ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ටස්මේනියානු යක්ෂයා - Tasmanian Devil
Reply
 
Thread Tools
(#1)
Old
Lokupappa's Avatar
Lokupappa Lokupappa is offline
Senior Member
Lokupappa is a glorious beacon of lightLokupappa is a glorious beacon of lightLokupappa is a glorious beacon of lightLokupappa is a glorious beacon of lightLokupappa is a glorious beacon of lightLokupappa is a glorious beacon of lightLokupappa is a glorious beacon of lightLokupappa is a glorious beacon of lightLokupappa is a glorious beacon of lightLokupappa is a glorious beacon of lightLokupappa is a glorious beacon of light
 
Posts: 437
Join Date: May 2018
Oh! ටස්මේනියානු යක්ෂයා - Tasmanian Devil - 12-06-2019, 08:34 PM

Tasmanian Devil නම ඇහුව ගමන් මතක් වෙන්නේ අර පොඩි කාලේ බලපු කාටූන් එක! අහුවෙන ඕන දෙයක් කැරකි කැරකි කන කොච්චර කෑවත් බඩගිගිනි වෙන ලොකු ඔලුවක් ඇති හාදයා! ආ, ඔන්න බලාගන්න!



ඒ කාටූන් එක බැලුවම හිතෙන්නේ මූ මහා දරුණු ගනයේ ක්‍රිමිනල් දෙන පොරක් කියලානේ! ඒත් මෙයා එහෙම්මමත් නෑ.




මෙයා තමයි පොර


අපි මෙහෙම පටන්ගමු:

Tasmanian Devil හෙවත් ටස්මේනියානු යක්ෂයා කියන්නේ, දැනට ඉතිරිව ඉන්න විශාලතම මාංශ භක්ෂක් වෙනවා මෙයාලගේ කැටගරි එකේ! මෙයා අයිතිවෙන්නේ Marsupials (මාර්සුපියැල්ස්) කියන ක්ෂීරපායි කැටගරි එකට. Marsupials (මාර්සුපියැල්ස්) කියන්නේ, කිරිබී වැඩෙන sub category එකක් Marsupialia වල! හික්ස්! පොඩ්ඩක් ටැපලෙනවා නේද? හරි Marsupial (මාර්සුපියැල්) කියන්නේ : මේ ගොල්ලෝ ක්ෂීරපායි වර්ගයක් වන අතර, විශේෂත්වය වන්නේ මේ ගොල්ලෝ සම්පූර්ණයෙන්ම වර්ධනය වීමට පෙර උපත ලබා පසුව අම්මගේ බඩ මත පොඩි මල්ලක වැඩෙන එක. කවුරුත් දන්න කැන්ගරු අයියලා තමයි මේකට හොඳම උදාහරනේ! දැන් කට්ටියට තේරෙන් ඇතැයි කියලා හිතනවා ඕං!


මේ ඉන්නේ ටස්මේනියන් යකා පැටැව් තියන් ඉන්න විදිහ




ඒ වගේම දැනට ඉන්න සියලුම Marsupials ලා ඉන්නේ ඔස්ට්‍රේලියා සහ ඇමරිකාවල විතරයි.

මේ ඉන්නේ යාළුවෝ සෙට් එක වමේ ඉඳලා දකුණට ගත්තොත් නම් පිළිවෙලින්:
නැගෙනහිර අළු කැන්ගරු, වර්ජිනියා ඔපෝසම්, දිගු නාසය සහිත බණ්ඩිකූට්, ටස්මේනියානු යක්ෂයා සහ මොනිටෝ ඩෙල් මොන්ටේ!!!




හරි වටේ ගියා ඇති දැන් බලමු පොර කව්ද කියලා?

පොර කට්ට කළුයි ඒ වගේම ඇඟේ සුදු පැල්ලම් තියෙනවා. පෙනුම භයංකාරයි! ඔලුව ඇඟට වඩා ලොකුයි. මේ ගොල්ලෝ අඩි 2 විතර දිගට ලොකුවෙනවා. බර කිලෝ 8 ත් 10 වගේ වෙනවා. පිරිමි සත්තු ගැහැණු සත්තුන්ට වඩා තරමක් ලොකුයි. ඒ වගේම තමයි මේ ගොල්ලන්ගේ කෑගැහිල්ල නම් හරිම අප්‍රසන්නයිලු.


මේ ගොල්ලන්ගේ කෑගැහිල්ලේ තරම කොහොමද කියලා බලන්න






මේ ගොල්ලන්ගේ ඇඟිලි ගත්තොත් දිගු ඇඟිලි පහක් තියෙනවා, හතරක් ඉදිරිපස දෙසට වෙන්න තියෙන අතර එකක් පැත්තෙන් එළියට එන්නලු පිහිටන්නේ. එහෙම තියෙන නිසා මෙයාට පහසුවෙන් ආහාර රඳවා ගන්න පුලුවන් වෙනවා. ආ, තවපොඩ්ඩෙන් අමතක වෙනවා වලිග කෑල්ලකුත් තියෙනවා නොවැ. මේ ගොල්ලෝ එලියට එන්නේ වැඩිපුරම රෑට තමයි. දවල්ටත් ඉන්නවා. ඉන්නේ පඳුරු වල හෝ වළවල් වල.

