ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මම මොකද්ද කරන්න ඕනේ දැන්
Reply
 
Thread Tools
(#11)
Old
richlife's Avatar
richlife richlife is offline
Senior Member
richlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud of
 
Posts: 13,287
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
11-19-2018, 12:12 AM

Quote:
Originally Posted by Johnnie_Walker View Post
Voice Record eka pen ekakata dala pen eke puke gahaganin.

Tho wage apathayek... Thuuuu nodakin.
යකෝ මම හිතුවේ හෙන තඩි උපදෙසක් දෙන්න හදනවා කියලා..

Reply With Quote
(#12)
Old
Kiri chuwa Kiri chuwa is offline
Banned
Kiri chuwa will become famous soon enough
 
Posts: 658
Join Date: Nov 2018
Location: මල්ලිම වලව්ව
11-19-2018, 12:13 AM

Hama ekama wikara kiyonawa misak karana deyak kiyanne na
Reply With Quote
(#13)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 17,410
Join Date: Mar 2018
Location: 🌎
11-19-2018, 12:28 AM


එහෙම කරන්න පුලුවන්ද යකෝ
දේපල අයිති කෙනාට කැමති විදිහට බෙදුවෑකි. අන්තිම කැමැත්තක් ලියල තිබ්බත් පණ පිටිං ඉන්නවනං ඒක වෙනස් කරන්න පුලුවන්. උඹට record එක remix කල්ල සින්දුවක් හදන්න තමා වෙන්නෙ
Reply With Quote
(#14)
Old
Kiri chuwa Kiri chuwa is offline
Banned
Kiri chuwa will become famous soon enough
 
Posts: 658
Join Date: Nov 2018
Location: මල්ලිම වලව්ව
11-19-2018, 12:28 AM

Quote:
Originally Posted by MarshMello View Post
මුලින් ඔය ෆොන්ට් එක වෙනස් කරපන් බන්. අඩුරගන්න ලේසියි උබව
Mage mona aduragannada
Reply With Quote
(#15)
Old
Kiri chuwa Kiri chuwa is offline
Banned
Kiri chuwa will become famous soon enough
 
Posts: 658
Join Date: Nov 2018
Location: මල්ලිම වලව්ව
11-19-2018, 12:31 AM

Quote:
Originally Posted by Pessimist View Post

එහෙම කරන්න පුලුවන්ද යකෝ
දේපල අයිති කෙනාට කැමති විදිහට බෙදුවෑකි. අන්තිම කැමැත්තක් ලියල තිබ්බත් පණ පිටිං ඉන්නවනං ඒක වෙනස් කරන්න පුලුවන්. උඹට record එක remix කල්ල සින්දුවක් හදන්න තමා වෙන්නෙ
Ithin ban amma matai denne kiyala porondu wenawane e record eke. Aiyata serama liyanawa kiyala ahennama thiyenawa.
Porondu unadema karawaganna widihak nadda.
Reply With Quote
(#16)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 17,410
Join Date: Mar 2018
Location: 🌎
11-19-2018, 12:33 AM

Quote:
Originally Posted by Kiri chuwa View Post
Ithin ban amma matai denne kiyala porondu wenawane e record eke. Aiyata serama liyanawa kiyala ahennama thiyenawa.
Porondu unadema karawaganna widihak nadda.
කරවගන්න පුලුවන් උඹට අම්මයි තාත්තයි එක්ක කතා කල්ල විතරයි. එහෙම පොරොන්දු වුනා කියල කටවචනෙට කියන හැම දේම කරන්න නීතියෙන් බැඳිල නෑ. එහෙනං උඹට බැරියෑ බොරුවට කාට හරි කොලේක උගෙ දේපල සේරම උඹට දෙනව කියල ලියල ඒක කියන්න කියල කියන එක රෙකෝඩ් කල්ල ඒක ඉදිරිපත් කල්ල උගෙ දේපල උඹට පවරගන්න.
Reply With Quote
(#17)
Old
sanath ekanayake's Avatar
sanath ekanayake sanath ekanayake is offline
Senior Member
sanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to all
 
Posts: 12,651
Join Date: Jan 2009
Location: සමුදුරෙන් එහා
11-19-2018, 12:33 AM

උබ අර අත ඇරිය කීව කෙල්ලම මැරි කලත් ඔය ටිකමයි වෙන්නෙ....
දැන් ගිය හකුරට අඩන්නෙ නැතුව ලැබෙන දේ බාර ගනින්.
දෙමව්පියො,සහෝදරකම්,උබෙම පවුල හොදින් තියගන්න පුලුවන් වෙන විදිහක් නෑ.
Reply With Quote
(#18)
Old
Kiri chuwa Kiri chuwa is offline
Banned
Kiri chuwa will become famous soon enough
 
