ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page What is your salary (2019)
Reply
 
Thread Tools
(#341)
Old
Kolama's Avatar
Kolama Kolama is online now
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 8,142
Join Date: Sep 2008
10-03-2019, 01:25 PM

Quote:
Originally Posted by hichchiputha View Post
hammata koolan bro patta salli karayekene

api ki kalayak kaburanna onada oya ganan ganna
උබ උබේ පාර හොයා ගනින් මචන්.
Reply With Quote
(#342)
Old
dilku5 dilku5 is offline
Senior Member
dilku5 will become famous soon enough
 
Posts: 664
Join Date: Feb 2018
10-03-2019, 01:25 PM

Quote:
Originally Posted by AheshM View Post
මේක තමයි ඇත්තම තත්වෙ. මෙතැන ඉන්න බහුතරයක් බොරු කියන්නෙ බං අනිත් එක තමයි ඇත්තටම ලොකු ගාණක් සැලරි හම්බවෙන කෙනෙක් මේ වගේ ත්‍රෙඩ් එකක ප්‍රසිද්ධියේ ඒව කියන්නෙ නෑ. සල්ලි හම්බකරගන්න බැරුව අනාත වෙලා ඉන්න අයගෙ කාලයක් යද්දි මෙන්ටලිටි එක හැදෙනව හම්බකරන්න බැරි එකේ තියෙනව කියල බොරුවට හරි පෙන්නන්න. මට එහෙම ඩයල් සෑහෙන්න ඇත්ත ජීවිතේදි හම්බවෙලා තියෙනව. කියන්නෙම අකවුන්ට් වල පට්ට ගනන් තියෙනව. අපිත් එක්ක කතාවට වැටුනත් පොරගෙ ඉන්කම් එක කියන්න පුලුවන් ටොපික් එකක් සෙට් කරගන්නවමයි. මම කියන්නෙ නෑ මෙතැන කමෙන්ට් කරපු හැමෝම එහෙම ඇති කියල ඒත් බහුතරයක් ඒ වගේ මට පේන්නෙ.

තව දෙයක් තියෙනව. ඔය තරම් සල්ලි හම්බකරන කෙනෙක් මේ වගේ සෝෂල් මීඩියා වල නිකං කාලය විනාස කර කර ඉන්‌නෙ නෑ. ඒ වගේ එකෙක් ට්‍රයි කරන්නෙම තව තව සල්ලි හොයන්න ඒ වගේම දියුණු වෙන්න. මේ වගේ තැන් වල කාලය විනාස කර කර ඉන්නෙ නෑ එහෙම අය.

කොහොමහරි තව මම නෝට් කරපු දෙයක් තමයි, මේකෙ වෙන ත්‍රෙඩ් වල දාන කමෙන්ට් වලින් හොඳට හම්බකරනව/හොඳ තැන්වල ඉන්නව කියල මම නෝට් කරගත්ත මෙම්බර්ස්ල සෙට් එකක්ම ඉන්නව. ඒ එකෙක්වත් මේකෙ කමෙන්ට් එකක් දාලා තියෙනව මම දැක්කෙ නෑ(දැන් අහන්න එපා කවුද ඒ කට්ටිය කියල ). ඒකයි මම කිව්වෙ ඇත්තටම හොඳ සැලරි එකක් ගන්න කෙනෙක් මේවගෙ පෝස්ට් දාන්නෙ නෑ කියල.


මේ ත්‍රෙඩ් එකෙන් ඇත්තටම දැනගන්න පුලුවන් වෙන්නෙ ලංකාවෙ බහුතරයකගෙ මෙන්ටලිටි එක.
දැන් මට බනින්න එපා කිසිම විදියකට දියුණු නොවුන ඩේටා කාඩ් වලින් ඉන්ටර්නෙට් එන එකෙක් කියල
uba hari bun .ara iganagana kale igana nogena campus ewunta baninneth oya wage un
Reply With Quote
(#343)
Old
mahesh.k mahesh.k is offline
Senior Member
mahesh.k is on a distinguished road
 
Posts: 219
Join Date: Jan 2013
10-03-2019, 01:34 PM

Age : 27
Experience : 2 years +
Salary : 85,000/- + OT
Field - Construction (HSE Officer)
Country : LK


Last edited by mahesh.k; 10-03-2019 at 01:36 PM.
Reply With Quote
(#344)
Old
Killerstuffbaby's Avatar
Killerstuffbaby Killerstuffbaby is offline
Senior Member
Killerstuffbaby is just really niceKillerstuffbaby is just really niceKillerstuffbaby is just really niceKillerstuffbaby is just really niceKillerstuffbaby is just really niceKillerstuffbaby is just really niceKillerstuffbaby is just really nice
 
Posts: 2,444
Join Date: Sep 2015
Location: Rig eka uda
Send a message via Skype™ to Killerstuffbaby
10-03-2019, 01:43 PM

