ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සත්‍ය කතාවක්.
Reply
 
Thread Tools
(#1)
Old
vee_kurulla's Avatar
vee_kurulla vee_kurulla is offline
Senior Member
vee_kurulla is a jewel in the roughvee_kurulla is a jewel in the roughvee_kurulla is a jewel in the roughvee_kurulla is a jewel in the roughvee_kurulla is a jewel in the roughvee_kurulla is a jewel in the rough
 
Posts: 913
Join Date: Dec 2009
Love සත්‍ය කතාවක්. - 02-15-2017, 10:38 PM



මේ මාලබේ SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නා එක් සිසුවෙකුගේ පියෙකුගේ සත්‍ය කතාවක්.
“මම මගේ රැකියාව විදියට කරන්නේ මුහුදු රස්සාව .ඒකෙන් තමයි මම මගේ පවුල නඩත්තු කරන්නේ .අපි ජිවත් වෙන්නේ බොහොම දුක් මහන්සියෙන් තමයි.මට ඉන්නේ එක පුතයි.පුතාගේ පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තුව තිබුණේ දොස්තර මහත්තයෙක් වෙන්න.
පුතා ඉගෙන ගත්තේ ගොඩක් දුක් කන්දරා මැද.පාඩම් කරේ කුප්පි ලාම්පුවෙන්.මොකක් හරි කරුමෙකට පුතාට ඒ ලෙවල් හොඳට පාස් වෙන්න බැරි වුනා.මගේ පුතා ගොඩක් අසරණ උනා.
ඔය අතර තමයි මම මාලබේ SAITM ආයතනය ගැන දැනගත්තේ.මම මගේ පුතාව SAITM එකට දැම්ම.හෙට අනිද්දා වෙනකොට මගේ පුතත් දොස්තර මහත්තයෙක් වෙලා එලියට ඒවි.මගේ පුතාට මං වගේ මුහුදු යන්න ඕන නෑ.ඒ නෙවිල් ප්‍රනාන්දු මහත්තයට පින් සිද්ද වෙන්න.එතුමා තමයි අපේ ගැලවුම්කාරයා....”
අපේ රටේ ඉන්න කුහකයෝ හදන්නේ මේ වගේ අසරණ මිනිස්සුන්ටත් වල කපන්න.ඒවගේ කුහකයන්ට පේන්න මේ තාත්තගේ කතාව Share කරන්න..
Reply With Quote
(#2)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 22,728
Join Date: Mar 2012
02-15-2017, 10:47 PM

අනේ පලයන් බන් යන්න. මාළු අල්ලන මනුස්සයගේ දරුවෙක්ට මේ කපේට සයිටම් එකට යන්න බෑ. මොකද සයිටම් එකට දීල ඉගෙන ගන්න තරම් සල්ලි ඒ මිනිස්සු ගාව නෑ. ඔය මගුලට යන්නේ දේශපාළුවන්ගේ දරුවොයි රටේ ඉන්න බිස්නස් කාරයින්ගේ දරුවන්වොයි විතරයි. තව ටික කාලෙකින් සාමාන්‍ය පවුලක කෙනෙක් ඇප්ලයි කරත් රිජෙක්ට් වෙන සීන් එකක් තියෙන්නේ. අනුකම්පාව ගන්න බොරු ඇඩ් දාන්න එපා.

දැනට බඳවාගෙන ඉන්න ලමයින්ගේ තාත්තලා කීදෙනෙක් ධීවරයෝද දන්නේ නෑ? ගොවියොන්ගේ පුත්තු එහෙම ඉන්නවද? මම දන්න තරමට රාජිතගේ කෙල්ලෙකුයි රෝහිත්ගේ කෙල්ලෙකුයි අර මහරජානෝ සිංදුව කියපු නූතන විහාරමහා දේවිලා වගේ අය තමයි ඕකේ ඉන්නේ.

