ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සමාගමක් ලියාපදිංචි කිරීම පිලිබදව මූලික අ
Reply
 
Thread Tools
(#1)
Old
taxacco83's Avatar
taxacco83 taxacco83 is offline
Senior Member
taxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the rough
 
Posts: 846
Join Date: Oct 2018
Up සමාගමක් ලියාපදිංචි කිරීම පිලිබදව මූලික අ - 05-27-2019, 12:11 PM

සමාගමක් ලියාපදිංචි කිරීම පිලිබදව මූලික අදහසක් ලබාදීම මෙම ලිපියේ අරමුණ වේ.

1) යෝජිත සමාගමේ නම අනුමත කර ගැනීම.

නමක් තෝරා ගැනීමේදී

අ ) දැනට පවතින ලංකික හෝ විදේශීය සමාගමක නමක් තෝරා නොගත යුතුය

ආ ) යෝජිත සමාගමේ නම මහජනයා නොමග යවන සුලු නමක් බව සමාගම් රෙජිස්ට්රා ර් වරයාට හැගී ගියහොත් නම අනුමත කිරීම ප්රමතික්ෂේප කරන ලැබේ

නම අනුමත කර ගැනීම සදහා රජයේ ගාස්තු ලෙස රුපියල් 2,356/= (බදු ඇතුලත්ව ) ගෙවිය යුතු අතර මෙසේ අනුමත කර ගන්නා නම සමග අනුමත කිරීමේ අංකයක් ලැබේ.

මෙලෙස අනුමත වන සමාගමේ නම දින 30 කට පමණක් වලංගු වේ.

නම අනුමත නොවී ප්රතතික්ෂේප වුව හොත් සමාගම් රේගිස්ට්රාකර් වරයා විසින් යෝජනා කරනු ලබන වෙනස්කම් කිරීමට සිදුවේ.

2) ලියාපදිංචිය සදහා අවශ්යත ලේකන සැකසීම
මෙම ලියවිලි සකසා ගැනීම සදහා සුදුසුකම්ලත් සමාගම් ලේකම්වරයකුගේ සේවය ලබා ගැණීම සුදුසු වේ.
අ ) Form-01 අයදුම්පත්ර්ය
මෙහි පහත තොරතුරු ඇතුලත් කල යුතුය.
> සමාගමේ නම සහ නම අනුමත අංකය
> සමාගමේ ලියාපදිංචි කාර්යාලයේ ලිපිනය
> ආරම්බක අධ්යරක්ෂනවරුන්ගේ විස්තර
> කොටස් ප්රාඅග්ධනය හා කොටස් කරුවන්ගේ විස්තර.
> සමාගමේ ලේකම් පිලිබඳ විස්තර.

ආ ) Form-18
සමාගමේ අධ්යFක්ෂ1වරුන් පිළිබද විස්තර මෙහි ඇතුලත් කල යුතුය.

ඇ ) Form-19
සමාගමේ ලේකම් පිළිබද විස්තර විස්තර මෙහි ඇතුලත් කල යුතුය.

2007 අංක 7 දරන සමාගම් පනතේ 221 වගන්තියට අනුව සෑම සමාගමකටම සමගම ලේකම්වරයකු සිටිය යුතු අතර
222 වගන්තියට අනුව පහත කොන්දේසි සපුරන අවස්ථාවක සමාගමේ ලේකම් අනිවාර්යයෙන් සුදුසුකම් ලත් තැනැත්තෙක් විය යුතුය.
1) සමාගමේ ගෙවා නිමි කොටස් ප්රානග්ධනය රුපියල් 500,000/= වඩා වැඩි වීම හෝ
2) සමාගමේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 1 ඉක්මවීම.

ඈ ) Article Of Association
මෙය සමාගමේ පහත සදහන් කරුණු ඇතුලත් වේ.
 සමාගමේ අරමුණ
 සමාගමේ කොටස් හිමියන්ගේ යුතුකම් හා වගකීම්
 සමාගමේ කළමනාකරණය හා පරිපාලනය සම්බන්ද කරුණු

මෙම ලියවිලි 4 ඉදිරිපත් කර රජයේ ගාස්තු ගෙවිය යුතුය. ලියවිලි වල දෝෂයක් නොපවතිනම් වැඩ කරන දින 2 තුල ලියවිලි අනුමත වන අතර , ඒ සමග සමාගමේ ලියාපදිංචිය සම්පුර්ණ වේ. දැන් ඔබට සමාගමේ උප්පැන්න සහතිකය හෙවත් සමාගම් ලියාපදිංචි සහතිකය (Certificate of Incorporation) ලබා ගත හැකිවේ.

