ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page තවුහිද් ජමාත් සංවිධානය ගෝටට එක් වෙයි
Reply
 
Thread Tools
(#61)
Old
TommyJ's Avatar
TommyJ TommyJ is offline
Senior Member
TommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really nice
 
Posts: 4,002
Join Date: Aug 2017
Location: Ambepussa
10-13-2019, 08:03 AM

Quote:
Originally Posted by Battery Podda View Post
මොනවද ඔට්ටු ඕකා පිස්ෆුලි ලංකාවට ෂරියා ලෝ එක ගේනවා. මිනිහගේ ගේම තියෙන්නේ වයලන්ස් නැතුව සාමකාමිව මොලෙන් ගේම දෙන එකේ.
ඒක පේනව. එහෙම සාමකාමී ටයි කෝට් අඳින එකෙක්වම අරන් තියන එකෙක්ව දාන එකෙන්ම පේනව සිංහල චන්ද වලටත් හානියක් නොවී මුස්ලිම් චන්ද කඩාගන්න යන්නෙ. සබ්රිට කෙලවෙනව දින්නට පස්සෙ.
Reply With Quote
(#62)
Old
Battery Podda's Avatar
Battery Podda Battery Podda is offline
Senior Member
Battery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these parts
 
Posts: 2,503
Join Date: Nov 2018
10-13-2019, 08:23 AM

Quote:
Originally Posted by TommyJ View Post
ඒක පේනව. එහෙම සාමකාමී ටයි කෝට් අඳින එකෙක්වම අරන් තියන එකෙක්ව දාන එකෙන්ම පේනව සිංහල චන්ද වලටත් හානියක් නොවී මුස්ලිම් චන්ද කඩාගන්න යන්නෙ. සබ්රිට කෙලවෙනව දින්නට පස්සෙ.
ගෝටා සබ්රිගේ ක්ලයන්ට් බන්. උව කොහොම එලවන්නද?
Reply With Quote
(#63)
Old
CHANDRA CHANDRA is offline
Senior Member
CHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these parts
 
Posts: 527
Join Date: Oct 2007
10-13-2019, 01:48 PM

ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානයේ සහය ගෝඨාභයට !
නවතම පුවත්

12 October 2019

ශ්‍රී ලංකා තවුහීද් ජමාත්” සංවිධාන මෙවර ජනධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ හට සහය ලබා දීමට තීරණය කර ඇතැයි එම සංවිධානයේ නායක අබ්දුල් රාසික් පවසයි.

මෙහිදි අබ්දුල් රාසික් විශේෂ ප්‍රකශයක් කරමින් කියා සිටින්නේ මුස්ලීම් ප්‍රජාව වෙත පසු ගිය වකවානුවේ එල්ලවු තර්ජන හමුවෙ සජිත් ප්‍රේමදාස නිහඩ පිළිවෙතක් අනුගමනය කල බවත් එම අවස්ථාවේ රටේ සමස්ථ මුස්ලීම් ජනයාගේ ආරක්ෂාව හා ස්වාධීනත්වය වෙනුවෙන් ගෝඨභය රාජපක්ෂ මහතා පෙනි සිටි බවය.

පසුගිය දිනෙක කොළඹ ප්‍රදේශයේ වෙදිකාවක් මතට නැගුණු අබ්දුල් රාසික් විවෘත වේදිකාවේ පවසා සිටියේ බුදුන් වහන්සේ මිනි මස් ආහරයට ගත් බවත්, බුදුන් වහන්සේ මිලේච්චයෙක් බවත්ය. මෙම ප්‍රකාශයෙන් පසු සිංහල බෞද්ධ සමාජයෙන් දැඩි විරෝධයක් අබ්දුල් රාසික් ප්‍රමුක ඔහුගේ සංවිධානයට එල්ල වූ අතර එ පිලිබද පැමිණිලි ආරක්ශක අංශ වෙත ගලා එන්නටද විය.ආරක්ෂක අංශ සහ සිංහල ජන සමජයේ බුද්ධිමතුන් මැදිහත් නොවන්නට අබ්දුල් රාසික්ගේ මෙම ප්‍රකාශය මෙරට මුස්ලීම් සිංහල මහ කල කෝලහාලයකට මූල බීජයක් වන්නට තිබුනි.

මෙම වර්ෂයේ අප්‍රේල් මසදි දවුලගල පොලිසියට ලද තොරතුරක් මත 122/D/04 දවුලගල හන්දෙස්ස වහුංකොහ ප්‍රදේශයේ “ශ්‍රී ලංකා තවුහීද් ජමාත්” සංවිධානයට අයත් ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදී පෙට්‍රල් බෝම්බ 6 හමුවි ඇති අතර එම කාර්‍යාලය භාරව සිටි පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුවත colombotoday වෙබ් අඩවිය වාර්ථා කර තිබු අයුරු පහත දැක්වෙයි.( http://www.colombotoday.com/sri-lank...siq-2019-4-28/ )

