ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
Reply
 
Thread Tools
(#871)
Old
ek_rosh ek_rosh is offline
Senior Member
ek_rosh has a spectacular aura aboutek_rosh has a spectacular aura about
 
Posts: 384
Join Date: May 2014
08-02-2019, 08:38 AM

Quote:
Originally Posted by Hipapotemas View Post
සතිපට්ඨාන සූත්‍රයේ ලස්සනට තියන ඒ කොටස උපුටා දක්වන්නකෝ බලන්න
Malseven mahata eka daaala tibe.. balanna
Reply With Quote
(#872)
Old
ek_rosh ek_rosh is offline
Senior Member
ek_rosh has a spectacular aura aboutek_rosh has a spectacular aura about
 
Posts: 384
Join Date: May 2014
08-02-2019, 08:44 AM

Quote:
Originally Posted by MalSeven View Post
මම හිතන්නේ මහත්තය මගේ ප්‍රශ්නය වැරදියට තේරුම් ගත්තේ. කොටින්ම කිව්වොත්, මම අහන්නේ ඔබතුමා ඔනෑම මානසික/ශාරීරික දුකක් ආර්ය දුක ඇසුරෙන් difine කරන්නේ කොහොමද කියල?
Shariria/manasika duka saha arya dukka thanukarama viyukta kulaka dekak... mama ara abidhaymaye yamaka prakaranaye dapu sutraya ayet balanna
Reply With Quote
(#873)
Old
Hipapotemas's Avatar
Hipapotemas Hipapotemas is online now
Senior Member
Hipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of light
 
Posts: 2,019
Join Date: Dec 2011
08-02-2019, 09:08 AM

Quote:
Originally Posted by ek_rosh View Post
Malseven mahata eka daaala tibe.. balanna
ඒක ආයේ දාන්න පුළුවන්ද? මට හොයාගන්න බෑ
Reply With Quote
(#874)
Old
ek_rosh ek_rosh is offline
Senior Member
ek_rosh has a spectacular aura aboutek_rosh has a spectacular aura about
 
Posts: 384
Join Date: May 2014
08-02-2019, 09:35 AM

Quote:
Originally Posted by Hipapotemas View Post
ඒක ආයේ දාන්න පුළුවන්ද? මට හොයාගන්න බෑ
Page 36 balanna.... Oba tumama tamai eka daala tiyenne
Reply With Quote
(#875)
Old
Hipapotemas's Avatar
Hipapotemas Hipapotemas is online now
Senior Member
Hipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of light
 
Posts: 2,019
Join Date: Dec 2011
08-02-2019, 09:54 AM

Quote:
Originally Posted by ek_rosh View Post
Page 36 balanna.... Oba tumama tamai eka daala tiyenne
මම දාපු මේක ගැනද කියන්නේ?
http://www.elakiri.com/forum/showpos...&postcount=354

මම හිතුවා වෙන එකක් කියලා
Reply With Quote
(#876)
Old
MalSeven MalSeven is offline
Senior Member
MalSeven will become famous soon enoughMalSeven will become famous soon enough
 
Posts: 301
Join Date: Jan 2019
08-02-2019, 10:06 AM

Quote:
Originally Posted by ek_rosh View Post
Naa.. oba teruma aragena tiyena widhia waradi..


Othan duk dekak kiyawenawa... (2 tath wadiya tiyenawa...ewa danata awashya naa.. meka terum ganna)

1. nolabena nisa tiyena manasika duka
2. Labenawa nam hodai kiyana upadhanaya -> arya dukka

ඉතින් මේ දෙකම එකයිනෙ මහත්තයො, ලැබුන නම් හොඳයි කියන එකත් මානසික දුකක්නේ පොඩ්ඩක් ප්‍රයෝගිකව හිතල බලන්න මහත්තය. අනික පිරිසිදු සිංහලෙන්ම කියල තියනවනෙ "නොලබන්නේ නම් එය දුකයි" කියල මීට වඩා තව මොනවද? අනික ආර්ය නොවන දුකක් කියන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැනේ. මේ කියන්නෙත් ආර්ය දුක ගැනම තමයි.
Reply With Quote
(#877)
Old
MalSeven MalSeven is offline
Senior Member
MalSeven will become famous soon enoughMalSeven will become famous soon enough
 
Posts: 301
Join Date: Jan 2019
08-02-2019, 10:17 AM

Quote:
Originally Posted by ek_rosh View Post
Shariria/manasika duka saha arya dukka thanukarama viyukta kulaka dekak... mama ara abidhaymaye yamaka prakaranaye dapu sutraya ayet balanna

මහත්තයෝ, තත්වය මෙහෙම නම් බුදුකෙනෙක් ලෝකයට පහලවෙලා ආර්ය දුකක් ගැන දේශනා කරන එකේ තේරුම මොකක්ද? ඔය මහත්තය දාපු සුත්‍රයේ තියෙන්නේ ආර්ය දුක කියන්නේ මොකක්ද කියල මිසක් ඒ දුකෙන් ශාරීරික/මානසික දුක define කරන්න බැහැ කියල නමෙයි. හොඳට කීප වතාවක් කියවන්න . නවතන් කියන්න තියෙන්නේ ආර්ය දුක කියන්නේ ඥානයක් මිසක් තවත් පෙලෙන දුකක් නෙමෙයි. මේ ඥානයෙන් ශාරීරික/මානසික දුක define කරන්න පුළුවන්
Reply With Quote
(#878)
Old
ek_rosh ek_rosh is offline
Senior Member
ek_rosh has a spectacular aura aboutek_rosh has a spectacular aura about
 
