Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
ඩොලරයේ කඩා වැටීම තවදුරටත්
Page 11 of 29
«
First
<
9
10
11
12
13
21
>
Last
»
Thread Tools
(#
101
)
sanford
Senior Member
Posts: 533
Join Date: Jun 2018
08-26-2018, 08:25 PM
Quote:
Originally Posted by
Don GasCan
ඩෝලර් එක ඉහල ගියාම ආච්චිගේ ස්න්චිත වලින් ගෙවන්නේ නෑ අයවැය හිගය පියවගන්න ණය ගන්න වෙනවා. පාවෙන්න ඇරියම ඒක රජය දරන්න ඕනේ නෑ ඒකට යන වියදම ඉතුරුයි. මොන රටද ආස ඩොලර් එක උඩ යනවට එක කරන්නේ නොකර බැරි නිසා බොල. රුපියල පාකරන්න වෙලා තියෙන්නේ උබල වගේ පුන්නක්කු නොකන හරකුන්ට පිටරටින් කන්න බොන්න දෙන්නයි පාරේ දුවන්න තෙල් ටිකයි ඇගේ උලන්න සබන් කෑල්ල හිටන් ගේන්න. ආ ඒකාලේ උබලගේ මහ එකා ඩේසි ආච්චිගේ මැනික් මල්ලෙන් මැනික ගානේ දීල වෙන්න ඇති ඩොලර් එක ස්ථාරව කරේ ... ආආආ එක මිසක්
කරන්න බැරි නම් පුලුවන් එකෙකුට දීලා ගෙදර පලයන්. නිකන් ගොන් අතල් දෙන් නැතුව. කයිය විතරයි වැඩ නැ. කරගන්න බැරි වුනාම ගොන් ටොක් දෙනවා
sanford
View Public Profile
Send a private message to sanford
Find all posts by sanford
(#
102
)
erozan
Senior Member
Posts: 44,733
Join Date: Mar 2011
Location: Malabe
08-26-2018, 08:31 PM
Quote:
Originally Posted by
sanford
කරන්න බැරි නම් පුලුවන් එකෙකුට දීලා ගෙදර පලයන්. නිකන් ගොන් අතල් දෙන් නැතුව. කයිය විතරයි වැඩ නැ. කරගන්න බැරි වුනාම ගොන් ටොක් දෙනවා
පොන්නයගෙ වහල්ලු හිතාගෙන ඉන්නෙ පොන්නය තාමත් මිස්ටර් ක්ලීන් කියල ,නලුවෙක් නොව මොලයක් කියල ඒ එක්කම ආර්තික ඔස්තාර් කියල..
ඉතින් උන්ගෙ සිගිති මනසට තේරෙන විදිහට ආර්තික ඔස්තාර්ටත් බැරි එකේ, අනිත් උන් කොහොම ඩොලර් එක පාලනේ කරන්ඩද කලපනා කරලයි ඔය දොඩවන්නෙ...
erozan
View Public Profile
Send a private message to erozan
Find all posts by erozan
(#
103
)
malakadss
Senior Member
Posts: 6,079
Join Date: Mar 2009
Location: තාම ලන්කාවේ
08-26-2018, 08:57 PM
අපිට බයිලා වෑඩක් නෑ. අපි මහින්දගේ කාලේ ආතල් එකේ කාලා බීලා වාහනයක් පෑදලා හිටියා. ඒ කාලේ තිබ්බ ප්රශ්නේ අසීමිත ගසා කෑම. තව ප්රශ්නයක් තිබ්බා සුදු වෑන් කියලා. හෑබෑයි ඒවාගේ ගියේ පාතාලයෝ මිසක් අපි දන්න අපේ යාලුවො නෙමේ. ඉතින් මේ ගසා කෑම නවත්තලා ගසා කාපු එවුන් හිරේ දාන්න කියලා අලුත් සෙට් එකක් ගෙනාවා.
