ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page උතුරු නැගෙනහිර සුළු ජාතික කරදරේ
Reply
 
Thread Tools
(#1)
Old
geeko's Avatar
geeko geeko is offline
Senior Member
geeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the rough
 
Posts: 3,732
Join Date: Mar 2013
උතුරු නැගෙනහිර සුළු ජාතික කරදරේ - 08-30-2019, 11:40 PM

උඹලාට හිතෙන්නේ නැද්ද උතුරු නැගෙනහිර වැඩිපුර සිංහල මිනිස්සු පදිංචි වෙලා ඒ පැතිවලත් ජන සංයුතිය වෙනස් කරන්න ඕනේ කියලා. දැන් උන් ඒ පැතිවල උන්ගේ අණසක පතුරවාගෙන ඉන්නේ ඒ පැතිවල ජන සංයුතිය නිසානේ. උන්ගේ ජනගහනය පාලනය කරන ගමන්ම උන්ට ලංකාවේ කිසිම තැනක එකට රොක් වෙලා ජීවත් වෙන්න අවස්ථාව දෙන්න හොද නෑ. උන්ව පුලුවන් තරම් රට ඇතුලේ විසුරුවන්න ඕනේ. අනිත් වාසිය එහෙම කළාම TNA, MC වගේ පක්ෂ වලත් බලය ගොඩක් අඩු වෙනවා.

Last edited by geeko; 08-30-2019 at 11:41 PM.
Reply With Quote
(#2)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,078
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
08-30-2019, 11:44 PM

ඕක කරා නේද ඉස්සර වැලිඔය පැත්තේ උතුරු පළාතයි නැගෙනහිර පළාතයි දෙකට සෙට් වෙන හරියෙන් කඩන්න.
Reply With Quote
(#3)
Old
geeko's Avatar
geeko geeko is offline
Senior Member
geeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the rough
 
Posts: 3,732
Join Date: Mar 2013
08-30-2019, 11:48 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඕක කරා නේද ඉස්සර වැලිඔය පැත්තේ උතුරු පළාතයි නැගෙනහිර පළාතයි දෙකට සෙට් වෙන හරියෙන් කඩන්න.
ඒ කිව්වේ. මම කිව්වේ පළාත් මායිම් බෙදීමක් නෙමේ පදිංචිය ගැන. සිංහල මිනිස්සු වැඩිපුර ඒ පැතිවල පදිංචි වෙලා දෙමළ මුස්ලිම් සාන්ද්‍රනය අඩු කරන්න ඕනේ.පළාත් සීමා බෙදුවාට හරියන්නේ නෑ උන් රොක් වෙලා හිටියොත්
Reply With Quote
(#4)
Old
War Fighter's Avatar
War Fighter War Fighter is offline
Senior Member
War Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of light
 
Posts: 1,261
Join Date: Mar 2017
08-30-2019, 11:49 PM

ඩී එස්, ඩඩ්ලි, ගාමිණී දිසානායක වගේ දුර පෙනුනු නායකයො ඉස්සර ගල්ඔය, වැලිඔය වගේ ගොවි ජනපද ව්‍යාපාර ඇති කරේ ඔය අරමුණින් තමයි. විශේෂයෙන් වැලිඔය ජනපදය නිසා තමයි කොටින්ට උතුරු නැගෙනහිර අතර ලේසියෙන් එහා මෙහා යන්නට අමාරු වුණේ.

දැනෙන්න නිවට පාලකයන්ගෙන් ඔය වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං. ඒ පැත්තේ සිංහල මිනිස්සුන්ට පහසුකම් නැති කළා ඒ මිනිස්සුන්ට ඒ ගම් දාලා යන තත්ත්වයක් තමයි දැන් පාලකයෝ උදා කරල තියෙන්නෙ
Reply With Quote
(#5)
Old
HypermaD2's Avatar
HypermaD2 HypermaD2 is online now
Senior Member
HypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to all
 
Posts: 4,650
Join Date: Jul 2017
08-30-2019, 11:50 PM

කැමැත්තෙන් යන්න කිසි කෙනෙක් නෑනෙ ඉතින්
Reply With Quote
(#6)
Old
geeko's Avatar
geeko geeko is offline
Senior Member
geeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the rough
 
Posts: 3,732
Join Date: Mar 2013
08-30-2019, 11:56 PM

Quote:
Originally Posted by War Fighter View Post
ඩී එස්, ඩඩ්ලි, ගාමිණී දිසානායක වගේ දුර පෙනුනු නායකයො ඉස්සර ගල්ඔය, වැලිඔය වගේ ගොවි ජනපද ව්‍යාපාර ඇති කරේ ඔය අරමුණින් තමයි. විශේෂයෙන් වැලිඔය ජනපදය නිසා තමයි කොටින්ට උතුරු නැගෙනහිර අතර ලේසියෙන් එහා මෙහා යන්නට අමාරු වුණේ.

