Quote:
Originally Posted by kvu
Toyota Corolla AE100
Toyota Corolla AE110 (Try එකක් දුන්නොත් ගන්න පුළුවන් වෙයි... සුපිරිම භාණ්ඩයක් )
Toyota Starlet GT Turbo (මං කැමති model එක නම් මේක... හැබැයි මේකේ අලුත් එක Toyota Starlet Galanza එකත් හොඳයි.)
Toyota Carina AT192
Nissan Sunny FB14
Mitsubishi Lancer CK2
මං නම් පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ ගන්න පුළුවන්නම් 110 එකකටම යන්න...
Fuel, Parts, Durability, Market අතින් සුපිරිම භාණ්ඩයක් 110 කියන්නේ...
|
thanks machan 110 eke 17,18 thiyena model ekakuth thiyenawa neda