හිරේ ගිය එකෙක් නෑ. දෑන් මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ වාහනයක් ගන්න තියා වාහනයක යන්නත් සල්ලි නෑ. බෑන්කු කඩනවා ලක්ශ හයාමාරේ පුටු ගේනවා වගේ වෑඩ තමා ආණ්ඩුවෙන් වෙන්නේ.පාතාලයෝ මහ දවල් මිනීමරණවා. මොකද උන්ට සුදු වෑන් අභියෝගයක් දෑන් නෑ. උතුරේ නෑහෙනහිර වෙනම රටවල්ද කියලා හිතෙනවා. ජීවිතේ හොදම කාලේ කෑලෑවල රට වෙනුවෙන් කෑපවෙච්ච ආමි කාරයෝ දෑන් අල්ලලා රිමාන්ඩ් කරනවා
ඔක්කොම කෙල වෙලා තියෙද්දි තාමත් ආණ්ඩුවට කඩේ යන එවුන් ඉන්නවනේ
malakadss
View Public Profile
Send a private message to malakadss
Find all posts by malakadss
(#
104
)
erozan
Senior Member
Posts: 44,733
Join Date: Mar 2011
Location: Malabe
08-26-2018, 09:05 PM
කොළඹ නගර සභාවේ ඇතැම් මන්ත්රීවරුන්ට තුන්වේල කන්න නැති බව එහි නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.
එනිසා රුපියල් 25,000ක් වැඩි කිරීම සදහා තමන් කටයුතු කල බව ඇය සදහන් කරයි.
***අනේ දෙයියනේ මම හිතාගෙන උන්නෙ සාමන්ය මිනිස්සු විතරයි දවසට දෙවේලක් කාල ජීවත් වෙන්නෙ කියල බලාගෙන ගියාම මන්ත්රීලත් එහෙමයි...ඩොලර් එක 200ටම යයි වගේ...
erozan
View Public Profile
Send a private message to erozan
Find all posts by erozan
(#
105
)
malakadss
Senior Member
Posts: 6,079
Join Date: Mar 2009
Location: තාම ලන්කාවේ
08-26-2018, 09:23 PM
Quote:
Originally Posted by
erozan
කොළඹ නගර සභාවේ ඇතැම් මන්ත්රීවරුන්ට තුන්වේල කන්න නැති බව එහි නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.
එනිසා රුපියල් 25,000ක් වැඩි කිරීම සදහා තමන් කටයුතු කල බව ඇය සදහන් කරයි.
***අනේ දෙයියනේ මම හිතාගෙන උන්නෙ සාමන්ය මිනිස්සු විතරයි දවසට දෙවේලක් කාල ජීවත් වෙන්නෙ කියල බලාගෙන ගියාම මන්ත්රීලත් එහෙමයි...ඩොලර් එක 200ටම යයි වගේ...
කන්න නෑති වුනාට උන්ට රෙන පුක තියන්න ලක්ශ හයාමාරේ පුටු නම් ඕනී
malakadss
View Public Profile
Send a private message to malakadss
Find all posts by malakadss
(#
106
)
LINDA_ADERSON_22
Senior Member
Posts: 8,064
Join Date: Dec 2010
08-26-2018, 09:36 PM
Quote:
Originally Posted by
malakadss
අපිට බයිලා වෑඩක් නෑ. අපි මහින්දගේ කාලේ ආතල් එකේ කාලා බීලා වාහනයක් පෑදලා හිටියා. ඒ කාලේ තිබ්බ ප්රශ්නේ අසීමිත ගසා කෑම. තව ප්රශ්නයක් තිබ්බා සුදු වෑන් කියලා. හෑබෑයි ඒවාගේ ගියේ පාතාලයෝ මිසක් අපි දන්න අපේ යාලුවො නෙමේ. ඉතින් මේ ගසා කෑම නවත්තලා ගසා කාපු එවුන් හිරේ දාන්න කියලා අලුත් සෙට් එකක් ගෙනාවා.
හිරේ ගිය එකෙක් නෑ. දෑන් මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ වාහනයක් ගන්න තියා වාහනයක යන්නත් සල්ලි නෑ. බෑන්කු කඩනවා ලක්ශ හයාමාරේ පුටු ගේනවා වගේ වෑඩ තමා ආණ්ඩුවෙන් වෙන්නේ.පාතාලයෝ මහ දවල් මිනීමරණවා. මොකද උන්ට සුදු වෑන් අභියෝගයක් දෑන් නෑ. උතුරේ නෑහෙනහිර වෙනම රටවල්ද කියලා හිතෙනවා. ජීවිතේ හොදම කාලේ කෑලෑවල රට වෙනුවෙන් කෑපවෙච්ච ආමි කාරයෝ දෑන් අල්ලලා රිමාන්ඩ් කරනවා
ඔක්කොම කෙල වෙලා තියෙද්දි තාමත් ආණ්ඩුවට කඩේ යන එවුන් ඉන්නවනේ
හරියට කියල තියෙනව. ඕකට කියන්නේ "known අප්පොච්චි is better than unknown පඹයා" කියලා.......
