Quote:
Originally Posted by ruchira55
මධුමාධව ඉල්ලා අස්කරවපු එක උන්ට දාපු ට්‍රැප් එකක්. මේ වෙලාවෙදි උන් ඒකට අහුවෙලා ඉන්නෙ. උන් හිතාගෙන ඉන්නෙ ගෝටහ් සිංහළයව අමතක කරලා ඇත්තටම මුස්ලිම් මිනිස්සු එක්ක එකතු වෙලා කියලා. ඔහොම හිතාගෙන ඉන්න දෙමුකො. තව ටික කාලයයිනෙ
|
SCENARIO 1 - හිස්බුල්ලා ඇත්තටම ඉන්නේ UNP Deal එකක. හිස්බුල්ලගෙ අන්තවාදී මුස්ලිම් ලේබලය යොදාගන්නව ගෝඨගේ චන්ද කඩන්න. අෂේන් රාසික් විජ්ජාව වගේ. මේක මෙහෙම වෙන්න පුළුවන් කියල හිතන්න පුළුවන් පහුගිය ලෝකල් චන්ද වල නැගෙනහිර මුස්ලිම් චන්ද UNP යට ගිය ණිසා. ඒ නිසයි මේක Scenario 1 වෙන්නෙ. හිස්බුල්ල පල්ලි වල UNP යෙ කැම්පේන් කරල උඩින් ගෝට එක්ක වගේ ප්‍රචාර යවනව. ඇත්තම කතාව NVQ institute එක ශරීයා විශ්වවිද්‍යාල මට්ටමට ගොඩ දැම්මෙ UNP ආණ්ඩුවනෙ. ඒව තමයි උගෙ ඩීල්
SCENARIO 2 - හිස්බුල්ල ඇත්තටම ගෝඨට සපෝට්.
SCENARIO 3 - හිස්බුල්ල කාටවත් සපෝට් නෑ ඒත් මංගලගෙ මඩ බලකාය හිස්බුල්ලව ගෝඨට ප්ලාන්ට් කරනව. ඒ වගේම අනිත් මුස්ලිම් අන්තවාදීන්වත්