්පොළ හා ඔහු යටතේ සිටි ඉංග්‍රීසි නොවන කොටස කැරළි කරැවන්ට එකතු වුනා.

ඒ සමග.ඔහු එතෙක් දැරෑ මතයන් අහෝසි වෙලා ගියා.

එදා අද වගේ උගත් යැයි සම්මත.අය අහනවා වගේ සුද්දා ලග හිටපු කැපපෙටිපොළයා මේ පැත්තට ආවම දේශප්‍රේමී උනාද ඇහුවේ නෑ.

දෙමළ ජාතික සංධානය තුළ ඉන්නතාක් TNA මන්ත්‍රී වරැන්ට එකී දේශපාලන ව්‍යාපාරයේ අරමුණ වෙනුවෙන් ඉන්න ඕන ඒක තමයි සාමුහික වගකීම.

හැබැයි එයින් ඉවත්වෙලා පැමිණයහොත් ඔහුට අතීතයේ දරපු මතයන් වෙනුවෙන් පෙනී ඉන්න බෑ. ඔහු අනිවාර්යයෙන් ඉවත්ව පමිණ හිටගත්ත.තැන අරමුණ එක්ක සිටිය යුතුයි.

බෙදුම්වාදී TNA මතයෙන් ඉවත්ව ඇවිත් මහින්ද සමග.හෝ රනිල් සමග හෝ ජවිපය සමග හෝ හිට ගන්න TNA මන්ත්‍රී වරැන්ට එය අදාලයි.

ඉදින් අපි ඊයේ ප්‍රජාතන්ත්‍රවාදීව TNA මතය ඉවත් කර මහින්ද විශ්වාස කොට පැමිණි දෙමළ සංධාන මන්ත්‍රී වරයා විවේචනය කර යුත්තේ අනාගතයේදී ඔහු මහින්ද සමග සිටිමින් මහින්ද සමග ඇමතිකම් දරමින් උතූරැ නැගෙනහිරට...

ෆෙඩරල් ඉල්ලන්නේ නම්
හමුදාව උතුරේ ජන සංහාර කරා කියනවනම්..
ඒකීය බව පිලිගන්නේ නෑ කියනවනම්...
සිංහ කොඩිය ඔසවන්න ප්‍රතිපක්ෂ කරනවනම්...

අන්න එකී අවස්ථාවන් තුළය.

එසේ නැතුව ඔහු මේ තාක් දැරෑ මතයන් අතහැර පොදු සිංහල ද්‍රවිඩ මුස්ලිම් ජනතාව දරන මතය සමග සිට ගන්නේ නම්..

අප දෙමළ ජනතාව වෙනුවෙන් ඔහු ඇගයිය යුතුය.

හෙට දවසේ TNA මන්ත්‍රී වරයෙකු පැමිණ එජාපය ජවිපය සමග හිට ගත්තා කියමු.

මම එය සාධනීයව දකින්නේ මෙකී පදනමටය.

ඒකීය රටක් තුළ ජීවත් වීමට අරමුණු කරගන්න LTTE ය විසින් නිර්මාණය කර ජාත්‍යන්තර ද්‍රවිඩ ඩයස්පෝරාව මෙහෙයවූ දෙමළ සංධාන මන්ත්‍රී වරැන් රාමුවෙන් එළිය පැමිණීම ඉතා වටිනාකමෙන් දකුණු සමාජය උපායශීලීව පිලිගත යුතුය.

මක් නිසාද සිංහල වචන වලින් පුද්ගල රෑප වලින් වෙනස් කර නොහැකි ද්‍රවිඩ ජනමනස වෙනස් කරන්න දීර්ඝ කාලීන සැලසුම්,වලට මොවුන් විනයාගමුර්ති මුරලිදරන් ඩග්ලස් දේවනන්දා තරමටම ප්‍රයෝජනවත් වන නිසාය.

මහින්දට සල්ලි වලට විකිනුනා කියන පටු වචන ඇතුලේ හිර කරනවා නම් එය අපේ දැක්මේ තියන කුහක කම් මිස වෙන යමක් නොවේ.

............නුවන් මොණරවිළ ................


අැඬෙන්න දීලා ඒකනම්..+18
Reply With Quote
Reply

Bookmarks

Tags
0dinesh0=screw sl, screw sl ponnaya is back

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05570 seconds with 9 queries