ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
Reply
 
Thread Tools
(#21)
Old
waligamaya's Avatar
waligamaya waligamaya is offline
Senior Member
waligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of light
 
Posts: 9,286
Join Date: Oct 2012
Location: සක්වල ගලේ ගල පල්ල
08-16-2015, 12:48 AM

Quote:
Originally Posted by funkyguy89 View Post
"ලග බලපන්-දුර නොබලන්"
ලිං මානසිකත්වය..
හා
Reply With Quote
(#22)
Old
LizzyB's Avatar
LizzyB LizzyB is offline
Senior Member
LizzyB will become famous soon enough
 
Posts: 152
Join Date: Aug 2014
Location: Live in Dreamland
08-16-2015, 12:54 AM

Quote:
Originally Posted by waligamaya View Post
රනි;ය කවුද ගැන නගන්නේ. ඔය අදිවේගී මාර්ග වල සක්ක්තව ගැන මොරටු කැම්පස් එකේ ලංකාවේ road ගැන විසෙසක්ඥ මහාචාර්ය වරයා නියම වාර්තාවක් ගඩුව ඔය බුකියේ එක එක හදපු පොස්ට් කියවන වෙලාවේ පුළුවන් නම් එක හොයාගෙන කියා වපන්
උඹ ඔහොම කිව්වට පිළිගන්න බෑනේ බන්. උබනේ දන්නා එකා. ඔයා වාර්තාව පුළුවන්නන් උබ හොයල දාපන්කෝ මෙතන. මොකෝ ඕන කෙනෙක්ට ඕන බොරුවක් කියන්නන් පුළුවන්.
Reply With Quote
(#23)
Old
Sonique's Avatar
Sonique Sonique is offline
Senior Member
Sonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of light
 
Posts: 17,548
Join Date: Oct 2007
Location: Forest
08-16-2015, 12:54 AM

plan ලස්සනට තියනවා.හැබැයි ඔව්ව කරන්න කලින් export කරන උන්ට උදව් වෙන විදිහේ දෙයක් කරල ලංකාවේ ආර්ථිකේ නංවල හිටියනං හොදයි. ණය අරන් income එකක් එන්නේ නැති project කරන්න පිස්සුවක් තියෙන්න ඕනි. රට ගැන හිතපන් රටේ ලස්සන ගැන හිතන්න කලින්. ඕක හරියට මාසෙකට 20000ක් විතර හොයන කෙනෙක් loan එකක් දාල කෝටියක ගෙයක් හැදුව වගේ. ටික දවසක් යද්දී ගෙයත් නැ loan ගෙවා ගන්න බැරුව ගිහින්
Reply With Quote
(#24)
Old
keerthi.mac's Avatar
keerthi.mac keerthi.mac is online now
Senior Member
keerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of light
 
Posts: 2,997
Join Date: Dec 2010
08-16-2015, 01:01 AM

චන්ද ප්‍රචාරක කටයුතු නහනම් බන් ඊයේ රෑ ඉදන්.

Last edited by keerthi.mac; 08-16-2015 at 01:02 AM.
Reply With Quote
(#25)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to all
 
Posts: 8,787
Join Date: Nov 2009
08-16-2015, 01:04 AM

tfb
Reply With Quote
(#26)
Old
Voltage's Avatar
Voltage Voltage is offline
Senior Member
Voltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to behold
 
Posts: 15,081
Join Date: Feb 2012
08-16-2015, 01:06 AM

අතේ පත්තු වෙන පට්ට වහල් කෙබර ඇද බාන්න කලින් හොයල බලල දාපන්. අනිද්දයින් පස්සෙ මහින්ද නම් ගෙදර යයි. උබල දිගටම එලකිරි එන්න එපැයි
Reply With Quote
(#27)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,154
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
08-16-2015, 01:06 AM

Quote:
Originally Posted by Sonique View Post
plan ලස්සනට තියනවා.හැබැයි ඔව්ව කරන්න කලින් export කරන උන්ට උදව් වෙන විදිහේ දෙයක් කරල ලංකාවේ ආර්ථිකේ නංවල හිටියනං හොදයි. ණය අරන් income එකක් එන්නේ නැති project කරන්න පිස්සුවක් තියෙන්න ඕනි. රට ගැන හිතපන් රටේ ලස්සන ගැන හිතන්න කලින්. ඕක හරියට මාසෙකට 20000ක් විතර හොයන කෙනෙක් loan එකක් දාල කෝටියක ගෙයක් හැදුව වගේ. ටික දවසක් යද්දී ගෙයත් නැ loan ගෙවා ගන්න බැරුව ගිහින්