Posts: 384
Join Date: May 2014
08-02-2019, 10:38 AM

Quote:
Originally Posted by MalSeven View Post

ඉතින් මේ දෙකම එකයිනෙ මහත්තයො, ලැබුන නම් හොඳයි කියන එකත් මානසික දුකක්නේ පොඩ්ඩක් ප්‍රයෝගිකව හිතල බලන්න මහත්තය. අනික පිරිසිදු සිංහලෙන්ම කියල තියනවනෙ "නොලබන්නේ නම් එය දුකයි" කියල මීට වඩා තව මොනවද? අනික ආර්ය නොවන දුකක් කියන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැනේ. මේ කියන්නෙත් ආර්ය දුක ගැනම තමයි.


Obatumata tama mama kiyapu dee terila naa

Dekama eka siduweema tamai...habai eka siduweemen hadena duka wenas.. manasika duka enne wedana chitasiayen... arya dukka enne thanhawa haraha mancha upadhana skandhayen

Othana manasika duka oni modayatat penei.... habai sankara duka nathi nam panchaupashana skandhaya kiyala denna budu kenek oni


Last edited by ek_rosh; 08-02-2019 at 10:40 AM.
Reply With Quote
(#879)
Old
ek_rosh ek_rosh is offline
Senior Member
ek_rosh has a spectacular aura aboutek_rosh has a spectacular aura about
 
Posts: 384
Join Date: May 2014
08-02-2019, 10:40 AM

Quote:
Originally Posted by MalSeven View Post
මහත්තයෝ, තත්වය මෙහෙම නම් බුදුකෙනෙක් ලෝකයට පහලවෙලා ආර්ය දුකක් ගැන දේශනා කරන එකේ තේරුම මොකක්ද? ඔය මහත්තය දාපු සුත්‍රයේ තියෙන්නේ ආර්ය දුක කියන්නේ මොකක්ද කියල මිසක් ඒ දුකෙන් ශාරීරික/මානසික දුක define කරන්න බැහැ කියල නමෙයි. හොඳට කීප වතාවක් කියවන්න . නවතන් කියන්න තියෙන්නේ ආර්ය දුක කියන්නේ ඥානයක් මිසක් තවත් පෙලෙන දුකක් නෙමෙයි. මේ ඥානයෙන් ශාරීරික/මානසික දුක define කරන්න පුළුවන්
Mekata uttara dela wadak naa... ee sutre pahadiliwa kiyala tiyenawa.... Main Duka kiyanne mokakda, kaika+manasika duka kiyanne mokakda, arya duka kiyanne mokakda... Poddak hemihita kalpana karala balanna.. obatumata tiyena sambandhaya penei.
Reply With Quote
(#880)
Old
MalSeven MalSeven is offline
Senior Member
MalSeven will become famous soon enoughMalSeven will become famous soon enough
 
Posts: 301
Join Date: Jan 2019
08-02-2019, 10:58 AM

Quote:
Originally Posted by ek_rosh View Post


Obatumata tama mama kiyapu dee terila naa

Dekama eka siduweema tamai...habai eka siduweemen hadena duka wenas.. manasika duka enne wedana chitasiayen... arya dukka enne thanhawa haraha mancha upadhana skandhayen

Othana manasika duka oni modayatat penei.... habai sankara duka nathi nam panchaupashana skandhaya kiyala denna budu kenek oni


මහත්තයො මට නම් යමක් නොලැබෙන කොට එන දුකත් ලැබුණානම් හොඳයි කියල හිතන කොට එන දුකත් දැනෙන්නේ හිතටම තමයි, සමහර විට ඔබතුමාට මේක වෙනස් විදියකට දැනෙනව ඇති . පැහැදිලිව කියල තියෙන දෙයක්නේ මේ ඔබතුමා පුන පුනා නැහැ කියන්නේ. මීට වඩා මේ ගැන කියන්න දෙයක් නැහැ.

අඩුගානේ ඔබතුමාට reference එකක් පෙන්නන පුලුවන්ද නොලැබෙන කොට එන දුක normal දුකත් ලැබුණානම් හොඳයි කියල හිතන කොට එන දුක පංචඋපාදානස්කන්ධ දුක කියල? මහතත්යෝ මේවට කියන්නේ අත්තනෝමත කියල. මේවා හිස මුදුනෙන් බාරගන්න කලින් අඩු ගානේ පෙළ දහමේ වත් තියනවද බලන්න
Reply With Quote
Reply

Bookmarks

Tags
අභය පිස්සා, අභය වැදිබණ, budisam, gotabaya ponnaya, harvard pichan una, mahinda ponnaya, porisada pacha unooo, waharaka cult, walasmulle abhaya cult

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05447 seconds with 11 queries