ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page රට පුරා ඇති සියළුම නිවෙස් පරික්ෂා කිරීම ජŞ
Reply
 
Thread Tools
(#1)
Old
TeamSL's Avatar
TeamSL TeamSL is offline
Senior Member
TeamSL will become famous soon enoughTeamSL will become famous soon enough
 
Posts: 614
Join Date: Mar 2012
Location: කළුතර
රට පුරා ඇති සියළුම නිවෙස් පරික්ෂා කිරීම ජŞ - 04-27-2019, 08:59 AM

2019-04-26 රෑ ප්‍රවෘත්ති වලට කිව්ව සැම ගෙයක්ම සර්ච් කරන කියල මට පොඩ්ඩක් මේ ගැන විස්තර දැන ගන්න ඕන. දැන් උඹල අහයි මං ගාව මොනව හරි තියෙනවද කියල. අහුවෙයි කියල බයටද කියල.

පරිස්සමින් මහන්සියෙන් උපයා ගත්ත දේවල් තමයි තියෙන්නේ. සර්ච් කරන්න එන උන ඒවා එලියට ඇදල විසිකරලනේ බං ඔය වැඩේ කරන්නෙ. ඉතින් බඩුමුට්ටු ඩැමේජ් වෙනවනේ ඒකයි අහන්නේ.

අන්තිමට වෙන හැම දේකටම සාමාන්‍ය ජනතාව තමයි වැරදි. කලින්ම ගෙවල් චෙක් කරනව කිව්වම අවි ආයුධ තියෙන උන්ට හංගන්න කියල නොකිය කිව්ව බාබා වගේ.

Last edited by TeamSL; 04-27-2019 at 09:03 AM. Reason: misstake
Reply With Quote
(#2)
Old
YelaWolf's Avatar
YelaWolf YelaWolf is offline
Senior Member
YelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of light
 
Posts: 2,793
Join Date: Jun 2017
Location: PANNIPITIYA
04-27-2019, 09:03 AM

Quote:
Originally Posted by TeamSL View Post
2019-04-26 රෑ ප්‍රවෘත්ති වලට කිව්ව සැම ගෙයක්ම සර්ච් කරන කියල මට පොඩ්ඩක් මේ ගැන විස්තර දැන ගන්න ඕන. දැන් උඹල අහයි මං ගාව මොනව හරි තියෙනවද කියල. අහුවෙයි කියල බයටද කියල.

පරිස්සමින් මහන්සියෙන් උපයා ගත්ත දේවල් තමයි තියෙන්නේ. සර්ච් කරන්න එන උන ඒවා එලියට ඇදල විසිකරලනේ බං ඔය වැඩේ කරන්නෙ. ඉතින් බඩුමුට්ටු ඩැමේජ් වෙනවනේ ඒකයි අහන්නේ.

අන්තිමට වෙන හැම දේකටම සාමාන්‍ය ජනතාව තමයි වැරදි. කලින්ම ගෙවල් චෙක් කරනව කිව්ව ෙ ප්‍රවෘත්තිවලට. බෝම්බ අවි ආයුධ තියෙන උන්ට හංගන්න කියල නොකිය කිව්ව බාබා වගේ.
පිස්සුද ඵහෙම විසි කරන්න බෑ..
Reply With Quote
(#3)
Old
TeamSL's Avatar
TeamSL TeamSL is offline
Senior Member
TeamSL will become famous soon enoughTeamSL will become famous soon enough
 
Posts: 614
Join Date: Mar 2012
Location: කළුතර
04-27-2019, 09:06 AM

Quote:
Originally Posted by YelaWolf View Post
පිස්සුද ඵහෙම විසි කරන්න බෑ..
කොට්ට මෙට්ට අස්සේ ඉදල බලනවද බං. ඇයි බං මනුස්සයකුට කිසිම පුද්ගලිකත්වයක් නැතිව යනවනේ. කොට්ට අස්සේ තමයි බංං සල්ලි හංගන්නේ.
Reply With Quote
(#4)
Old
hansamalli hansamalli is offline
Senior Member
hansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura about
 