මීලග පියවර වනුයේ 2007 අංක 7 දරන සමාගම් පනතේ 9 වන වගන්තියට අනුව සමාගමේ ලියාපදිංචිය සම්බන්දව පොදු මහජනයා දැනුවත් කල යුතුය. මේ සදහා සමාගම ලියාපදිංචියෙන් දින 30 ඇතුලත පහත සදහන් විස්තර ඇතුලත් කර දිනපතා සිංහල / දෙමල / ඉංග්රී සි යන පුවත් පත්වල දැන්වීමක් පල කිරීමි. දැන්වීම් පල කිරීමට සාක්ෂි වශයෙන් මෙම පුවත්පත්වල පිටපත් සමාගම් රේගිස්ට්රාමර් කාර්යාලයට බර දිය යුතුය.
1) සමාගමේ නම.
2) සමාගමේ ලියාපදිංචි අංකය.
3) සමාගමේ ලියාපදිංචි දිනය.
4) ලියාපදිංචි කාර්යාලයේ ලිපිනය.

පුවත් පත් දැන්වීමට අමතරව සමාගමේ ලියාපදිංචිය සම්බන්ද විස්තර , රජයේ ගැසට් පත්රුයේ පල කල යුතුය. මෙය රජයේ මුද්රවණ දෙපාර්තමේන්තුව හරහා ඔබට කර ගත හැකි අතර මේ සමග ඔබගේ සමාගමේ ලියාපදිංචිය සම්බන්ද සියල කරුණු සර්ව සම්පුර්ණ වේ.

සමාගම් ලියාපදිංචිය සංකීරණ කාර්යයක් ලෙස පෙනුනද පළපුරුදු සමාගම් රේගිස්ට්රාබර් වරයකුගේ සේවය ලබා ගැනීම මගින් ඔබට මෙම කාර්යයන් ඉතා පහසුවෙන් ඉටු කර ගත හැක.

ඔබගේ සියලුම සමාගම් ලියාපදිංචි කටයුතු සදහා විමසන්න

මාධව අනුරාධ වීරසිංහ
වරලත් ගණකාධිකාරී සහ ලියාපදිංචි සමාගම් රෙගිස්ට්රාෙර්
Email : [email protected]
Web : https://taxacco83.wixsite.com/lanka
Reply With Quote
(#2)
Old
comx's Avatar
comx comx is offline
Senior Member
comx is a glorious beacon of lightcomx is a glorious beacon of lightcomx is a glorious beacon of lightcomx is a glorious beacon of lightcomx is a glorious beacon of lightcomx is a glorious beacon of lightcomx is a glorious beacon of lightcomx is a glorious beacon of lightcomx is a glorious beacon of lightcomx is a glorious beacon of lightcomx is a glorious beacon of light
 
Posts: 1,566
Join Date: Jun 2015
Location: srilanka
05-27-2019, 12:16 PM

bump
Reply With Quote
(#3)
Old
vdilshan's Avatar
vdilshan vdilshan is offline
Senior Member
vdilshan is just really nicevdilshan is just really nicevdilshan is just really nicevdilshan is just really nicevdilshan is just really nicevdilshan is just really nicevdilshan is just really nicevdilshan is just really nice
 
Posts: 1,877
Join Date: Apr 2011
Location: In Cloud
Send a message via MSN to vdilshan Send a message via Skype™ to vdilshan
05-27-2019, 12:17 PM

bump
Reply With Quote
(#4)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 15,167
Join Date: Oct 2011
Location: වලපල්ලේ
05-27-2019, 12:31 PM

bump
Reply With Quote
(#5)
Old
taxacco83's Avatar
taxacco83 taxacco83 is offline
Senior Member
taxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the rough
 
Posts: 846
Join Date: Oct 2018
05-27-2019, 12:41 PM

dear friends

It seems there's a issue with sinhala fonts

If you need original documents please mail me [email protected]
Reply With Quote
(#6)
Old
Pakudasami's Avatar
Pakudasami Pakudasami is offline
Senior Member
Pakudasami is infamous around these partsPakudasami is infamous around these parts
 
Posts: 569
Join Date: May 2009
05-27-2019, 02:31 PM

liyapadinchi kerepu samagamak kohomada ain jkerane kiyalat dapan
Reply With Quote
(#7)
Old
taxacco83's Avatar
taxacco83 taxacco83 is offline
Senior Member
taxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the rough
 
Posts: 846
Join Date: Oct 2018
Oh! 05-27-2019, 03:12 PM

Quote:
Originally Posted by Pakudasami View Post
liyapadinchi kerepu samagamak kohomada ain jkerane kiyalat dapan
annual return file nokara company eka nikanma tibbama , company eke nama nikanma kapala danawa company registrar
Reply With Quote
(#8)
Old
taxacco83's Avatar
taxacco83 taxacco83 is offline
Senior Member
taxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the roughtaxacco83 is a jewel in the rough
 
Posts: 846
Join Date: Oct 2018
05-27-2019, 04:29 PM

bump
Reply With Quote
(#9)
Old
sanjaya1975's Avatar
sanjaya1975 sanjaya1975 is offline
Senior Member
sanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of light
 
Posts: 1,679
Join Date: Sep 2011
05-27-2019, 04:32 PM

bump
Reply With Quote
(#10)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 6,892
Join Date: Sep 2008
05-27-2019, 04:36 PM

Bumpation
Reply With Quote
Reply

Bookmarks

Tags
aru

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04568 seconds with 9 queries