ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Chat!
Reload this Page ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
Reply
 
Thread Tools
(#15601)
Old
lpwicrama's Avatar
lpwicrama lpwicrama is offline
Senior Member
lpwicrama is just really nicelpwicrama is just really nicelpwicrama is just really nicelpwicrama is just really nicelpwicrama is just really nicelpwicrama is just really nicelpwicrama is just really nicelpwicrama is just really nicelpwicrama is just really nicelpwicrama is just really nice
 
Posts: 6,373
Join Date: Mar 2015
Location: kandy
Send a message via Skype™ to lpwicrama
Today, 12:07 AM

Quote:
Originally Posted by Red_frame View Post
එලකිර් මිනිහෝ රෑ සැරෙන් සැරේ නැගිට නැගිට බොක දාන්න සෙට් වෙන කලකණ්නි හැදිගෑවිලාම යන රාත්‍රියක් වේවා..
Reply With Quote
(#15602)
Old
Red_frame's Avatar
Red_frame Red_frame is offline
Senior Member
Red_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really nice
 
Posts: 6,966
Join Date: Sep 2015
Today, 12:07 AM

Quote:
Originally Posted by XibitZ View Post
අපේ වැඩේ ඉස්සරහට කෙරෙද්දි මටත් එකක් දියන් හොදේ. .
ඒක නං කවදාවත්ම හැබෑ නොවන දෙයක් මිනිහෝ
Reply With Quote
(#15603)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to behold
 
Posts: 26,345
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
Today, 12:10 AM

Quote:
Originally Posted by XibitZ View Post
ෆෝන් ගැනනම් හරියටම දන්නේ නෑ බන්. . කට්ටියට වීසා ගහලා දෙන කතාවනම් ඇත්ත. .
මන් අදුරන ෆර්නිචර් ශොප් එකක් කරන එකෙක්ට යු.එස්.ඒ වීසා ගහලා දීලා තිබ්බ අවුරුදු 5කට. .
ආහ් කියන්න අමතක වුනා මගේ ෆෝන් එකක් මිනිහට හදන්න දීලා තියෙනවා. . ඒක zte එකක්. . ඒකට බැට්‍රියක් දන්න ඕනා කොටුවේ කොහෙවත් නෑ. . බැට්‍රියක් හදලා හරි දාලා දෙන්නම් කිව්වා. . මේ මාසේ ඉවරවෙන්න කලින් හදාගන්න ඕනා. .
oka dan masa ganak oka adinawane bn
karawaganna balahanko kohoma hari
man dakka thread kihipayakama oka oka ada ada innawa
Reply With Quote
(#15604)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to behold
 
Posts: 26,345
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
Today, 12:11 AM

Quote:
Originally Posted by XibitZ View Post
මල්බෙරියටද? ඌගේ අයි ෆෝන් වගයක ත්‍රේඩ් වගයක් තිබ්බා බලපන්. .
ugen parissamata ganilla
mata nam hithennema na u prof dial ekak kiyala bn sirama
Reply With Quote
(#15605)
Old
XibitZ's Avatar
XibitZ XibitZ is offline
Senior Member
XibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to behold
 
Posts: 9,188
Join Date: Oct 2008
Location: Moratuwa
Today, 12:12 AM

Quote:
Originally Posted by djnick View Post
oka dan masa ganak oka adinawane bn
karawaganna balahanko kohoma hari
man dakka thread kihipayakama oka oka ada ada innawa
මේකට ඕන කෑලි ලන්කාවේ නැති සීන් එකක් තියෙනවා ඒකයි මන් ටිකක් බලන් හිටියේ. .
කොහොමත් මේ මාසේ හදලා දුන්නේ නැත්තන් මම ෆෝන් එක අරන් එනවා. .
Reply With Quote
(#15606)
Old
Red_frame's Avatar
Red_frame Red_frame is offline
Senior Member
Red_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really nice
 
Posts: 6,966
Join Date: Sep 2015
Today, 12:15 AM

Quote:
Originally Posted by XibitZ View Post
මිනිහෝ එතකොට උබටනේ අඩම්බර. .
උඹ දන්නවද?
මං මේ ලෝකේ නොකරනම දේ තමයි කිසිම මිනිහෙක්ව විශ්වාස කරන එක..
මගේ පවුලේ උන් ඇරුනම මම විශ්වාස කරන එකම මිනිහා මගේ ඩ්‍රයිවර්..
ඒ අරුනම කිසිම කෙනෙක්ව මට විශවාස නෑ මේ ලෝකේ..
Reply With Quote
(#15607)
Old
Red_frame's Avatar
Red_frame Red_frame is offline
Senior Member
Red_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really niceRed_frame is just really nice
 
Posts: 6,966
Join Date: Sep 2015
Today, 12:26 AM

Quote:
Originally Posted by XibitZ View Post
දැන් මෙහෙම හිතපන්කෝ. . උබේ සල්ලි මල්ලක් අරන් යද්දි හොරු එනවා. .
එතකොට මන් උබට කෝල් කරනවා උබ තුවක්කුව අරන් එද්දි උන් මාව ස්වර්ගස්ත කරලා තියෙයිනේ. .

ඉතින් මිනිහෝ උබ දුන්නේ නැත්තන් මට ඕනනම් වෙන එකෙක්ගෙන් උනත් ගත්තැකිනේ. .
ඒකට කවුද මිනිහෝ උඹේ අතට සල්ලි මල්ලක් දෙන්නේ..
සල්ලි මල්ලක් දෙන්න තරමට මම උඹව කවදාවත් විශ්වාස කරන්නේ නෑ ඒක මගේ හැටි..
Reply With Quote
(#15608)
Old
XibitZ's Avatar
XibitZ XibitZ is offline
Senior Member
XibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to behold
 
Posts: 9,188
Join Date: Oct 2008
Location: Moratuwa
Today, 01:08 AM

Quote:
Originally Posted by Red_frame View Post
ඒකට කවුද මිනිහෝ උඹේ අතට සල්ලි මල්ලක් දෙන්නේ..
සල්ලි මල්ලක් දෙන්න තරමට මම උඹව කවදාවත් විශ්වාස කරන්නේ නෑ ඒක මගේ හැටි..
මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න ඕනේ නෑ මිනිහෝ. .
අරුත් එක්ක කතාකරලා මට කියපන්කෝ. .


Last edited by XibitZ; Today at 01:18 AM.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! ! ! ! ටැග් හොරු, ! ! ! ! ! ආදරෙයි කටුස්, ! ! ! ! කැන්ඩි ළමිස්සි, !ටැග් නැති කටුස්, !arrow mala, ඇය කටුස්සෙක් :(, උකුස්සා, කටුස් නෑ පාළුයි, ගිනි මැලයා අවා, ටැග් කෙලවලා matath, දවල් හීන, පාත්තයා නාකියා, පාත්තයා maxxa, රජ ටැග 1, ශොට් එකක් දානවා, සංවාද මණ්ඩපය, archer is here, archer mage weeraya, dildude umma baba, lpwicrama, meka mage, nayomi=kota nihal, rm1980 meka mage, rm1980 mekath mage, yasi

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07736 seconds with 10 queries