ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Mobile > Mobile Devices
Reload this Page Nokia 6 2018 Sinhala review
Reply
 
Thread Tools
(#1)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to behold
 
Posts: 11,312
Join Date: Oct 2011
Location: වලපල්ලේ
Up Nokia 6 2018 Sinhala review - 05-12-2018, 12:27 AM

පෙරුම් පුරලා පෙරුම් පුරලා ඔන්න මාත් නොකියා ෆෝන් එකක් ගත්තා සිංහලු . වෙළඳපොළ මිල 40 - 42 ත් අතර තමයි වෙන්නේ . මොඩල් නම්බර් එක TA – 1043 . 3GB /32 GB “ Global Version “ එක .

තෝර ගත්තු පාට ගැන කියනවා නම් Black/Copper ! විශේෂ හේතුවක් තිබුනා කළු ෆෝන් එකේ Copper ලයින් එකක් ගිහින් තියෙන්නේ මේකේ. දැක්ක ගමන් ආස හිතුනා.. සෝ ගත්තා

පලවෙනි පාරට මේ ෆෝන් එක රිලීස් වෙන්නේ 2017 Nokia 6 විදිහටයි. නමුත් 2018 දී Nokia 6.1 විදිහට රිලීස් කරනවා

හොඳයි එහෙනං Unboxing කොටසට යමු ,

  • සාමාන්‍ය Nokia WH-108 wired headset එකක් ·
  • මැනුවල් එකයි
  • ·USB-C චාජර් එකයි + ඩේටා කේබල් එකයි තමයි ෆෝන් එකට එන්නේ.

තව ඩින්ගෙන් අමතක වෙනවා සිම් Card Tray Ejector එකත් එනවා .

ඉවරයි කියල නේද හිතුවේ තව තියෙනවා

ෆෝන් එකේ එන්නේ oreo එකත් එක්ක. ආවට පස්සේ තව optimization update එකකුත් එනවා 8.1 ( මේක දැම්මට පස්සේ තිබ්බ ගැටළු කිහිපයක් හරි යනවා මන් ඒවා අවසානෙට දාන්නම් )

2017 සහ 2018 ෆෝන් දෙකේ වෙනස්කම් පොදුවේ ගත්තොත් ,

වාසි/වෙනස්කම් වශයෙන් ,

  • ප්‍රෝසෙසරය වෙනස් විමක් වෙලා තියෙනවා. - Snapdragon 630
  • තව GPU එකත් Upgrade වෙලා තියෙනවා. - Adreno 508
  • 4K රේකොඩින් පහසුමක සහ OZO Audio supporting
  • Finger print sensor එක තියෙන තැන වෙනස් වෙලා තියෙනවා ( පිටුපස කැමරා එකට පහලින් ) / ඒවගේමයි unlock වෙන්න තත්පරයක්වත් යන්නේ නෑ

  • Bluetooth 5.0 ( 48 MB/s රේට් එකකින් ෆයිල් සෙන්ඩ් කරන්න පුළුවන් )
  • චාජින් පොර්ට් ඒකත් USB – C විදිහට වෙනස් වෙලා තියෙනවා
  • aluminum body (6000 series)එක එක්ක එන නිසා Premium look / Build Quality එකපට්ට
  • තව ෆාස්ට් චාජින් නිසා ෆෝන් එක විනාඩි 30 ඇතුලත 50% චාර්ජ් වෙනවා. උපරිමට එන්න 3h යනවා කියලත් පෙන්නනවා

අවාසි ගැනත් කියනවා නම් ,

  • මට ප්‍රධාන වශයෙන්ම දැනුන දේ තමයි “Dolby Atmos sound enhancement “ නොමැති කම.
  • Stereo speakers නොමැති වීම.