Quote:
Originally Posted by AheshM View Post
මේක තමයි ඇත්තම තත්වෙ. මෙතැන ඉන්න බහුතරයක් බොරු කියන්නෙ බං අනිත් එක තමයි ඇත්තටම ලොකු ගාණක් සැලරි හම්බවෙන කෙනෙක් මේ වගේ ත්‍රෙඩ් එකක ප්‍රසිද්ධියේ ඒව කියන්නෙ නෑ. සල්ලි හම්බකරගන්න බැරුව අනාත වෙලා ඉන්න අයගෙ කාලයක් යද්දි මෙන්ටලිටි එක හැදෙනව හම්බකරන්න බැරි එකේ තියෙනව කියල බොරුවට හරි පෙන්නන්න. මට එහෙම ඩයල් සෑහෙන්න ඇත්ත ජීවිතේදි හම්බවෙලා තියෙනව. කියන්නෙම අකවුන්ට් වල පට්ට ගනන් තියෙනව. අපිත් එක්ක කතාවට වැටුනත් පොරගෙ ඉන්කම් එක කියන්න පුලුවන් ටොපික් එකක් සෙට් කරගන්නවමයි. මම කියන්නෙ නෑ මෙතැන කමෙන්ට් කරපු හැමෝම එහෙම ඇති කියල ඒත් බහුතරයක් ඒ වගේ මට පේන්නෙ.

තව දෙයක් තියෙනව. ඔය තරම් සල්ලි හම්බකරන කෙනෙක් මේ වගේ සෝෂල් මීඩියා වල නිකං කාලය විනාස කර කර ඉන්‌නෙ නෑ. ඒ වගේ එකෙක් ට්‍රයි කරන්නෙම තව තව සල්ලි හොයන්න ඒ වගේම දියුණු වෙන්න. මේ වගේ තැන් වල කාලය විනාස කර කර ඉන්නෙ නෑ එහෙම අය.

කොහොමහරි තව මම නෝට් කරපු දෙයක් තමයි, මේකෙ වෙන ත්‍රෙඩ් වල දාන කමෙන්ට් වලින් හොඳට හම්බකරනව/හොඳ තැන්වල ඉන්නව කියල මම නෝට් කරගත්ත මෙම්බර්ස්ල සෙට් එකක්ම ඉන්නව. ඒ එකෙක්වත් මේකෙ කමෙන්ට් එකක් දාලා තියෙනව මම දැක්කෙ නෑ(දැන් අහන්න එපා කවුද ඒ කට්ටිය කියල ). ඒකයි මම කිව්වෙ ඇත්තටම හොඳ සැලරි එකක් ගන්න කෙනෙක් මේවගෙ පෝස්ට් දාන්නෙ නෑ කියල.


මේ ත්‍රෙඩ් එකෙන් ඇත්තටම දැනගන්න පුලුවන් වෙන්නෙ ලංකාවෙ බහුතරයකගෙ මෙන්ටලිටි එක.
දැන් මට බනින්න එපා කිසිම විදියකට දියුණු නොවුන ඩේටා කාඩ් වලින් ඉන්ටර්නෙට් එන එකෙක් කියල

mama hithanne muu kiyan aeka sampoorna aththa thamange income samajaya issaraha kiyanna awashya nehe ekai mageth mathaya. wisheshayen salary ekak gena.
Reply With Quote
(#345)
Old
ML1987's Avatar
ML1987 ML1987 is offline
Senior Member
ML1987 has a spectacular aura aboutML1987 has a spectacular aura aboutML1987 has a spectacular aura about
 
Posts: 284
Join Date: Mar 2018
Location: Matale
10-03-2019, 01:45 PM

Quote:
Originally Posted by barack obama View Post
7 lks (SL Rupees)

170,000 - house rent
125,000 - ( House expense & fuel in Dubai)
20,000 - Internet
25,000 - Electricity
75,000 - Vehicle EMI to Bank
50,000 - To Mother ( House Expense in SL)
25,000 - Wife's Mother ( House Expense in SL)
75,000 - School fee
25,000 - School bus fee
20,000-30,000 - ( Other expense)
SLQS 1k blood donation 1tath kiyak wath denna puluwanda aiye?
Reply With Quote
(#346)
Old
Sukiking's Avatar
Sukiking Sukiking is offline
Member
Sukiking is on a distinguished road
 
Posts: 50
Join Date: Jan 2019
Location: මහපොළොව උඩ
10-03-2019, 01:48 PM

income tax ekenda
Reply With Quote
(#347)
Old
webhash's Avatar
webhash webhash is offline
Senior Member
webhash is just really nicewebhash is just really nicewebhash is just really nicewebhash is just really nicewebhash is just really nicewebhash is just really nicewebhash is just really nicewebhash is just really nicewebhash is just really nice
 
Posts: 566
Join Date: Aug 2016
10-03-2019, 02:12 PM

Quote:
Originally Posted by lk-maare View Post


?????
Reply With Quote
(#348)
Old
MARADANA1's Avatar
MARADANA1 MARADANA1 is offline
Senior Member
MARADANA1 will become famous soon enoughMARADANA1 will become famous soon enough
 