LINDA_ADERSON_22
View Public Profile
Send a private message to LINDA_ADERSON_22
Find all posts by LINDA_ADERSON_22
(#
107
)
erozan
Senior Member
Posts: 44,733
Join Date: Mar 2011
Location: Malabe
08-27-2018, 12:50 AM
bump
erozan
View Public Profile
Send a private message to erozan
Find all posts by erozan
(#
108
)
Greenz
Senior Member
Posts: 1,537
Join Date: Jun 2014
08-27-2018, 01:18 AM
Quote:
Originally Posted by
erozan
bump
nidaganin gihilla. ubala dakina heena hariyanne naha.
Greenz
View Public Profile
Send a private message to Greenz
Find all posts by Greenz
(#
109
)
sithija.h
Senior Member
Posts: 8,859
Join Date: Nov 2008
Location: Matara
08-27-2018, 01:26 AM
Quote:
Originally Posted by
malakadss
අපිට බයිලා වෑඩක් නෑ. අපි මහින්දගේ කාලේ ආතල් එකේ කාලා බීලා වාහනයක් පෑදලා හිටියා. ඒ කාලේ තිබ්බ ප්රශ්නේ අසීමිත ගසා කෑම. තව ප්රශ්නයක් තිබ්බා සුදු වෑන් කියලා. හෑබෑයි ඒවාගේ ගියේ පාතාලයෝ මිසක් අපි දන්න අපේ යාලුවො නෙමේ. ඉතින් මේ ගසා කෑම නවත්තලා ගසා කාපු එවුන් හිරේ දාන්න කියලා අලුත් සෙට් එකක් ගෙනාවා.
හිරේ ගිය එකෙක් නෑ. දෑන් මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ වාහනයක් ගන්න තියා වාහනයක යන්නත් සල්ලි නෑ. බෑන්කු කඩනවා ලක්ශ හයාමාරේ පුටු ගේනවා වගේ වෑඩ තමා ආණ්ඩුවෙන් වෙන්නේ.පාතාලයෝ මහ දවල් මිනීමරණවා. මොකද උන්ට සුදු වෑන් අභියෝගයක් දෑන් නෑ. උතුරේ නෑහෙනහිර වෙනම රටවල්ද කියලා හිතෙනවා. ජීවිතේ හොදම කාලේ කෑලෑවල රට වෙනුවෙන් කෑපවෙච්ච ආමි කාරයෝ දෑන් අල්ලලා රිමාන්ඩ් කරනවා
ඔක්කොම කෙල වෙලා තියෙද්දි තාමත් ආණ්ඩුවට කඩේ යන එවුන් ඉන්නවනේ
මේ ත්රෙඩ් එකේ දැකපු හොඳම කමෙන්ට් එක. කියන්න ඕන දේ තිතටම, ටක්කෙටම කියල.
ඔන්න ඔය සරල ඇත්ත තේරුම් ගන්න බැරි තරම් මේකෙ ඉන්න බහුතරයේ මොළේ කුරුවල් වෙලා තියෙන්නෙ කොහොමද කියල මට නම් හිතාගන්න බෑ බං,
sithija.h
View Public Profile
Send a private message to sithija.h
Find all posts by sithija.h
(#
110
)
sithija.h
Senior Member
Posts: 8,859
Join Date: Nov 2008
Location: Matara
08-27-2018, 01:29 AM
Quote:
Originally Posted by
chami2015
අනිත් විශේෂම දේ තමයි, ඔය විනාසෙ ආරම්භ වුණේ අර බැංකුව කොල්ල කෑවයින් පස්සෙ, මේකෙ යූ.එන්.පී එකට කඩේ යන මීහරක් රැලට එහෙම හොරකමක් වුණාද කියන එකත් මතක නෑ බං
100% True
sithija.h
View Public Profile
Send a private message to sithija.h
Find all posts by sithija.h
Page 11 of 29
«
First
<
9
10
11
12
13
21
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
! don gascan unp dog
,
! erozan pukadipan
,
!!මරියා පච වේසි
,
එරෝ ශී
,
bottomkolla
,
don gascan අදත් ගූ වලේ
,
don gascan wesige putha
,
erozan ottuwa ?
,
erozon awajathakaya
,
gascan පොනිල්ගේ ලොල්ල
,
gon gascon
,
huthu mirikamu
,
pay kotawamu
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.05809
seconds with
9
queries