ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සෝමවංශ අමරසිංහ jvp ඉවත් වෙයි
Reply
 
Thread Tools
(#31)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 24,083
Join Date: Mar 2012
04-16-2015, 05:38 PM

Quote:
Originally Posted by mcwolfe View Post
මහින්ද එළවන්න සෙට් උනාට එකට වැඩකරන්න සෙට් වෙන්න්නෙ නැති එක බං අවුල්
JVP කියන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා
UNP කියන්නේ විධායක බලතල ජනාධිපතිගෙන් ගලවලා අගමැතිට දෙන්න කියලා.
SLFP, JHU කියන්නේ විධායක ජනාධිපති ධූරයේ තියෙන අත්තනෝමතික බල තල සංශෝදනය කරන්න කියලා.
TNA, SLMC කියන්නේ බොලා ඕන දෙයක් කරලා අපිටත් බලේ ඩිංගක් දීපන් කියලා

පොඩ්ඩක් හරි සමාන මත දරන අය එකතුවෙනවා,
දැන් JVP UNP TNA එකතු වෙලා
දැන් SLFP JHU එකතු වෙලා
Reply With Quote
(#32)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 10,159
Join Date: Mar 2011
04-16-2015, 05:39 PM

සෝමවංශ ජවිපෙන් ඉවත් වෙයි - ඉදිරියේදී නව පක්ෂයකින් කරළියට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වන බව පවසනවා. ඉදිරියේදී නව පක්ෂයක් ගොඩනැගීමටද බලාපොරොත්තු වන බවයි ඒ මහතා පවසන්නේ. ශ්‍රී ලංකාවේ සමාජවාදය ඇතිකරලිය හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවත් එහෙත් හිතමාතාම එය පමා කරමින් සිටින බවත් අමරසිංහ මහතා තම ඉවත්වීම පිළිබඳව අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවා.


http://nethfm.com/article/64777
Reply With Quote
(#33)
Old
mcwolfe's Avatar
mcwolfe mcwolfe is offline
Senior Member
mcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of light
 
Posts: 7,207
Join Date: Jul 2011
Location: ආච්චි's රෙද්ද
04-16-2015, 05:46 PM

Quote:
Originally Posted by ruchira55 View Post
JVP කියන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා
UNP කියන්නේ විධායක බලතල ජනාධිපතිගෙන් ගලවලා අගමැතිට දෙන්න කියලා.
SLFP, JHU කියන්නේ විධායක ජනාධිපති ධූරයේ තියෙන අත්තනෝමතික බල තල සංශෝදනය කරන්න කියලා.
TNA, SLMC කියන්නේ බොලා ඕන දෙයක් කරලා අපිටත් බලේ ඩිංගක් දීපන් කියලා

පොඩ්ඩක් හරි සමාන මත දරන අය එකතුවෙනවා,
දැන් JVP UNP TNA එකතු වෙලා
දැන් SLFP JHU එකතු වෙලා
Balamu Balamu Kattiya issarahata monaa karaida danne naa
Reply With Quote
(#34)
Old
mldarshana's Avatar
mldarshana mldarshana is offline
Senior Member
mldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to all
 
Posts: 34,918
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
04-16-2015, 05:50 PM

Quote:
Originally Posted by Radioactive View Post
2016 බලමු
වෙන කවුරුත් කරේ නැත්නම්, කට්ටිය මම කරනවට කැමති නම් එතකොට කරනවා.
නමුත් ෂූවර් නෑ අපි මේවල ඉදියිද කියලත් එච්චර කාලයක්.
Labana para wena ID ekakin karapan
Reply With Quote
(#35)
Old
LKS007's Avatar
LKS007 LKS007 is offline
Senior Member
LKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to all
 
Posts: 37,625
Join Date: Jun 2008
Location: මාතර - මාලෙබ් - melbourne
04-16-2015, 05:50 PM

Reply With Quote
(#36)
Old
chami_84's Avatar
chami_84 chami_84 is offline
Senior Member
chami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to all
 
Posts: 21,341
Join Date: Sep 2008
04-16-2015, 06:15 PM

Quote:
Originally Posted by mldarshana View Post
Labana para wena ID ekakin karapan

Reply With Quote
(#37)
Old
waligamaya's Avatar
waligamaya waligamaya is offline
Senior Member
waligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of light
 
Posts: 9,286
Join Date: Oct 2012
Location: සක්වල ගලේ ගල පල්ල
04-16-2015, 06:39 PM

http://www.lankatruth.com/home/sinha...7-38&Itemid=72
Reply With Quote
(#38)
Old
Gatapolos's Avatar
Gatapolos Gatapolos is offline
Senior Member
Gatapolos is an unknown quantity at this point
 
Posts: 2,746
Join Date: Apr 2014
Location: Troll-Land
04-16-2015, 06:58 PM

hehe oka nam kohe hitiyat ekai ban. melo wadak nathi ekek. basila wage rata panala ne hitiye
Reply With Quote
(#39)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,203
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
04-16-2015, 07:08 PM

Quote:
Originally Posted by Gatapolos View Post
hehe oka nam kohe hitiyat ekai ban. melo wadak nathi ekek. basila wage rata panala ne hitiye
එහම් කියන්න එපා මචං.
උබ හිතනවද විනාශ වෙච්ච පක්ෂයක් ගොඩනගන එක ලේසි දෙයක් කියල
60000 ජිවිත නැතිවෙච්ච
නම කියන්නත් මිනිස්සු බය උන

1993 පස්සේ ජේ වී පපි එකෙන් රටට හොදක් උනානම් ඒ හොද වලට වග කියන්න ඕනි පුද්ගලයෙක් තමයි සෝමවංශ කියන්නේ.
Reply With Quote
(#40)
Old
GuneBhai's Avatar
GuneBhai GuneBhai is offline
Senior Member
GuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of light
 
Posts: 18,217
Join Date: Dec 2011
Location: 60 වත්ත
04-16-2015, 07:14 PM

Quote:
Originally Posted by maxboysl View Post
එහම් කියන්න එපා මචං.
උබ හිතනවද විනාශ වෙච්ච පක්ෂයක් ගොඩනගන එක ලේසි දෙයක් කියල
60000 ජිවිත නැතිවෙච්ච
නම කියන්නත් මිනිස්සු බය උන

1993 පස්සේ ජේ වී පපි එකෙන් රටට හොදක් උනානම් ඒ හොද වලට වග කියන්න ඕනි පුද්ගලයෙක් තමයි සෝමවංශ කියන්නේ.
ජේවීපිය ගොඩගත්තු මූලිකයන් අතර මුලින්ම විමල් ඉන්නවා. උඹ ඒක පිලිගන්නවද?

සෝමවංශ කලේ ඉන්දියන් කාරයන්ගෙ උදව්වෙන් රට පැනලා ආයෙ පක්ශෙ නමක් හදාගත්තම ලන්කාවට ඇවිත් පක්ශෙ වැඩිමලා නිසා නායකකම ගත්ත එක.
Reply With Quote
Reply

Bookmarks

Tags
ග්‍රාමය පල, පොන්න ටෝයියෝ, රනිල් පොන්නයා ., jvp ranil my3=ponkings, mahinda ponna hukanna, manna sora, mara goo hora, toi paalane

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02727 seconds with 9 queries