ඔතනින් ආදායමක් නැ කියලා හිතුද ? ඕක ඉල්ලමක් බං
Reply With Quote
(#28)
Old
hita makuna's Avatar
hita makuna hita makuna is offline
Senior Member
hita makuna is just really nicehita makuna is just really nicehita makuna is just really nicehita makuna is just really nicehita makuna is just really nicehita makuna is just really nicehita makuna is just really nicehita makuna is just really nice
 
Posts: 1,772
Join Date: Nov 2012
08-16-2015, 01:11 AM

Quote:
Originally Posted by funkyguy89 View Post
මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...




මේ පෝස්ට් එකම කලින් චන්දෙ පැරදුනාම හරි චන්දෙට ඔන්න මෙන්න හරි දැම්ම එකෙක්.උබම වෙන්න ඇති.කොහෙන්හරි වීඩියෝ ටිකක් හොයාගෙන ගෝට කරන්න හැදුවලු.දානවනම් පෘෆ් දාපන්.නිකන් දාන්නම් වාලෙ දාන්න එපා.අනික උබ ඕව දැම්ම කියල මොලේ තියන එකෙක්ගෙ හිත wවෙනස් වෙන්නෙ නෑ ආපහු මහින්දට චන්දෙ දෙන්න.
Reply With Quote
(#29)
Old
Sonique's Avatar
Sonique Sonique is offline
Senior Member
Sonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of light
 
Posts: 17,548
Join Date: Oct 2007
Location: Forest
08-16-2015, 01:13 AM

Quote:
Originally Posted by saradiel1 View Post

ඔතනින් ආදායමක් නැ කියලා හිතුද ? ඕක ඉල්ලමක් බං
fort project එක ගැන නෙවේ මන් කියන්නේ අර pedestrian bridge ගැන. fort සින් එක කරන්න අවුරුදු බර ගානක් යනවා. අනිත් රටවල ඔව්ව කරන්නේ දේශීය නිෂ්පාදනය වැඩි කරලා අපනයන කරලා හරි tourism වගේ USD ලංකාවට එන ක්‍රම හදල. දැනට ලංකාවේ ආනයන වියදම අපනයන අදායමට වඩා ගොඩක් වැඩියි. එතකොට ප්‍රධාන දේට නේද ප්‍රමුකතාව දෙන්න ඕනි. අනික ඔව්වට නෙවේ බන් touristල ලංකාවට එන්නේ.
Reply With Quote
(#30)
Old
navodwickra's Avatar
navodwickra navodwickra is offline
Senior Member
navodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to all
 
Posts: 10,857
Join Date: Jan 2007
Location: Leeds, UK
Send a message via MSN to navodwickra Send a message via Yahoo to navodwickra Send a message via Skype™ to navodwickra
08-16-2015, 01:15 AM

Upload කරලා තියෙන්නේ චන්දෙන් පස්සෙනේ, අපරාදෙනේ මේක දැම්ම නම් දින්නන්නත් තිබ්බේ නෙහ් ?
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ponilge ලොල්ලෝ ලිදේ, !!! unp kari ponnayo, !!! unp wesige puthala, !!gota with sabitha, !ටොයියො අඬනව lol, !ටොයියො මඩ හොයනව, #2020 ගෝටාට ජය, උපරිම වේදනාව, පුකේ ප්ලෑන්, බයිය වැටුන ලිඳේ, මිනීමරු වියතා, මෙන්න නියම මොළේ, සුදු වෑන් parking කෝ?, funkyguy89 පුකේ ප්ලෑන්, funkyguy89 ge amma ready, mahinda hora, mahinda ponnaya, mahindage gal boyz, moratuwa dreams, namal deyyo, old post bump, plan witharai lol, robin ආතල් කුඩු කරා, sudu van pakaya, wadakarayata boru ba

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03199 seconds with 9 queries