ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..
Reply
 
Thread Tools
(#51)
Old
GuneBhai's Avatar
GuneBhai GuneBhai is offline
Senior Member
GuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of light
 
Posts: 18,218
Join Date: Dec 2011
Location: 60 වත්ත
05-17-2012, 10:08 PM

Quote:
Originally Posted by minipura View Post
මට තේරෙන විදියට නම් එලියට දැම්ම නෙවෙඉ යාළුවා එලියට දාන්න සිද්ද උනා....
kohomath mahinda fonsekawa athulata damme naane danna sidda una... umba piligannawada?
Reply With Quote
(#52)
Old
DjSunimal's Avatar
DjSunimal DjSunimal is offline
Senior Member
DjSunimal is infamous around these partsDjSunimal is infamous around these partsDjSunimal is infamous around these partsDjSunimal is infamous around these partsDjSunimal is infamous around these partsDjSunimal is infamous around these partsDjSunimal is infamous around these partsDjSunimal is infamous around these partsDjSunimal is infamous around these parts
 
Posts: 4,184
Join Date: Jun 2011
Up 05-17-2012, 10:09 PM

Quote:
Originally Posted by don03 View Post
දේශප්‍රේමියෙක් බව සෑබෑය
ශ්‍රේශ්ඨ යුද විරුවෙක් බවද සෑබෑය
අධි තන්හා කාරයෙක් බව සෑබෑය
මහා මාන්නක්කාරයෙක් බවද සෑබෑය
යුද්ද කිරීමට හෑකි බව සෑබෑය
දේශපාලනයේ 'අ' යන්න වත් නොදන්නා බවද සෑබෑය
එල්ලෙන්නට වෑල් නෑති පරාජුතයන්ට එක්වු බව සෑබෑය
උන්ගේ ඈමක් වු බවද සෑබෑය
ජනතාවට එපා වු උන් සමග එක්වු බව සෑබෑය
බල්ලන් සමග නිදිවෑද මෑක්කන් සමග නෑගිට්ට බවද සෑබෑය
අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නෑතිවු බව සෑබෑය
වීරයෙක් නිවටයෙක් වු බවද සෑබෑය
හෙට අනිද්දා එලියට එන බව සෑබෑය
එලියට එනවාට සමහර සපෝර්ට් කාරයින් අක්මෑති බවද සෑබෑය
ගෙදර ගිහින් නිදුක් නිරෝගීව සිටින්නේ නම් හොදය
නෑතිනම් ආයෙක් ඉල්ලන් කනු ශුවර්ය!
Reply With Quote
(#53)
Old
minipura's Avatar
minipura minipura is offline
Senior Member
minipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of light
 
Posts: 23,680
Join Date: Jan 2011
05-17-2012, 10:13 PM

Quote:
Originally Posted by GuneBhai View Post
kohomath mahinda fonsekawa athulata damme naane danna sidda una... umba piligannawada?
ඔව්, එවෙලාවේ මහින්දගේ පැවැත්ම වෙනුවෙන්.....
පොන්සේකා ජනාධිපති උනත් මහින්දට එහෙම කරන්න තිබුන, එහෙම උනානම් ඒත් වරද වරදක්ම් තමා........
Reply With Quote
(#54)
Old
gpnuwan's Avatar
gpnuwan gpnuwan is offline
Senior Member
gpnuwan has a spectacular aura aboutgpnuwan has a spectacular aura aboutgpnuwan has a spectacular aura about
 
Posts: 1,262
Join Date: Sep 2009
Up අපි ඔබට ආද​ෙරයි සැබෑ විරැවා​ෙණනි - 05-17-2012, 10:13 PM

Quote:
Originally Posted by minipura View Post

අපි ඔබට ආද​ෙරයි සැබෑ විරැවා​ෙණනි..........ඔබ නිදහස් වන​ෙතක් ​ෙද​ෙනත් අයා බලා සිටිමි....​ෙකාපමන බාධා ​ෙක​නහිලි කම් ආවත්.බිය ​ෙනාවන්න.අපි ඔබ ​ෙවනු​ෙවන් හඩ නගන්නට බිය ​ෙනා​ෙවමි ඔ​ෙබ් නිදහස ​ෙවනු​ෙවන ඔනම තැනක කතා කරන්නටද බිය ​ෙනා​ෙවමි.. නමුත්.අ​ෙප් ර​ෙට් දුෂ්ට මිනිසුන්ට ඔබට අකමැතිය..කරැණා සහ ​ෙක්පී ඔවුන්​ෙග් විරැවන්ය විටිනා සම්පත්ය ............ ඈත්​ෙතන්ම කියනවානම්...දැන් ලංකා​ෙව් සිටින්​ෙන් ගුනවත් යහපත් මිනිසුන් ​ෙකාටසක් ​ෙනා​ෙව්....එම උතුම් මිනිසුන් අතීතයටම වැලලී ​ෙගාස් ඈත....​ෙජනරාල්තු​ෙමනි අප​​ෙග් සැබෑ විරැවා​ෙණනි....ඔ​ෙබ් නිදහස අප සැමට සතුටු කදුලු ​ෙගන ​ෙදන්නකි....
Reply With Quote
(#55)
Old
Ayesh malshika fernando's Avatar
Ayesh malshika fernando Ayesh malshika fernando is offline
Senior Member
Ayesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really nice
 