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරිමට පිහිටුවන ලද විශේෂ කමිටුව හමුවටද අබ්දු රාසික් කැදවනු ලැබු අතර විශේෂයෙන්ම එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් ඔහු වෙත දැඩි අවවාද කිරිම් දක්නට ලැබුනි.
Reply With Quote
(#64)
Old
winrar77's Avatar
winrar77 winrar77 is offline
Senior Member
winrar77 is just really nicewinrar77 is just really nicewinrar77 is just really nicewinrar77 is just really nicewinrar77 is just really nicewinrar77 is just really nicewinrar77 is just really nicewinrar77 is just really nicewinrar77 is just really nicewinrar77 is just really nice
 
Posts: 1,618
Join Date: Nov 2016
Angry 10-13-2019, 10:04 PM

ගූ.එන්.පී, පොන්න වේසාවොන්ට රිදිලා රෙප් කපලා, තවුහිඩ් ජමාත් එක එකතු වෙල තියෙන්නේ මේ පොස්ට් එක දාපු එකාගේ අම්ම අප්ප එක්ක, එහෙම එකතු වෙලා තමයි මුන් හැදිලා තියෙන්නේ, තව මේ පොස්ට් එකට රිප්ලයි කරපු යූ එන් පී හැත්ත, හොර ෂෝට් හුජ්ජ දමාන් එකේ,
මැරියල්ලා තොපිලා, ගූඑන්පී ගොබිල හැත්ත තූහ්
Reply With Quote
(#65)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud of
 
Posts: 9,290
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
10-14-2019, 08:11 AM

Quote:
Originally Posted by winrar77 View Post
ගූ.එන්.පී, පොන්න වේසාවොන්ට රිදිලා රෙප් කපලා, තවුහිඩ් ජමාත් එක එකතු වෙල තියෙන්නේ මේ පොස්ට් එක දාපු එකාගේ අම්ම අප්ප එක්ක, එහෙම එකතු වෙලා තමයි මුන් හැදිලා තියෙන්නේ, තව මේ පොස්ට් එකට රිප්ලයි කරපු යූ එන් පී හැත්ත, හොර ෂෝට් හුජ්ජ දමාන් එකේ,
මැරියල්ලා තොපිලා, ගූඑන්පී ගොබිල හැත්ත තූහ්
කොහොමත් යූඇන්පි එවුන් කරන්නේ අතේ රෝල් කරලා අන්තිමට තමන්ගේම පුකේ ගහගන්න එක... මේකටත් වුණේ ඒක....
Reply With Quote
(#66)
Old
CHANDRA CHANDRA is offline
Senior Member
CHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these parts
 
