ලැබූ ජයග්‍රහණය ඉතා සාමකාමීව සැමරිය යුතු බවත් අන්‍ය ජාතීන්ට හෝ ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ගේ සිත්රිදවිමකින් තොරව ජයග්‍රහණය සැමරිය යුතු බවත් සඳහන් කර සිටි ඥානසාර හිමි ඉතා සුළු සිද්ධියකින් උවද ලැබූ ජයග්‍රහණය ජාත්‍යන්තරය හමුවේ හෑල්ලු වීමට ඉඩ ඇති බැවින් එවැනි තත්වයකට ඉඩ නොතබා ක්‍රියා කරන ලෙස සමස්ත සිංහලයන්ගෙන් තමන්වහන්සේ ඉල්ලා සිටින බවත් සඳහන් කර සිටියා.