ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Sinhala Little Stories
Reply
 
Thread Tools
(#21)
Old
vichi rox's Avatar
vichi rox vichi rox is offline
Senior Member
vichi rox is just really nicevichi rox is just really nicevichi rox is just really nicevichi rox is just really nicevichi rox is just really nicevichi rox is just really nicevichi rox is just really nicevichi rox is just really nicevichi rox is just really nice
 
Posts: 5,729
Join Date: Dec 2011
Location: earth
12-26-2012, 03:13 PM

Reply With Quote
(#22)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,828
Join Date: May 2012
laugh albert einstein - 12-26-2012, 03:49 PM

විසිවන සියවසේ පහල වූ විශිෂ්ඨ විද්‍යඥයා ඇල්බට් අයින්ස්ටයින් බව ලෝකයා අවිවාදයෙන් පිලිගනී.ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ගේ චලනය ආකර්ශන ශක්තිය උඩුයටිකුරු කර පෙන්නුවේ අයින්ස්ටයින්ය.ඔහුගේ සාපේක්ශතාවාදය ඉදිරිපත් කිරීම නිසා ඔහුට 1915 දී නොබෙල් ත්‍යාගය හිමි විය.අයින්සටයින්ගේ නිජ බිම වූයේ ජර්මනියේ උලම් නගරයයි.හිට්ලර්ගේ නාසි වාදය බුර බුරා එත්ම යුදෙව් ජතික ජර්මානුවෙකු වූ අයින්ස්ටයින් තම නිජබිමෙන් සමු ගන්නට ඉටා ගත්තේය.මෙය දැන ගත් ලොව පතල විද්‍යා ආයතනයක් වූ ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්‍යවිද්‍යාලයේ මහාචර්යයවරු තම විද්‍යා ආයතනයට පැමින පර්යේෂණ කටයුතු කරගෙන යන්නට අයින්ස්ටයින් හට ආරාධනා කලහ.අයින්ස්ටයින් එය භාර ගත්තේය.වැඩ භාර ගන්නට ප්‍රථම එම ආයතනයේ ප්‍රධාන පරිපාලක වරයා අයින්ස්ටයින් වෙත පැමින මෙසේ කීය.අයින්ස්ටයින් මහතාණෙනි, ඔබගේ පර්යේශන කටයුතු සඳහා අවශ්‍යය උපකරණ ලයිස්තුව මට දෙන්න කියාය.අයින්ස්ටයින් මද සිනහවක් පහල කර මට අවශ්‍යය පෑනක් පැන්සලක් කලු ලෑල්ලක් සහ හුණු පෙට්ටියක් යැයි පැවසීය. එම නිලධාරියා මේ මහා ප්‍රාඥයාගේ ඉල්ලීම් ගැන මවිත විය.නමුත් ඔහු නිහඬ විය.අයින්ස්ටයින් එවිට ඔහු අමතා මෙසේ කීය.මා ඉල්ලූ උපකරණ වලට අමතරව මට ඉතා විශාල කඩදාසි දමන කූඩයක් අවශ්‍යයි පැවසීය. ඒ මන්දැයි නිලදාරිය ඇසූ විට අයින්ස්ටයින් මද සිනහවක් පහල කර මම ගණිත ගැටලු විසඳන විට බොහෝ වැරදි සිදු වන්නට පුලුවන්. කුඩා කූඩයක් දුන්නොත් එය ඉක්මනට පිරී යයි. එවිට එය නිතර නිතර හිස් කරන්නට සිදු වෙයි. එහෙත් විශාල කූඩයක් ලැබුනොත් එය එසෙ සිදු නොවේ යැයි ඔහු පැවසුවේය.


Reply With Quote
(#23)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,828
Join Date: May 2012
12-26-2012, 03:54 PM

Quote:
Originally Posted by kazunsanjaya View Post
bump


Quote:
Originally Posted by B_i_n_g_o View Post
අනිත් කතා ටිකත් දාපන් ඉක්මනට..
ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා යන්න.

Quote:
Originally Posted by coolparkinglot View Post
bump 7+


Quote:
Originally Posted by thathsara.sl View Post
ela ela
thawa daapan
ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා යන්න.

Quote:
Originally Posted by crazybuddy View Post
දාපන් දාපන් ඉතුරු ටිකත්..



ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා යන්න.

Quote:
Originally Posted by maheshsenadheera View Post
ela ela


Quote:
Originally Posted by LalaJ View Post
ela..ohoma katha walata asai ban.. bump
ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා යන්න.