Posts: 527
Join Date: Oct 2007
10-14-2019, 03:32 PM

Quote:
Originally Posted by winrar77 View Post
ගූ.එන්.පී, පොන්න වේසාවොන්ට රිදිලා රෙප් කපලා, තවුහිඩ් ජමාත් එක එකතු වෙල තියෙන්නේ මේ පොස්ට් එක දාපු එකාගේ අම්ම අප්ප එක්ක, එහෙම එකතු වෙලා තමයි මුන් හැදිලා තියෙන්නේ, තව මේ පොස්ට් එකට රිප්ලයි කරපු යූ එන් පී හැත්ත, හොර ෂෝට් හුජ්ජ දමාන් එකේ,
මැරියල්ලා තොපිලා, ගූඑන්පී ගොබිල හැත්ත තූහ්
මේ සිද්ධිය දැන් ලොකු ආන්දෝලනයක් ඇති වෙලා පොහොට්‍ටුව හොඳට බය වෙලා.මොකද.ත්වුහිද් ජමාත් සහ සහරාන්ලා ඇති දැඩි කරලා මුස්ලිම් අන්තවාදය වහාබ්වාදය රට තුල ඇති කරන්න ඒ කාලේ රාජපක්ෂ රෙජිමයෙන් විශාල රාජ්‍ය අනුග්‍රහයක් ඇති උනා.ඒකෙන් ඔවුන් අදහස් කරේ එක්සත් ජාතික පක්ෂය සමග සිටින මුස්ලිම් පක්ෂ වෙනම අන්තවාදි ව්‍යාපාරයක් සමග එක්වීම තුල ඔවුන්ගේ චන්ද පදනම වට්ටන එක.ඒ වගේම රට තුල මුස්ලිම් අය අන්තවාදය වෙත යොමු කර ඔවුන් දෙමල සන්ධාන වගේ කොන් උන දේශපලාන ව්‍යාපරය්ක් ලෙස පත් කිරීම.අනෙක් එක එම තත්වයන් උලුප්පා සිංහල ජාතික චන්ද පදනම වැඩි කර ගැනීම.කිසිම අවස්තවක ගෝටා ත්වුහිඩ් සහ සහරාන්ලට වැ‍ටුප් දීම ඉඩම් දීම ප්‍රතික්ශේප කරලා නැ.වෙනම මුස්ලිම් අන්තවාදයට ඕන ඉඩම් ලබා දී ඒ හුදකාලික ඉස්ලාම් ජනපද ඇති කරන්න ගෝටා බැසිල් සහ රාජපක්ෂලාම අත්තිවාරම දැම්මා.ඒකට රට සතු විශාල ස්වභාවික ජෛවපද්ධතියක් මුලිමනින්ම විනාශා කරා.බිලි දුන්නා.මේවගේ තිබ්බ වටිනා නැදුන් බුරුත ශාක සේරම විකුනලා රටේ ජෛව පද්ධතිය එහෙම නැත්නම් ලෝකයේ පෙනහැල්ල ඇමෂන් නම් ලංකාවේ පෙනහැල්ල ඔවුන්ගේ වාසිය වෙනුවෙන් සිදුරු කරා.ජනතාව ගැන අනාගතය හෝ ජාතිය ගැන මුන්ගේ කිසිම තැකීමක් නෑ.අපේ හාමුදුරුවනේ කියන චා‍ටු වචන විතරයි.ඒ වගේම ශරිය මුස්ලිම් අනතවාදි විශ්ව විද්‍යාලයක් ගොඩ නගන්න දෙන්න පුලුවන් උපරිම සහන රාජපක්ෂ දේශ ද්‍රෝහි රෙජිමය දුන්නා.දැන් හිස්බුලා වෙනම ඉල්ලන්නේ යූන්පි එකට පක්ෂවද? නෑ රාජපක්ෂ්ලාගේ මේවට කලගුන දක්වන්න.එස්.බීම කීවා හිස්බුල්ලා ගෝටාට සහය දෙනවා .චන්ද දෙනවා කියා..උන් උන්ම විනාශ පටන් ගෙන ඒවා මාකට් කරලා බලය ගන්න හදනවා උඹලා වගේ මෝඩයො අල්ලගෙන.මේකේ සල්ලි වලට ජොබ්ස් වලට මේවට කඩේ යන එවුන් දිවා රෑ උඹලව රවට්ටන්න පෝස්ට් දානවා.ඒව අමතක කරමු.උන් ජොබ් එකක් කරන්නේ.නමුත් පාස්කු බෝම්බ තනිකරම කොන්ත්‍රාත් එකක්.ඒක පොහොට්‍ටුව වාසි ගත තත්වයක් රට තුල ඇති කරන්න හිතාමතාම ගහපු ප්ලෑන් එකක්.ඒක ඕනම කෙනෙක්ට මේක උන කාලය සහ වෙලාවම ඇති තේරුම් ගන්න.රොකට් සයන්ස් නෙවෙයි.මෙමගින් සිංහල ජාතිකවාදිය යලි එක්ක කරගෙන චන්ද පදනම වැඩි කරන්න වගේම රට අරාජික කරන්න අමෙතිවරනයක් ආසන්නව ගත්ත උත්සහයක් කියල පේන්න තියෙනවා.නැත්නම් මේවා 2016,2017 ගහන්න තිබ්බනේ.චන්දයක් තියෙන කාලේම මේව වෙන්නේ කොහොමද? අනිත් එක රාජපක්ෂ්ලාගේ නරි වලිග පේනවා.එකක් සහරාන්ල සමග ගෝටට තිබ්බ සම්බන්දය,අනිත් එක කුරුනෑගල ඇතිවුන දේවල්.එහි මහින්ද රාජපක්ෂගේ දිස්ත්‍රික්කය.මදුමාදවලා කෙලින්ම දර්ශනය වීම.මෙමගින් විශාල මුස්ලිම් අයට ගිනි තියල සරනාගතයන් කරලා ඔවුන්ව 2019 චන්දයෙන් ඉවත් කර සිංහල චන්ඩ්යක් බවට පත් කරන්න ගත්ත උත්සහයක්.අනිත් එක දෙමල ක‍තෝලිකයන් මූලික වශයෙන් ඉලක්ක කිරිම සහ සිංහල ක‍තෝලික අය සුලු වශයෙන් ඉලක්ක කිරීම.බෞද්ධයන්ට ගහන්න ඔවුන් බය උනේ එමගින් තත්වය බැරෑරුම් වීම් හෙලිවීමක් එන්න තියෙන ඉඩකඩ වැඩී.එමගින් තියෙන සිංහල චන්ද ටිකටත් කෙලවීම.
Reply With Quote
(#67)
Old
dhanusha83's Avatar
dhanusha83 dhanusha83 is offline
Senior Member
dhanusha83 has a spectacular aura aboutdhanusha83 has a spectacular aura about
 
Posts: 3,526
Join Date: May 2007
Location: Mirigama
Send a message via Yahoo to dhanusha83 Send a message via Skype™ to dhanusha83
Up 10-14-2019, 03:44 PM


Last edited by dhanusha83; 10-14-2019 at 03:45 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
කොලුකොතේ ලොල්ලෝ, තව හුජ්ජ දාමු, පොන්න පොලිස්, මුගේ අම්මට හුකලා, ශ්‍රී ගුදයානෝ, සිරිකොත කොලු මඩම, eelam + unp, jvp wahallu, thambi + unp, unp hambayo, unp rata kewa

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03805 seconds with 10 queries