Posts: 3,210
Join Date: Dec 2010
Location: පිලියන්දල
05-17-2012, 10:14 PM

monawa unath api oba samagai ape maha ranawiruwanani .
Reply With Quote
(#56)
Old
Ayesh malshika fernando's Avatar
Ayesh malshika fernando Ayesh malshika fernando is offline
Senior Member
Ayesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really niceAyesh malshika fernando is just really nice
 
Posts: 3,210
Join Date: Dec 2010
Location: පිලියන්දල
05-17-2012, 10:15 PM

me sathiye general nidahas wenawalu neda
Reply With Quote
(#57)
Old
Srilankan1's Avatar
Srilankan1 Srilankan1 is offline
Senior Member
Srilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to all
 
Posts: 9,835
Join Date: May 2008
Location: ලංකාවේ අපේ ලංකාව
05-17-2012, 10:19 PM

සුනිමල් මොහොමඩ් ඇතුළු ගුණමකුවෝ ටික සාගරිකා හරි මහව හරි මොකක් හරි නගර අතර කෝච්චියකට අහුවෙලා හැමිනිලා පලයල්ලා මේ ලංකාවෙන්.
Reply With Quote
(#58)
Old
actinide's Avatar
actinide actinide is offline
Senior Member
actinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to all
 
Posts: 7,584
Join Date: Feb 2009
Location: Between Life & Death
05-17-2012, 10:28 PM

real hero...
Reply With Quote
(#59)
Old
AWRORA's Avatar
AWRORA AWRORA is offline
Senior Member
AWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to all
 
Posts: 15,644
Join Date: Mar 2008
Location: සිංහල බෞද්ධ රටේ...
Down 05-17-2012, 10:29 PM

Quote:
Originally Posted by Srilankan1 View Post
සුනිමල් මොහොමඩ් ඇතුළු ගුණමකුවෝ ටික සාගරිකා හරි මහව හරි මොකක් හරි නගර අතර කෝච්චියකට අහුවෙලා හැමිනිලා පලයල්ලා මේ ලංකාවෙන්.

මචන් මන් මේ ටික කියන්නෙ උබත් ඒක්ක වාද කරන්න නෙමෙයි...හරි හමං මිනිහෙක්ට පුලුවන් වෙන්න ඔනේ විරුද්ධ පාර්ශිකයන්ගෙ මතවාද ඇහුම්කන් දෙන්න...එහෙම නැතුව විරුද්ධ මත දරන ඒවුන්ට ඔය විදිහට බනිනව කියන්නෙ ඒක උබේ බොහොම ලොකු අඩුපාඩුවක්...මං ආයෙ කියන්නෙ මේක කිව්වෙ උබත් එක්ක තරහකටවත් උබත් එක්ක වාද කරන්නවත් නෙමෙයි..උබේ වැ‍රැද්ද පෙන්නන්න...
Reply With Quote
(#60)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,964
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
Up 05-17-2012, 10:30 PM

“ඕනෑම මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ වඩාත්ම සතුටුදායක දිනය කියා දිනක් තිබෙනවා. මගේ ජීවිතයේ මා වඩාත්ම සතුටු වුණ දිනය ලෙස මට සැළකිය හැක්කේ එදිනයි. ඒ යුද්ධය ඉවර වුණ නිසයි. ළමාවියේ සිට නිල ඇඳුමෙන් මගේ මව්බිමට කළහැකි උතුම්ම සේවය සාර්ථකව නිම කළ දිනය මගේ ජීවිතයේ සතුටුම දිනයයි. එසේම උපන් දේශය රැකගත් මුර දේවතාවෙකු වූ මා කිසිදු අවස්ථාවක රට පාවාදීමක් නොකළ බව දේශානුරාගයෙන් දන්වා සිටිමි. මෙය මම කථාවෙන් පමනක් නොවේ ක්‍රියාවෙන්ම ඔප්පු කර මම කාඩ්බෝඩ් දේශප්‍රේමියෙක් නොව සැබෑ දේශප්‍රේමීයෙක් බව ඔප්පු කර තිබෙනවා. කඩු ඔටුනු හීනෙන් පෙනෙන, කඩු ඔටුනු උස්සාගෙන රට පුරා දුවන අන්දමේ උන්මත්තක මානසිකත්වයක් නැති මම සැබෑ දේශප්‍රේමියෙක් බව ඔප්පු කළෙමි. ”

-ජෙනරාල් සරත් ෆොන්සේකා-

-සුදුකොඩි නඩුවේ විත්තිවාචිකයෙන් උපුටාගන්නා ලද කොටසකි-
Reply With Quote
Reply

Bookmarks

Tags
!uraj hora, !war criminal, අනෝමා පුක දීලා, අනෝමා mrට පුක දෙයි, බෑනා කෝ?, සුදු කොඩියා, blog promotion, don03=slblackknight, fonseka, fonseka ballige puta, genaral sarath, general, general fonseka, mage, mage nemei, mahindata jaywewa, ponsekawa balla, sarath fonseka, sarath fonseka is my hero, slblackknight=sunimal

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05757 seconds with 12 queries