හොඳයි , දැන් හිත අහනවා ඇති බැටරිය life එක කොහොම ඇතිද කියල නේ

දෙවෙනි දවසේ යුස් කරා දවසම WIFI on එකේ

මොබයිල් ඩේටා එක්ක යුස් කරනවා නම් දවසක් හොඳටම අදින්න පුළුවන්

හොඳම දේ pure android එක්ක එන නිසා අලුත දාපු වින්ඩෝස් වගේ තමා.. දැනෙන්නේ අපිට කැමති විදිහට customize කරගෙන ඈප් දාගන්න තියෙන්නේ අවශ්‍යම ටික දැම්මට පස්සේ අනවශ්‍ය බැටරි බහින සිද්දි අඩුයි

Processor එක ගැන විස්තර දානවා නම් ,

යුස් කරද්දී ආපු ගැටළු සහ විසඳුම්

1 . මුලින්ම ආව කෙස් එක තමයි සින්දුවක් move කරගන්න PC එකට කනෙක්ට් කරාම ෆෝන් එක view කලත් ෆයිල්ස් move කරන්න දුන්නේ නෑ

විසඳුමක් විදිහට Nokia Support එකෙන් ඇහුවම මට කිව්වේ Developer mode එක ඇක්ටිව් කරගන්න කියල .. වොරන්ටි ගැටලුවක් වෙන්නේ නෑ කියලත් කිව්වා පස්සේ නිකමට අප්ඩේට් චෙක් කරාම අර උඩ මන් දාපු අප්ඩේට් එක ඇවිත් තිබ්බා (
Developer mode ඇක්ටිව් කලේ නැත ) දැම්මට පස්සේ නිකන්ම ඒ ප්‍රශ්නෙත් හරි ගියා.

* ඒ අප්ඩේට් එකෙන් සෑහෙන battery improvement එකක් වෙලා තිබ්බා. menu ඩිසයින් එකත් වෙනස් කරලා තිබ්බා පට්ට ලස්සනයි දැන්

2. කෝල් ස්ක්‍රීන් එක pink color උනා එක පාරටම හිතුවේ සොෆ්වෙයා අවුලක් කියල.. පස්සේ ආයේ Nokia Support එකෙන් ඇහුවම ඒක dual sim තියෙන ෆෝන් වලට සිම් දෙකට එන කෝල්ස් කලර්ස් දෙකකින් දාන්න පුළුවන් option එකක් ගැන උන් කිව්වා පස්සේ ඒකත් හදා ගත්තා.

Nokia Support ඈප් එක ෆෝන් එකටම එනවා නැත්තන් playstore එකෙන් දාගන්නත් පුළුවන්. online chat assist කරන උන් පැය 24 ම ඉන්න නිසා ඕනෑම ප්‍රශනයක් ආවම උන්ගෙන් අහගෙන විසඳගන්න පුළුවන්

Last edited by ryandok; 05-12-2018 at 01:14 AM.
Reply With Quote
(#2)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to behold
 
Posts: 11,312
Join Date: Oct 2011
Location: වලපල්ලේ
wink 05-12-2018, 12:27 AM

ෆෝන් එකක ප්‍රධානම අංගය තමයි කැමරා එක ඉතින් ෆොටෝ සාම්පල් ටිකකුත් මන් මෙතන දාන්නම්

මුලින්ම කියන්න ඕනේ ගොඩක් අය කියල තිබ්බා ෆෝන් එකේ කැමරා app එක බේසික් කැමරා app එකක් කියලා නමුත් ෆෝන් එකට එන කැමරා එකේ Pro features තියෙන එකක්

bothie camera එකත් එනවා ප්රෙන්ස්

ඔන්න එහෙනං සාම්පල් ටික ආයිබෝං

Original

Original

Original

Original

original

Original

තව දෙයක් තමයි හිට් වෙන ප්‍රශ්න තියෙනවා කියල ගොඩක් අය සඳහන් කරා නමුත් මේකේ මට නම් ලොකු හිට් එකක් දැනුනේ නෑ..

Nokia 6 2018 ෆෝන් එක ගැන මට දැනුන දේ ගුණ අගුණ අඩුවක් නැතුව දැම්මා කියලා හිතනවා.. කාට හරි ප්‍රශ්නයක් ආවොත් දාන්න.. Help එකක් දෙන්නම්.. හැමෝටම බලන්න Bump එකකකුත් දාන්න.