Posts: 536
Join Date: Apr 2016
04-27-2019, 09:06 AM

මාධ්යකාරයන්ව ඔච්චරම එක්ක යන්න ඕනද හැම එකටම? සයිනමරුදු වල වෙච්ච පොඩිදේත් පිටරට පෙන්නනවා.ඕව නිසා ඉස්සර උන වගේ අනවශ්ය ප්‍රස්න ඇවිල්ල මෙහෙයුම් වලට බලපෑම් එන්න පුලුවන්.ඕන දේවල් විතරක් මීඩියා වලට දෙනවනම් හොදයි.
Reply With Quote
(#5)
Old
TeamSL's Avatar
TeamSL TeamSL is offline
Senior Member
TeamSL will become famous soon enoughTeamSL will become famous soon enough
 
Posts: 614
Join Date: Mar 2012
Location: කළුතර
04-27-2019, 09:07 AM

සුදුස්සන්ට බලේ නොලැබුණම වෙන දේවල්
Reply With Quote
(#6)
Old
Nadun26's Avatar
Nadun26 Nadun26 is offline
Senior Member
Nadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to all
 
Posts: 6,452
Join Date: Apr 2015
Location: https://lankawebhosting.net
Send a message via Skype™ to Nadun26
04-27-2019, 09:42 AM

පරිගණක වගේ ඒවා උන් ගලවලා බලනවා ද බන් එහෙම උනොත් ඒවා කැඩෙනවා නේ දැනුමත් නැති එවුන් ඇවිල්ලා එහෙන් මෙහෙන් දාලා ගලවන්න ගියොත් ?
Reply With Quote
(#7)
Old
Myth's Avatar
Myth Myth is offline
Senior Member
Myth is a glorious beacon of lightMyth is a glorious beacon of lightMyth is a glorious beacon of lightMyth is a glorious beacon of lightMyth is a glorious beacon of lightMyth is a glorious beacon of lightMyth is a glorious beacon of lightMyth is a glorious beacon of lightMyth is a glorious beacon of lightMyth is a glorious beacon of lightMyth is a glorious beacon of light
 
Posts: 10,902
Join Date: Jul 2009
Location: Behind u :p
04-27-2019, 09:46 AM

Thopi thambi da?
Reply With Quote
(#8)
Old
freddy's Avatar
freddy freddy is offline
Senior Member
freddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of light
 
Posts: 1,917
Join Date: Oct 2017
Location: www.subsinhalen.com
04-27-2019, 09:51 AM

Quote:
Originally Posted by Myth View Post
Thopi thambi da?
Reply With Quote
(#9)
Old
Dharatha's Avatar
Dharatha Dharatha is offline
Senior Member
Dharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really nice
 
Posts: 10,743
Join Date: Dec 2006
04-27-2019, 09:54 AM

Quote:
Originally Posted by TeamSL View Post
කොට්ට මෙට්ට අස්සේ ඉදල බලනවද බං. ඇයි බං මනුස්සයකුට කිසිම පුද්ගලිකත්වයක් නැතිව යනවනේ. කොට්ට අස්සේ තමයි බංං සල්ලි හංගන්නේ.
Senal mae nikan uka nadhi hitu
Reply With Quote
(#10)
Old
walmsilva's Avatar
walmsilva walmsilva is online now
Senior Member
walmsilva is just really nicewalmsilva is just really nicewalmsilva is just really nicewalmsilva is just really nicewalmsilva is just really nicewalmsilva is just really nicewalmsilva is just really nicewalmsilva is just really nice
 
Posts: 2,124
Join Date: Sep 2012
04-27-2019, 10:01 AM

Quote:
Originally Posted by hansamalli View Post
මාධ්යකාරයන්ව ඔච්චරම එක්ක යන්න ඕනද හැම එකටම? සයිනමරුදු වල වෙච්ච පොඩිදේත් පිටරට පෙන්නනවා.ඕව නිසා ඉස්සර උන වගේ අනවශ්ය ප්‍රස්න ඇවිල්ල මෙහෙයුම් වලට බලපෑම් එන්න පුලුවන්.ඕන දේවල් විතරක් මීඩියා වලට දෙනවනම් හොදයි.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02509 seconds with 9 queries