10-29-2019, 10:26 AM
මේවානම් මහා මෝඩ ජෝක්. ගෝටා ආරක්ෂක ලේකම් මිසක සොල්ජර් කෙනෙක් නෙමෙයි. ඒ නිසා ගොටාබය යුද්දෙට යන්න ඕනේ නැහැ තුවාල වෙලා ලේ හලාගෙන එන්න.. සිවිල් රාජකාරියයි, සන්නහා සන්නද්ද රාජකාරියයි පටලවාගෙන මුන්. මුන් හිතන්නේ ගෝටා ආරක්ෂක ලේකම් හැටියට යුද්දේ ෆ්රන්ට් ලයින් එකේ ඉන්න ඕනා කියලා. මෝඩ සිංහලු දන්නා යුද්ද.. ගෝටා වෙලාවට ඇමෙරිකාවේ හිටියේ. නැත්තම් මේ ගොඩේ සිංහලු දන්නා යුද්ද කිරිලි.
|