Quote:
Originally Posted by odda View Post
එල story එක. තව stories දාන්න
ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා යන්න.

Quote:
Originally Posted by chirart1 View Post
thawa dapan
ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා යන්න.

අවසානයේ හැමෝගෙමෙන්ම ඉල්ලන දෙයක් තියනවා කැතාවක් කියෙව්වට පස්සේ මොනවා හරි කියලා පෝස්ට් එකක් දාලා යන්න. නැත්නම් මටත් එප වෙනවනේ තනියෙන් මේක කරනකොට

Reply With Quote
(#24)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,828
Join Date: May 2012
12-26-2012, 03:55 PM

Quote:
Originally Posted by Supun. View Post
අප්පටසිරි, එකපාරටම title එක මම දැක්කෙ sinhla LTTE stories වගේ, මම ඒත් බැලුව කං ගොට්ටා කොටියෙක්වත් වෙලාද කියල
අඩෝ මොන LTTE යකෝ.....
මම මේ නිකන් පොඩි පොඩි කතා ටිකක් දානවා

Reply With Quote
(#25)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,828
Join Date: May 2012
12-26-2012, 03:56 PM

Quote:
Originally Posted by Minion View Post
ela thawa daapang
Quote:
Originally Posted by mjayanatha View Post
patta thawa danna
ඔන්න සහෝලා මම තව ටිකක් දානවා ඔයාලා කියවලා පෝස්ට් එකකුත් දාලා යන්න
Reply With Quote
(#26)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,828
Join Date: May 2012
12-26-2012, 03:59 PM

Quote:
Originally Posted by Minion View Post
title එක දැක්කම මං හිතුවෙ too_little ගැන තව ත්‍රේඩ් එකක් කියල
අනේ ඉතින් උඹලටත් too_little කිව්වහම වෙන ලෝකයක් නෑ.
බලහන් ඔය හම්පඩ කෙල්ල නිසා අපිට little කියන වචනෙවත් භාවිතා කරන්න බෑනේ
Reply With Quote
(#27)
Old
dogimaster's Avatar
dogimaster dogimaster is offline
Senior Member
dogimaster will become famous soon enough
 
Posts: 727
Join Date: Sep 2007
Location: Hendala,Wattala
12-26-2012, 03:59 PM

BUMP
Reply With Quote
(#28)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,828
Join Date: May 2012
12-26-2012, 04:01 PM

Quote:
Originally Posted by Mr.chachi View Post
Patta Patta...Thawa dapan
ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා කියවලා පෝස්ට් එකකුත් දාලා යන්න

Quote:
Originally Posted by Supunlk View Post


Quote:
Originally Posted by urajdrlk View Post
එලකිරි ආ....

අලෝ තැන්කූ තැන්කූ අය්යා. දිගටම කියවන්න කියවලා කමෙන්ටුවකුත් දාන්න.
Reply With Quote
(#29)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,828
Join Date: May 2012
12-26-2012, 04:04 PM

Quote:
Originally Posted by Harshat92 View Post
මම අහල තියෙන්නෙ තව කතාවක්, "රත් වුන යකඩයක විනාඩියක් අත තබාගෙන සිටින්න එය ඔබට පැයක් මෙන් දැනෙනු ඇත​, සුන්දර කාන්තාවකගේ අත පැයක් අල්ලාගෙන සිටින්න එක විනාඩියක්මෙන් ඔබට දැනෙනු ඇත​", එයයි සාපේකශතාවාදය අරුමය​
ආහ් ඔය සීන් එක එක විදිහට කට්ටිය හදාගෙන තියනවා මචං.
ගණන් ගන්න එපා බන්.
මම මේ පොතක තිබ්බ එකක් දැම්මේ.
කොහ්හොම වුනත් එකම සිද්දියනේ

Quote:
Originally Posted by Harshat92 View Post
E=MC 3 නෙමේ නේද බන් E=mc2

ආහ් මම ඒක හැදුවා මචං
තැන්ක්ස් බොස් කිව්වට
Reply With Quote
(#30)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,828
Join Date: May 2012
12-26-2012, 04:05 PM

Quote:
Originally Posted by vichi rox View Post

Quote:
Originally Posted by dogimaster View Post
BUMP
Reply With Quote
Reply

Bookmarks

Tags
අපිට ඕන albet කතා, වටිනා ත්‍රෙඩ්, einstin ඒවා ඕන, life, too little stories

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05218 seconds with 9 queries