විශේෂ ස්තුතිය
- akilar25 - nikashala619 -reddit

WP ෆෝන් ත්‍රෙඩ් එකේ කොල්ලෝ ටිකටත්

Last edited by ryandok; 05-12-2018 at 12:55 AM.
Reply With Quote
(#3)
Old
ulta's Avatar
ulta ulta is offline
Senior Member
ulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of light
 
Posts: 4,668
Join Date: Jan 2011
Location: සිහිනලන්තය
05-12-2018, 12:29 AM

bump
Reply With Quote
(#4)
Old
psenarath's Avatar
psenarath psenarath is offline
Senior Member
psenarath has a spectacular aura aboutpsenarath has a spectacular aura aboutpsenarath has a spectacular aura aboutpsenarath has a spectacular aura about
 
Posts: 710
Join Date: Dec 2007
sad 05-12-2018, 12:30 AM

apo nokia nam chaaaa,, epa wuna nokia 925 ekak aragena,,, puduma kattak kawe,, nama dakiddith oluwata amaru gathiyak enawa.... sorry ehema kiyanna wunata,,,
Reply With Quote
(#5)
Old
Kasippu Sira's Avatar
Kasippu Sira Kasippu Sira is offline
Senior Member
Kasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to behold
 
Posts: 12,648
Join Date: Dec 2015
Location: අම්මගෙ ඔඩොක්කේ
05-12-2018, 12:36 AM

පට්ට යකෝ.
උඹ රිවීව් එකක් දැයි කියලා හිතුනා
Reply With Quote
(#6)
Old
ruwanjrc's Avatar
ruwanjrc ruwanjrc is offline
Senior Member
ruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to all
 
Posts: 24,689
Join Date: Sep 2010
Location: කෙහෙල් ගහේ
Send a message via Yahoo to ruwanjrc
05-12-2018, 12:41 AM

Quote:
Originally Posted by psenarath View Post
apo nokia nam chaaaa,, epa wuna nokia 925 ekak aragena,,, puduma kattak kawe,, nama dakiddith oluwata amaru gathiyak enawa.... sorry ehema kiyanna wunata,,,
a windows neh bn , me android
Reply With Quote
(#7)

05-12-2018, 12:42 AM

bettry capacity eka kiyada > ?
Reply With Quote
(#8)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to behold
 
Posts: 11,312
Join Date: Oct 2011
Location: වලපල්ලේ
05-12-2018, 12:58 AM

Quote:
Originally Posted by psenarath View Post
apo nokia nam chaaaa,, epa wuna nokia 925 ekak aragena,,, puduma kattak kawe,, nama dakiddith oluwata amaru gathiyak enawa.... sorry ehema kiyanna wunata,,,
මේ වින්ඩෝස් නෙවේ බන්.. උබ ත්‍රෙඩ් එක කියෙව්වේ නෑ නේද

Quote:
Originally Posted by Kasippu Sira View Post
පට්ට යකෝ.
උඹ රිවීව් එකක් දැයි කියලා හිතුනා
දාන්න හිත හිතා හිටියේ බන්.. වෙලාවක් හම්බුනේ නෑ..

You must spread some Reputation around before giving it to Kasippu Sira again.

Quote:
Originally Posted by ruwanjrc View Post
a windows neh bn , me android

Quote:
Originally Posted by ruwanjrc View Post
bettry capacity eka kiyada > ?

3000 mAh
Reply With Quote
(#9)
Old
reddit's Avatar
reddit reddit is online now
Senior Member
reddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of light
 
Posts: 2,486
Join Date: Aug 2016
Location: ඔන්නඔහේ ඉන්නවා ඉ
05-12-2018, 01:02 AM

ela bn mamth mage nokia 6 eka use karanne bn, oya cam app ekanam lumia eke awa eka wage neda eka maru. tama lumia 925 th tiyenawa mage
Reply With Quote
(#10)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to behold
 
Posts: 11,312
Join Date: Oct 2011
Location: වලපල්ලේ
Up 05-12-2018, 01:10 AM

Quote:
Originally Posted by reddit View Post
ela bn mamth mage nokia 6 eka use karanne bn, oya cam app ekanam lumia eke awa eka wage neda eka maru. tama lumia 925 th tiyenawa mage

ඔව් ලුමියා කැමරා එක වගේම තමා .. උන් කියලත් තිබ්බා ඒක මේවාටත් දෙනවා කියලා .. වින්ඩොව්ස් වලට camara app එක ගැහුවේ මුලින් HMD ලා. මගෙත් 820 තාම තියෙනවා බන්.. මේ ලඟදි වැටිලා ටච් එක ගියා.. ටච් එකක් එනකන් අරන් තියලා තියෙන්නේ
Reply With Quote
Reply

Bookmarks

Tags
nokia 6 2018, nokia android, nokia cons and pros, nokia is the best

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03309 seconds with 11 queries