Posts: 707
Join Date: Sep 2008
Location: JAPAN
10-03-2019, 02:20 PM

age - 32
experience - 10 years
Salary - JPY500000 (LKR835000)
field - IT (Systems Architect)
currently works in Japan
Reply With Quote
(#349)
Old
dilku5 dilku5 is offline
Senior Member
dilku5 will become famous soon enough
 
Posts: 664
Join Date: Feb 2018
10-03-2019, 02:26 PM

Quote:
Originally Posted by dilku5 View Post
uba hari bun .ara iganagana kale igana nogena campus ewunta baninneth oya wage un
gu kana kariyakuta ridila . rep kapala comment dala "PAla pons"
kiyala. u hithanne u ponnaya unhama anith ewunuth ponnayo kiyala.
Reply With Quote
(#350)
Old
webhash's Avatar
webhash webhash is offline
Senior Member
webhash is just really nicewebhash is just really nicewebhash is just really nicewebhash is just really nicewebhash is just really nicewebhash is just really nicewebhash is just really nicewebhash is just really nicewebhash is just really nice
 
Posts: 566
Join Date: Aug 2016
10-03-2019, 02:37 PM

Quote:
Originally Posted by AheshM View Post
මේක තමයි ඇත්තම තත්වෙ. මෙතැන ඉන්න බහුතරයක් බොරු කියන්නෙ බං අනිත් එක තමයි ඇත්තටම ලොකු ගාණක් සැලරි හම්බවෙන කෙනෙක් මේ වගේ ත්‍රෙඩ් එකක ප්‍රසිද්ධියේ ඒව කියන්නෙ නෑ. සල්ලි හම්බකරගන්න බැරුව අනාත වෙලා ඉන්න අයගෙ කාලයක් යද්දි මෙන්ටලිටි එක හැදෙනව හම්බකරන්න බැරි එකේ තියෙනව කියල බොරුවට හරි පෙන්නන්න. මට එහෙම ඩයල් සෑහෙන්න ඇත්ත ජීවිතේදි හම්බවෙලා තියෙනව. කියන්නෙම අකවුන්ට් වල පට්ට ගනන් තියෙනව. අපිත් එක්ක කතාවට වැටුනත් පොරගෙ ඉන්කම් එක කියන්න පුලුවන් ටොපික් එකක් සෙට් කරගන්නවමයි. මම කියන්නෙ නෑ මෙතැන කමෙන්ට් කරපු හැමෝම එහෙම ඇති කියල ඒත් බහුතරයක් ඒ වගේ මට පේන්නෙ.

තව දෙයක් තියෙනව. ඔය තරම් සල්ලි හම්බකරන කෙනෙක් මේ වගේ සෝෂල් මීඩියා වල නිකං කාලය විනාස කර කර ඉන්‌නෙ නෑ. ඒ වගේ එකෙක් ට්‍රයි කරන්නෙම තව තව සල්ලි හොයන්න ඒ වගේම දියුණු වෙන්න. මේ වගේ තැන් වල කාලය විනාස කර කර ඉන්නෙ නෑ එහෙම අය.

කොහොමහරි තව මම නෝට් කරපු දෙයක් තමයි, මේකෙ වෙන ත්‍රෙඩ් වල දාන කමෙන්ට් වලින් හොඳට හම්බකරනව/හොඳ තැන්වල ඉන්නව කියල මම නෝට් කරගත්ත මෙම්බර්ස්ල සෙට් එකක්ම ඉන්නව. ඒ එකෙක්වත් මේකෙ කමෙන්ට් එකක් දාලා තියෙනව මම දැක්කෙ නෑ(දැන් අහන්න එපා කවුද ඒ කට්ටිය කියල ). ඒකයි මම කිව්වෙ ඇත්තටම හොඳ සැලරි එකක් ගන්න කෙනෙක් මේවගෙ පෝස්ට් දාන්නෙ නෑ කියල.


මේ ත්‍රෙඩ් එකෙන් ඇත්තටම දැනගන්න පුලුවන් වෙන්නෙ ලංකාවෙ බහුතරයකගෙ මෙන්ටලිටි එක.
දැන් මට බනින්න එපා කිසිම විදියකට දියුණු නොවුන ඩේටා කාඩ් වලින් ඉන්ටර්නෙට් එන එකෙක් කියල
Uba kiyana kthawa aththa machan. habai hariyata wada pennuwoth me kiyana salary ganna eka loku deyak nemei. awurudu ganak ekama field eke hitiyath update wenne naththam issarahata yana eka boruwak puthi. mage mulma job eke salary eka Rs. 4000/-. eken patan aran dan inna thathweta wenakam awa. onama thanaka hodata wada pennanna puluwanam issarahata yanna puluwan gemak nathuwa. hoda company ekak kawadawath wada puluwan dial walata pay kranna kammali wenne ne.
meke dala thiyena salary ahtha wennath puluwan. boru wennath puluwan. habai me kiyana salaries ganna ayath mama dannawa keepa denekma.
Reply With Quote
Reply

Bookmarks

Tags
000, 154, 8lack freelance, apita mokada is here, irisiyakarayo, mydone, posh thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06813 seconds with 11 queries