Last edited by ruchira55; 02-15-2017 at 11:00 PM.
Reply With Quote
(#3)
Old
Jayanga's Avatar
Jayanga Jayanga is offline
Senior Member
Jayanga will become famous soon enough
 
Posts: 3,337
Join Date: Sep 2006
Location: Chronosphere
Send a message via Skype™ to Jayanga
02-15-2017, 11:14 PM

Quote:
Originally Posted by ruchira55 View Post
අනේ පලයන් බන් යන්න. මාළු අල්ලන මනුස්සයගේ දරුවෙක්ට මේ කපේට සයිටම් එකට යන්න බෑ. මොකද සයිටම් එකට දීල ඉගෙන ගන්න තරම් සල්ලි ඒ මිනිස්සු ගාව නෑ. ඔය මගුලට යන්නේ දේශපාළුවන්ගේ දරුවොයි රටේ ඉන්න බිස්නස් කාරයින්ගේ දරුවන්වොයි විතරයි. තව ටික කාලෙකින් සාමාන්‍ය පවුලක කෙනෙක් ඇප්ලයි කරත් රිජෙක්ට් වෙන සීන් එකක් තියෙන්නේ. අනුකම්පාව ගන්න බොරු ඇඩ් දාන්න එපා.

දැනට බඳවාගෙන ඉන්න ලමයින්ගේ තාත්තලා කීදෙනෙක් ධීවරයෝද දන්නේ නෑ? ගොවියොන්ගේ පුත්තු එහෙම ඉන්නවද? මම දන්න තරමට රාජිතගේ කෙල්ලෙකුයි රෝහිත්ගේ කෙල්ලෙකුයි අර මහරජානෝ සිංදුව කියපු නූතන විහාරමහා දේවිලා වගේ අය තමයි ඕකේ ඉන්නේ.
I think it is sarcasm.
Reply With Quote
(#4)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 22,728
Join Date: Mar 2012
02-15-2017, 11:19 PM

Quote:
Originally Posted by Jayanga View Post
I think it is sarcasm.
ඇත්තනේන්නම්
http://facebook.com/216970365318510

මේ මාලබේ SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නා එක් සිසුවෙකුගේ පියෙකුගේ සත්‍ය කතාවක්.
“මම මගේ රැකියාව විදියට කරන්නේ මුහුදු රස්සාව .ඒකෙන් තමයි මම මගේ පවුල නඩත්තු කරන්නේ .අපි ජිවත් වෙන්නේ බොහොම දුක් මහන්සියෙන් තමයි.මට ඉන්නේ එක පුතයි.පුතාගේ පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තුව තිබුණේ දොස්තර මහත්තයෙක් වෙන්න.
පුතා ඉගෙන ගත්තේ ගොඩක් දුක් කන්දරා මැද.පාඩම් කරේ කුප්පි ලාම්පුවෙන්.මොකක් හරි කරුමෙකට පුතාට ඒ ලෙවල් හොඳට පාස් වෙන්න බැරි වුනා.මගේ පුතා ගොඩක් අසරණ උනා.
ඔය අතර තමයි මම මාලබේ SAITM ආයතනය ගැන දැනගත්තේ.මම මගේ පුතාව SAITM එකට දැම්ම.හෙට අනිද්දා වෙනකොට මගේ පුතත් දොස්තර මහත්තයෙක් වෙලා එලියට ඒවි.මගේ පුතාට මං වගේ මුහුදු යන්න ඕන නෑ.ඒ නෙවිල් ප්‍රනාන්දු මහත්තයට පින් සිද්ද වෙන්න.එතුමා තමයි අපේ ගැලවුම්කාරයා....”
අපේ රටේ ඉන්න කුහකයෝ හදන්නේ මේ වගේ අසරණ මිනිස්සුන්ටත් වල කපන්න.ඒවගේ කුහකයන්ට පේන්න මේ තාත්තගේ කතාව Share කරන්න..
Reply With Quote
(#5)
Old
dilshan KASUNJITH's Avatar
dilshan KASUNJITH dilshan KASUNJITH is offline
Senior Member
dilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of light
 
Posts: 3,228
Join Date: Oct 2008
laugh 02-15-2017, 11:36 PM

Salli nathnam salli hoyapan mahansi wela..
salli thiyana eka diha balagena hulla hulla idala , irisiya kara kara , kuhakakam kala kiyala salli ibe labenne naa ...
mole thiyanawanam / uwamanawa thiyanawanam mee kuna wikunala situ warayek wuna kathath thiyanawa podi kale idala ahenawa , habay ape harak hamadama ekama thana.

