ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page මේ වාහනේ Spair Parts වල මිල වැඩිද කියහම්කො
Reply
 
Thread Tools
(#1)
Old
HeshanMadusanka's Avatar
HeshanMadusanka HeshanMadusanka is offline
Senior Member
HeshanMadusanka is on a distinguished road
 
Posts: 207
Join Date: Dec 2018
Location: Ehaliyagoda
Send a message via ICQ to HeshanMadusanka Send a message via MSN to HeshanMadusanka Send a message via Yahoo to HeshanMadusanka Send a message via Skype™ to HeshanMadusanka
Love මේ වාහනේ Spair Parts වල මිල වැඩිද කියහම්කො - 04-28-2019, 12:07 PM

මං අමාරුවෙන් පොඩි ජපන් කාර් එකක් ගන්න හදන්නේ මේ වාහන දෙකෙන් spair part මිල වැඩි වාහනේ මොකක්ද සහ දන්න එවාගෙ ගනන් පොඩ්ඩක් කියපන්කෝ.....
Japan alto
Daihatsu mira
Reply With Quote
(#2)
Old
Sunil dinawamu Sunil dinawamu is offline
Senior Member
Sunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of lightSunil dinawamu is a glorious beacon of light
 
Posts: 2,024
Join Date: Aug 2015
04-28-2019, 12:12 PM

Quote:
Originally Posted by HeshanMadusanka View Post
මං අමාරුවෙන් පොඩි ජපන් කාර් එකක් ගන්න හදන්නේ මේ වාහන දෙකෙන් spair part මිල වැඩි වාහනේ මොකක්ද සහ දන්න එවාගෙ ගනන් පොඩ්ඩක් කියපන්කෝ.....
Japan alto
Daihatsu mira
වෙන එවුන් කාර් ගනිද්දී අහන්නේ තෙල් කොච්චර කරනවද ? බර දාල කදු අදිනවද ? සෙකන්ඩ් හෑන්ඩ් මාකට් කොහොමද වගේ ප්‍රශ්න. මුලින්ම කෑලි වල ගණන් අහන කෙනෙක් දැක්කමයි. කෑලි වල ගණන් අහන්නේ ඕක රෝද හතරේ ඉදන් සේරම කෑලි අලුතෙන් දාන්න සෙට් වෙන වාහන දෙකක්ද ?
Reply With Quote
(#3)
Old
HeshanMadusanka's Avatar
HeshanMadusanka HeshanMadusanka is offline
Senior Member
HeshanMadusanka is on a distinguished road
 
Posts: 207
Join Date: Dec 2018
Location: Ehaliyagoda
Send a message via ICQ to HeshanMadusanka Send a message via MSN to HeshanMadusanka Send a message via Yahoo to HeshanMadusanka Send a message via Skype™ to HeshanMadusanka
04-28-2019, 12:19 PM

Quote:
Originally Posted by Sunil dinawamu View Post
වෙන එවුන් කාර් ගනිද්දී අහන්නේ තෙල් කොච්චර කරනවද ? බර දාල කදු අදිනවද ? සෙකන්ඩ් හෑන්ඩ් මාකට් කොහොමද වගේ ප්‍රශ්න. මුලින්ම කෑලි වල ගණන් අහන කෙනෙක් දැක්කමයි. කෑලි වල ගණන් අහන්නේ ඕක රෝද හතරේ ඉදන් සේරම කෑලි අලුතෙන් දාන්න සෙට් වෙන වාහන දෙකක්ද ?
නැහ් ඒ විස්තර ඔක්කොම මං දන්න නිසා
Reply With Quote
(#4)
Old
WhiskyZ's Avatar
WhiskyZ WhiskyZ is offline
Senior Member
WhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura about
 
Posts: 548
Join Date: Sep 2014
Send a message via Skype™ to WhiskyZ
04-28-2019, 02:34 PM

Quote:
Originally Posted by HeshanMadusanka View Post
නැහ් ඒ විස්තර ඔක්කොම මං දන්න නිසා
බ්‍රදර් මාත් මේ දවස් ටිකේ ඔය ප්‍රශ්නෙම තමා තියෙන්නේ.. ගොඩාක් උන් කියනවා ඈල්ටො එක සෙකන්ඩ් මාකට් වෑඩි මිරා එකට වඩා කියලා.. ඒ වගේම පෙට්‍රල් කරන එකනම් දෙකම සමානයි වගේ.. පාර්ට්ස් වලත් ගොඩක් උන් කියන්නේ ගනන් සමානයි කියලා.. සෙකන්ඩ් මාකට් එකක් තියන එක තමා ඈල්ටො එකේ තියන එකම වාසිය.. එ උනාට වාහනේ පෙනුම කන්ඩිශන් එක එහෙම බලද්දි මිරා එක හොදයි වගේ මට නම් හිතාගන්න බෑරිව ඉන්නේ මාත්..මිරා අලුත් එකක් පදින කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දියල්ලකෝ
Reply With Quote
(#5)
Old
nishshankapieris's Avatar
nishshankapieris nishshankapieris is offline
Senior Member
nishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of light
 
Posts: 2,469
Join Date: Apr 2009
Location: Panadura
Send a message via Skype™ to nishshankapieris
04-28-2019, 02:37 PM

මිරා පාර්ට්ස් ගනන්.
Reply With Quote
(#6)
Old
shanehbrsj's Avatar
shanehbrsj shanehbrsj is offline
Senior Member
shanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of light
 
Posts: 4,132
Join Date: Jun 2012
Location: In House Music
04-28-2019, 02:44 PM

bumps
Reply With Quote
(#7)
Old
WhiskyZ's Avatar
WhiskyZ WhiskyZ is offline
Senior Member
WhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura about
 
Posts: 548
Join Date: Sep 2014
Send a message via Skype™ to WhiskyZ
04-28-2019, 02:47 PM

Quote:
Originally Posted by nishshankapieris View Post
මිරා පාර්ට්ස් ගනන්.
ඇල්ටො එකට වඩා ගනන්ද මචන්... උබ පදිනවද මිරා එකක්?
Reply With Quote
(#8)
Old
WhiskyZ's Avatar
WhiskyZ WhiskyZ is offline
Senior Member
WhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura about
 
Posts: 548
Join Date: Sep 2014
Send a message via Skype™ to WhiskyZ
04-28-2019, 02:48 PM

Quote:
Originally Posted by shanehbrsj View Post
bumps
Ela
Reply With Quote
(#9)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 8,352
Join Date: Feb 2016
Location: සයිබර් අවකාශේ
04-28-2019, 02:50 PM

BUMP
Reply With Quote
(#10)
Old
WhiskyZ's Avatar
WhiskyZ WhiskyZ is offline
Senior Member
WhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura about
 
Posts: 548
Join Date: Sep 2014
Send a message via Skype™ to WhiskyZ
04-28-2019, 02:54 PM

Quote:
Originally Posted by kalana wasala View Post
BUMP
Ela
Reply With Quote
Reply

Bookmarks

Tags
car

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03836 seconds with 9 queries