Posts: 658
Join Date: Nov 2018
Location: මල්ලිම වලව්ව
11-19-2018, 12:38 AM

Quote:
Originally Posted by Pessimist View Post
කරවගන්න පුලුවන් උඹට අම්මයි තාත්තයි එක්ක කතා කල්ල විතරයි. එහෙම පොරොන්දු වුනා කියල කටවචනෙට කියන හැම දේම කරන්න නීතියෙන් බැඳිල නෑ. එහෙනං උඹට බැරියෑ බොරුවට කාට හරි කොලේක උගෙ දේපල සේරම උඹට දෙනව කියල ලියල ඒක කියන්න කියල කියන එක රෙකෝඩ් කල්ල ඒක ඉදිරිපත් කල්ල උගෙ දේපල උඹට පවරගන්න.
Mehema case ekak thiyenawa. Ape surname eka මල්ලිමාරච්චි, eth podi kale mallige uppanne thibune මල්ලිකාරච්චි kiyala. Passe thaththa eka wenas kala malliwa iskole danakota..
E parana uppanne original ekak gedara thiyenawa amma athe.
Eka pennala malli ape pawlata aithi na eya passe aran hadagathtga kenek ganata kathawak hadaganna bari weida mata.
Reply With Quote
(#19)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 17,410
Join Date: Mar 2018
Location: 🌎
11-19-2018, 12:42 AM

Quote:
Originally Posted by Kiri chuwa View Post
Mehema case ekak thiyenawa. Ape surname eka මල්ලිමාරච්චි, eth podi kale mallige uppanne thibune මල්ලිකාරච්චි kiyala. Passe thaththa eka wenas kala malliwa iskole danakota..
E parana uppanne original ekak gedara thiyenawa amma athe.
Eka pennala malli ape pawlata aithi na eya passe aran hadagathtga kenek ganata kathawak hadaganna bari weida mata.

ලමයි ඉන්දැද්දි දේපල අයිති කෙනාට කැමති නං දේපල ටික වෙන කාට හරි ලිව්වෑකි ඔය අනං මනං ප්‍රශ්න ඇතිවෙන්නෙ කාටවත් ලියන්නැතුව මැරුණාම විතරයි දැන් උඹ අම්මවයි තාත්තවයි මරන්න එපා ඒක කරගන්න
දේපල අයිති කෙනා තමං කැමති විදිහට ලියනව බලං ඉන්නව ඇරෙන්න උඹට කරන්න දෙයක් නෑ බං.
අනික උඹලට හෙනට දේපල ඇතිනෙ. මල්ලිට බාගයක් දුන්න කියල උඹේ ඇඟෙන් කෑල්ලක් යන්නෙ නෑනෙ.
උඹට අසාදාරණයක් වුන එක ඇත්ත. එහෙම වුනා කියල මල්ලිට දේපල නොදී හිටිය කියල කලිං කෙල්ලව බඳින්න උඹට ලැබෙනවද ? නෑනෙ. මට අසාධාරණයක් වුනා නං මල්ලිටත් වෙන්න ඕනෙ කියන හැඟීම විතරනෙ ඔතන තියෙන්නෙ.
Reply With Quote
(#20)
Old
Kiri chuwa Kiri chuwa is offline
Banned
Kiri chuwa will become famous soon enough
 
Posts: 658
Join Date: Nov 2018
Location: මල්ලිම වලව්ව
11-19-2018, 12:43 AM

Quote:
Originally Posted by sanath ekanayake View Post
උබ අර අත ඇරිය කීව කෙල්ලම මැරි කලත් ඔය ටිකමයි වෙන්නෙ....
දැන් ගිය හකුරට අඩන්නෙ නැතුව ලැබෙන දේ බාර ගනින්.
දෙමව්පියො,සහෝදරකම්,උබෙම පවුල හොදින් තියගන්න පුලුවන් වෙන විදිහක් නෑ.
එහෙනම් මට ගානක් නෑ. මම අවංකවම ආදරේ කරපු කෙල්ලව මම දේපල නිසා අත අරිනකං ඉදලා දැන් අම්මලා බාගෙ බාගෙ බෙදන්න යනවා ඒක අසාදාරනයි නෙ.
මල්ලිට ඔය කෙල්ලව බදින්න මම උදවුත් කලා දේපල අරගන්න ඕන නිසා. රට යන්න ටිකට් දාන්න සේරටම වියදම් කරේ මම.
එක්කො මටත් ලව් කරපු කෙල්ලව බදින්න දෙන්න තිබ්බනේ බාගේ බාගේ බෙදනවනම්.
දේපල ඔක්කොම මට ඕන නිසානේ මම ලව් එකත් අතෑරියේ.
එක මගේ අවංකම ආදරේ.
Reply With Quote
Reply

Bookmarks

Tags
කරාවේ=catholic?, රත්තරන් සහෝදරයෝ, adukule palliye hamu, ammata ukapan paraya, chuwage chuwa kapamu, dj ice cold පද්දා, kari chuwa, mahinda hora, mahinda ponnaya, mallima lolla, tramadol=amasi, tramadol=kiri chuva

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03048 seconds with 9 queries