Quality eka nathnam eaka hadanna ona , habay kuhakakam karala wahala dana eka nemey wisaduma , salli tiyana eka rata gihin hari iganagannawa , samahara ratawal wala uni lankawatath wada anthay .... lankawen eliyata yana salli ithuru karaganna puluwan lankawa athule mehema ekak thiyana eken..

Last edited by dilshan KASUNJITH; 02-15-2017 at 11:38 PM.
Reply With Quote
(#6)
Old
guyzon's Avatar
guyzon guyzon is offline
Senior Member
guyzon is a glorious beacon of lightguyzon is a glorious beacon of lightguyzon is a glorious beacon of lightguyzon is a glorious beacon of lightguyzon is a glorious beacon of lightguyzon is a glorious beacon of lightguyzon is a glorious beacon of lightguyzon is a glorious beacon of lightguyzon is a glorious beacon of lightguyzon is a glorious beacon of lightguyzon is a glorious beacon of light
 
Posts: 1,767
Join Date: Jul 2016
Location: Homagama
02-16-2017, 12:31 AM

ඕක අන්තරේට කඩේ යන කැම්පස් යන උන්ගේ වැඩක්. SAITM එකෙන් හදපු එකක් නෙමෙයි
Reply With Quote
(#7)
Old
lodbrok's Avatar
lodbrok lodbrok is offline
Senior Member
lodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to all
 
Posts: 2,794
Join Date: Jul 2016
Location: 🇬🇧
02-16-2017, 02:15 AM

Quote:
Originally Posted by Jayanga View Post
I think it is sarcasm.
Reply With Quote
(#8)
Old
lodbrok's Avatar
lodbrok lodbrok is offline
Senior Member
lodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to all
 
Posts: 2,794
Join Date: Jul 2016
Location: 🇬🇧
02-16-2017, 02:18 AM

Quote:
Originally Posted by guyzon View Post
ඕක අන්තරේට කඩේ යන කැම්පස් යන උන්ගේ වැඩක්. SAITM එකෙන් හදපු එකක් නෙමෙයි

yeah, true but it explains who is going to benefit from it!
Reply With Quote
(#9)
Old
Anemanda1's Avatar
Anemanda1 Anemanda1 is offline
Senior Member
Anemanda1 is a glorious beacon of lightAnemanda1 is a glorious beacon of lightAnemanda1 is a glorious beacon of lightAnemanda1 is a glorious beacon of lightAnemanda1 is a glorious beacon of lightAnemanda1 is a glorious beacon of lightAnemanda1 is a glorious beacon of lightAnemanda1 is a glorious beacon of lightAnemanda1 is a glorious beacon of lightAnemanda1 is a glorious beacon of lightAnemanda1 is a glorious beacon of light
 
Posts: 3,173
Join Date: Aug 2016
02-16-2017, 05:26 AM

Quote:
Originally Posted by dilshan KASUNJITH View Post
Salli nathnam salli hoyapan mahansi wela..
salli thiyana eka diha balagena hulla hulla idala , irisiya kara kara , kuhakakam kala kiyala salli ibe labenne naa ...
mole thiyanawanam / uwamanawa thiyanawanam mee kuna wikunala situ warayek wuna kathath thiyanawa podi kale idala ahenawa , habay ape harak hamadama ekama thana.

