Quote:
Originally Posted by rusaku
ඒ ඒක ගෑනිෙයක් දිහා බලලා හිතපන් ඒ උබගේ අම්මා නංගී සහෝදරියක් කියලා නැති නම් ඒ උගේ ගෑනි වෙන්නත් පුළුවන්. කවදාහරි දවසක මේකේ මේ කොමෙන්ට් කියවන පොඩි කොල්ලොත් උබගේ ගැනිට උකන්න ටයි කරයි. එක නිසා වගකීමෙන් වැඩ කරපන්. උබ ගේ ගැනි වෙන පොඩි කොල්ලෙක් එක්ක සෙට් උනොත් උබට දැනෙන වේදනාව ලැජ්ජාව තමයි උබ ඔය සෙට් කරගන්න යන ගැන්නිගේ මිනිහටත් දැනෙන්නේ. සමාජේ මිනිස්සු වැරදි කරා කියලා උබලත් කරන්න යන්න එපා සහෝදරයා. විදවන්න වෙනවා කවදාහරි. උබ ගේ දරුවෙකුට හරි. පාඩුවේ ගෑනිට ආදරෙන් ඉදපන්. ගෑනිට හොද සැමියෙක් වෙයන්. ළමයින්ට හොද ආදර්ශමත් තාත්තා කෙනෙක් වෙයන්. ජය වීවා
|
A wagema thamange wife/duwalata piliwelata adinna purudu karanna.kochchara unath pirimi kiyanne ahata kanata pena ganiyek dakkama stimulate wenawa.ekane muslim un ara wagee neethi dalathiyenne