මේ ගොල්ලෝ කෑමකද්දී හරිම පෙරේතයි. ඒ වගේම හරිම සැරයි. ඒ වගේම මේ ගොල්ලන්ගේ හකු හරිම හයියයි. කටුත් එක්කම ලොකු මස් කෑලි කඩාගෙන කන එක මේ යකාට හරි සුළු දෙයක්. මේ ගොල්ලන්ගේ හකුවල ශක්තිය නොදෙවෙනි වෙන්නේ හයීනලට විතරයි කියලා කියනවා. ඕන මළකුනක් නිකන් දුන්නොත් මේ ගොල්ලෝ කාලා දාවි. සාමාන්‍යයෙන් දිනකට ඔවුන්ගේ ශරීර බරෙන් 15% ක් මස් වලින් අනුභව කරනවාලු, කෙසේ වෙතත්, මේ ගොල්ලන්ගේ ශරීර බරෙන් 40% ක් මිනිත්තු 30 කින් ආහාරයට ගන්න පුලුවන්ලු. වැඩිපුරම කන්නේම මලකුණුම තමා. තව කුරුල්ලන්, මාළු, පළතුරු, එළවළු ද්‍රව්‍ය, කෘමීන්, ඉස්‌ගෙඩියන්, ගෙම්බන් සහ උරගයින් වගේ දේවලුත් කනවලු. තව අසනීප, අබ්බගාග සත්තු සෙට්වුනොත් පනපිටින් වැඩේ දෙනවලු. ඒ වගේ වෙලාවට අසනීප, දුර්වල සතා කොච්චර ලොකු වුනත්, මෙයා බඩගින්නේ ඉන්නවෙලාවට පැන පැන මස්කෑලි කඩාගෙන කන එක ගේමක් නෙමෙයිලු.






තව මේ ගොල්ලන්ට හොඳට පීනන්න වගේම ගස් නගින්නත් පුලුවන්ලු. මේගොල්ලෝ දක්නට ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා දූපතේදී විතරයිලු.









මේකත් බලලම යන්න


තව කියන්න ඕනා මේ දාන විස්තර කාගෙන්වත් කොපි කරපු ඒවා නොවෙන බව.


Last edited by Lokupappa; 12-06-2019 at 11:42 PM.
Reply With Quote
(#2)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 16,488
Join Date: Oct 2011
Location: වලපල්ලේ
12-06-2019, 08:36 PM

bump


කිලෝ 25 ක් ?

Last edited by ryandok; 12-06-2019 at 11:11 PM.
Reply With Quote
(#3)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is offline
Senior Member
JohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to behold
 
Posts: 2,351
Join Date: Apr 2018
Location: සංසාරේ...
12-06-2019, 08:36 PM

Bump
Reply With Quote
(#4)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 18,528
Join Date: Mar 2018
Location: 🌎
12-06-2019, 08:41 PM


You must spread some Reputation around before giving it to Lokupappa again.
Reply With Quote
(#5)
Old
nirogoodboy nirogoodboy is offline
Member
nirogoodboy can only hope to improve
 
Posts: 42
Join Date: Feb 2008
Location: U.K
12-06-2019, 08:49 PM

bump
Reply With Quote
(#6)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 45,840
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
12-06-2019, 08:49 PM

T F S
You must spread some Reputation around before giving it to Lokupappa again.
Reply With Quote
(#7)
Old
thinking_guy's Avatar
thinking_guy thinking_guy is offline
Senior Member
thinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of light
 
Posts: 3,690
Join Date: Apr 2011
12-06-2019, 08:53 PM

REP ++
Reply With Quote
(#8)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to behold
 
Posts: 12,871
Join Date: Jan 2012
Location: Colombo
12-06-2019, 09:01 PM

tfs
Reply With Quote
(#9)
Old
sameira's Avatar
sameira sameira is offline
Senior Member
sameira is a name known to allsameira is a name known to allsameira is a name known to allsameira is a name known to allsameira is a name known to allsameira is a name known to allsameira is a name known to allsameira is a name known to allsameira is a name known to allsameira is a name known to allsameira is a name known to all
 
Posts: 1,093
Join Date: Mar 2008
Location: CMB, LK
12-06-2019, 11:02 PM

BUMP
Reply With Quote
(#10)
Old
ThisaraMalintha's Avatar
ThisaraMalintha ThisaraMalintha is offline
Senior Member
ThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to behold
 
Posts: 6,976
Join Date: Nov 2015
Location: ගෙදර
12-06-2019, 11:07 PM

Patta
TFS bro
You must spread some Reputation around before giving it to Lokupappa again.
Reply With Quote
Reply

Bookmarks

Tags
tasmanian devil

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06768 seconds with 11 queries