Quality eka nathnam eaka hadanna ona , habay kuhakakam karala wahala dana eka nemey wisaduma , salli tiyana eka rata gihin hari iganagannawa , samahara ratawal wala uni lankawatath wada anthay .... lankawen eliyata yana salli ithuru karaganna puluwan lankawa athule mehema ekak thiyana eken..

machn salli thiyena nathi eka nevi prashne. oita wada tikak hithapan ubama.
Othana thiyena prashne SAITM ekata yanne oka igena ganna asa, kapaweema thiyena wagakeemak ganna puouwan un nevi(wadi hariyak). un hariyata igena ganne nathuwa MBBS aragena beheth dunnama leddunta mokda wenne.

dan ahanna epa unanduwa kapaweema nathi kena MBBS ganne kohomda kiyala? ekath ubama hithapan.

anika ekek dennek marunath unta awulk nh. balaya, salli use karala unwa shape karai. anna a de wei kiyala thiyena bayata thamai SAITM nawaththanna kiyanne. nathnm issarahata lankawe medical side eka iwarai.

Last edited by Anemanda1; 02-16-2017 at 05:29 AM.
Reply With Quote
(#10)
Old
dilshan KASUNJITH's Avatar
dilshan KASUNJITH dilshan KASUNJITH is offline
Senior Member
dilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of lightdilshan KASUNJITH is a glorious beacon of light
 
Posts: 3,228
Join Date: Oct 2008
Up 02-16-2017, 06:56 AM

Quote:
Originally Posted by Anemanda1 View Post
machn salli thiyena nathi eka nevi prashne. oita wada tikak hithapan ubama.
Othana thiyena prashne SAITM ekata yanne oka igena ganna asa, kapaweema thiyena wagakeemak ganna puouwan un nevi(wadi hariyak). un hariyata igena ganne nathuwa MBBS aragena beheth dunnama leddunta mokda wenne.

dan ahanna epa unanduwa kapaweema nathi kena MBBS ganne kohomda kiyala? ekath ubama hithapan.

anika ekek dennek marunath unta awulk nh. balaya, salli use karala unwa shape karai. anna a de wei kiyala thiyena bayata thamai SAITM nawaththanna kiyanne. nathnm issarahata lankawe medical side eka iwarai.
eaka nisa thamay mama kiwwe machan quality eka nathnam quality eka hadanna ona kiyala , wahala dana eken wadak wenne naa , government uni wala wunath wenasak naane , dokek wela awith practice weddi samahara welawata leddu marenawa, eawa leda pitin dala shape karanawa. paththara wala giyapuwath dannawa athine atha kakul kapala , waradi paththa operation karapuwa. hamoma sarwa sampurna naa. balaya, salli nam wena ratakata gihin iaganagena lankawe doc wena ayatath thiyanawa eaka wenasak naa. lankawen salli pitaratata yanawa kiyanne rupiyale agaya pahatha watenna hethuwak , Ausi/Canada/UK/Nz/ etc... wage ratawal wala aduma laksha 20 - 30 athara wiyadam wenawa awruddakata degree ekakata , aduma awrudu 4 kata baluwoth ekkenekgen kotiyakata wadiy , kohomath a salli pitaratata adena eka wenne. SAITM eke degree eke quality eke prashnayak thiyanawanam eaka hadanna ona. salli dunna gaman degree eka gedara aran yanna denne naa kisima private uni ekaka , ehema denawanam a wage than gana UGC eken hoyanna ona. nathuwa goviyata , maalukarayata yanna baa kiyala kuhakakamen dagalala wahala danna kiyana eken wisadumak labenne naa. Anthare harak rala kalin NIBM/NSBM/SLITT ekata wiruddawa parawal wala dagaluwa wahala danna kiyala. mama SAITM eke iganaganna keneknam nemey , mama kiwwe wahala dana ekata wada eake Quality eka hadana eka hoday kiyana eka.

salli thiyana eka , nathi eka gana kiwwe mama me thread eka dapu ekata adalawa. meke kiyanne goviyata , dheewarayata yanna baa kiyana ekane ban. eaka nisa wahala danna ona kiyana eka.

Last edited by dilshan KASUNJITH; 02-16-2017 at 06:59 AM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03920 seconds with 9 queries