දැනෙන්න නිවට පාලකයන්ගෙන් ඔය වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං. ඒ පැත්තේ සිංහල මිනිස්සුන්ට පහසුකම් නැති කළා ඒ මිනිස්සුන්ට ඒ ගම් දාලා යන තත්ත්වයක් තමයි දැන් පාලකයෝ උදා කරල තියෙන්නෙ
එහෙමද? ඕක උන්ට නොතෙරෙන්න හීන් නූලෙන් කරන්න ඕනේ වැඩක්. හැබැයි මොනවා නැතත් ඉක්මනට කරන්න වෙනවා.නැත්තන් උන් ඔය ටිකම සිංහල මිනිස්සු රොක් වෙලා ඉන්න පැති වලට කරනවා. මොකද ඉස්සර මුස්ලිම් උන් පුලුටක්වත් හිටපු නැති පැතිවල දැන් මුස්ලිම් ජනපද බිහිවෙලා. සජිත්ගේ නිවාස ව්‍යාපෘතිවලිනුත් මටනම් පෙන්නේ සිංහලයාටම කෙළවෙන පාටක්
Reply With Quote
(#7)
Old
geeko's Avatar
geeko geeko is offline
Senior Member
geeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the rough
 
Posts: 3,732
Join Date: Mar 2013
08-30-2019, 11:58 PM

Quote:
Originally Posted by HypermaD2 View Post
කැමැත්තෙන් යන්න කිසි කෙනෙක් නෑනෙ ඉතින්
යන්න හිතෙන විදිහට මොනවා හරි වරප්‍රසාද දෙන්න ඕනේ. නැත්තන් සිංහලයා කියන්නේ ජාතිය ගැන හිතලා ඔහොම දෙයක් කරන ජාතියක් නෙමේ
Reply With Quote
(#8)
Old
inspiron's Avatar
inspiron inspiron is offline
Senior Member
inspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond repute
 
Posts: 18,445
Join Date: May 2014
Location: Nowhere
08-31-2019, 12:04 AM

Quote:
Originally Posted by geeko View Post
යන්න හිතෙන විදිහට මොනවා හරි වරප්‍රසාද දෙන්න ඕනේ. නැත්තන් සිංහලයා කියන්නේ ජාතිය ගැන හිතලා ඔහොම දෙයක් කරන ජාතියක් නෙමේ
Reply With Quote
(#9)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,078
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
08-31-2019, 12:16 AM

Quote:
Originally Posted by geeko View Post
ඒ කිව්වේ. මම කිව්වේ පළාත් මායිම් බෙදීමක් නෙමේ පදිංචිය ගැන. සිංහල මිනිස්සු වැඩිපුර ඒ පැතිවල පදිංචි වෙලා දෙමළ මුස්ලිම් සාන්ද්‍රනය අඩු කරන්න ඕනේ.පළාත් සීමා බෙදුවාට හරියන්නේ නෑ උන් රොක් වෙලා හිටියොත්
එහෙම එක එකා අහුලලා ගිහින් පදිංචි කරලා ජන සංයුතිය වෙනස් කරන්න අමාරුයි නෙ අරුන් ලක්ෂ ගණන් ඉන්න තැන්වල, උන් සුළුතරය වෙලා අරුන්ගෙන් ගුටි කකා ඔලුව පාත්කරගෙන ඉන්නයි වෙන්නේ කවුද කැමති එහෙම ඉන්න.

ඔන්න සිංහලු ලක්සයක් දෙකක් අවතැන් වෙලා ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්නවනං පුළුවන් එහෙම උන් දැන් නෑ නෙ.
Reply With Quote
(#10)
Old
geeko's Avatar
geeko geeko is offline
Senior Member
geeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the rough
 
Posts: 3,732
Join Date: Mar 2013
08-31-2019, 12:48 AM

Quote:
Originally Posted by LazyLizard View Post
එහෙම එක එකා අහුලලා ගිහින් පදිංචි කරලා ජන සංයුතිය වෙනස් කරන්න අමාරුයි නෙ අරුන් ලක්ෂ ගණන් ඉන්න තැන්වල, උන් සුළුතරය වෙලා අරුන්ගෙන් ගුටි කකා ඔලුව පාත්කරගෙන ඉන්නයි වෙන්නේ කවුද කැමති එහෙම ඉන්න.

ඔන්න සිංහලු ලක්සයක් දෙකක් අවතැන් වෙලා ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්නවනං පුළුවන් එහෙම උන් දැන් නෑ නෙ.
එක එකා යවලා කොරයි. එහෙම නෙමේ ගම්මාන වගේ හදලා රොතු පිටින් පදිංචි කරන්න ඕනේ. අපේ උන්ට සමෘධියයි ඒ පැතිවලින් ජොබුයි ඔය වගේ මොනව හරි දෙනවා කිව්වොත් යනවා. සිංහල මිනිස්සු ඕනේ තරම් ඉන්නවා හරි හමන් රස්සා නැතුව ආදායමක් නැතුව. ඒ මිනිස්සු කැමත්තෙන්ම යනවා. ඒ ගම්මාන වලට හමුදා කදවුරු දාල ආරක්ෂාව දෙන්න ඕනේ ඒ පැත්තේ සිංහල ජනගහනය වැඩි වෙනකල්. උවමනාව තියෙනවා නම් ඕක මහලොකු දෙයක් නෙමේ
Reply With Quote
Reply

Bookmarks

Tags
අනාත සිංහලු

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03760 seconds with 9 queries