ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ෂාෆිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
Reply
 
Thread Tools
(#1)
Old
lkzombie's Avatar
lkzombie lkzombie is offline
Senior Member
lkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of light
 
Posts: 2,207
Join Date: Feb 2013
Location: Nugegoda
ෂාෆිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් - 06-25-2019, 03:26 PM

වෛද්‍ය ෂාෆිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

තමන් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

කුරුණෑගල පොලිසියේ අපරාධ කොට්ඨාස යේ පොලිස් පරීක්ෂක පුෂ්පලාල් , කුරුණෑගල පොලිස් ස්ථානාධිපති , නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ⁣ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර , ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

තමන් අයථා ලෙස දේපල උපයා ගෙන ඇතැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන තස්තවාදය වළක්වාලීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ද වෛද්‍ය සාෆි සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.

ආබ්දීන් ඇසෝසියේටඩ් නීතීඥ සමාගමේ උපදෙස්මත ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා සමග හිජාස් හිස්බුල්ලා , හෆීස් ෆාරීස් , ෂිෆාන් මහරුෆ් , එන්.ජෙගදීෂ්වරන් යන නීතීඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර , ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

තමන් අයථා ලෙස දේපල උපයා ගෙන ඇතැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන තස්තවාදය වළක්වාලීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ද වෛද්‍ය සාෆි සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.

ආබ්දීන් ඇසෝසියේටඩ් නීතීඥ සමාගමේ උපදෙස්මත ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා සමග හිජාස් හිස්බුල්ලා , හෆීස් ෆාරීස් , ෂිෆාන් මහරුෆ් , එන්.ජෙගදීෂ්වරන් යන නීතීඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

lankadeepa
apa labei wage
Reply With Quote
Reply

Bookmarks

Tags
allah ge ammata hukamu, keri piggy allah

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02943 seconds with 11 queries