Quote:
Originally Posted by MiyuB
මචං මං කිරියෙනුත් දවස් ගානක් තිස්සේ අහල අහල අන්තිමට පැටියෙක් ගෙනාවා.. බෝලෙ වගේ පොඩි එකෙක් මාස එකහමාරක..
දැනට නම් ගේ ඇතුලේ තියන් හදන්නේ .. තාම කූඩුවක් හැදුවෙත් නෑ.. හතර වටේ චූ කරනවා..
කොහොමහරි මචං මෙයාට කන්න දෙන්න ඕනේ විදිහ දන්නවද මේකෙ කවුරුහරි හොදට ඇග හැදෙන විදිහට..
මොනවද දෙන්න ඕනේ... දැනට බතුයි හාල්මැස්සන් සාලයෝ වගේ දෙයක් එක්ක වට්ටක්කා එහෙම දෙනවා..!
පලවෙනි පාර හදන්නේ මචං..
දන්නේ නෑ ඒක හින්ද .. දන්න කෙනෙක් කියන්න..
|
mama wal balu patiyek hada ganna gaththa dan 5 months ta kalin.
api denne
bath, mas (chicken, beef, ....etc oona deyak), puppy pedigree, yogurt, paan... etc oya kana bona hamadema...
pani rasa denna epa wadiya.. poddak depan.
chocolate dennama epa...