06-24-2018, 06:00 PM
ඔය ගනන් වලට හොදම වාහනේ ඇල්ටො ටර්බෝ එක..පෙට්රල් හොදට කරනවා වගේම හොද පිකප් එකක් තියනවා..මගේ යාලුවෙක් වැගන් ආර් එකක් තිබිලා පාගලා යන්න අමාරුයි කියලා විකුනලා ඕකක් ගත්තා..ඕකේ නිකම් 660cc hybrid එකත් අදිනවා හොරයි..නිකම් ඉතින් ටවුමේ ගැනු වගේ පදින්නනම් ඔය කෝකත් හොදයි..මම කිවුවේ කොල්ලෙකුට හොදටම හොද භාන්ඩයක් ඇල්ටෝ ආර් එස් ටර්බෝ එක..පෙට්රල් එන්ජින් නිසා කාලයක් අවුලක් නැතුව පදින්නත් පුලුවන්..
|