ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සුපිරිම_නිර්මාණයක්
Reply
 
Thread Tools
(#1)
Old
HondaMPLG's Avatar
HondaMPLG HondaMPLG is offline
Senior Member
HondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to behold
 
Posts: 6,358
Join Date: Feb 2012
Location: මෙතනම තමයි
සුපිරිම_නිර්මාණයක් - 07-11-2012, 03:56 PM

මෙහෙම නිර්මාණයක් මම දැක්කමයි ,මට මේක දැකපු ගමන් මතක්උනේ අපේ එළකිරි යාලුවෝ ටික. මම කොහේ යතත් මගේ sony w 310 අරගෙන යන නිසා ඔන්න ඔයාලටත් මේක බලන්න වාසනාව ලැබුනා.
මුලින්ම මේගැන විස්තරයක් කියනවා නම් මේක හදල තියෙන්නේ පානදුරේ පොරක් .පහුගිය වෙසක් එකට හදල තියෙන්නේ. දැන් ඇසළ පෝය වෙනුවෙන් මේක පෙන්නන්නේ ගාල්ල ,ඇල්පිටිය ,පිනි කහන පන්සලේ
..හොදයි කියන
ආරංචියට මමත් ගියා කියමුකෝ ළමා ලපටි එක්ක ,පෝලිමේ පැයක් විතර ඉදලා එක්කෙනෙකුට රු 40 ටිකට් අරන් බැලුවේ , පෝලිමේ හිටියත් ,රු 40 ක් දුන්නත් ඇත්තටම ඊට වැඩිය වටිනවා .මේක හදන්න හුගක් මහන්සි වෙලා තියෙන නිසයි එහෙම කිවුවේ.
මේක සවිකරලා තියෙන්නේ අඩි16.5 ක් ගැඹුරු වලක් ඇතුලේ .වලක් කපල එක වටේ බැම්මකුත් බැදලා . මේක වැඩ කරන්නේ කාර් බැටරියකින් .ඔක්කොම බල්බ් LED .
කුඩුව වලෙන් උඩට මතුවෙලා වටේට විහිදෙනවා . කියන්නේ කුඩුව සම්පුර්ණ ඉහලට එස උනාම වලේ විෂ්කම්බයට වඩා කුඩුවේ පළල වැඩියි ..
ඔන්න එහෙනම් බලලම ඉන්නකෝ ...

මේ කුඩුව ඉහලට එසවෙන්න කලින් .....

මේ ඉහලින් තියෙන කුඩුව.. දැන් එක ටිකටික පහලට එනවා ...

මෙන්න ඒ අතරේ පොලොව උස්සගෙන කුඩුවක් මතුවෙනවා ..

ටික ටික උඩට මතු වෙන හැටි ....






දැන් සම්පුර්ණ උඩට ඇවිත් ...


ඉහලින් තිබුණු කු
ඩුවත් පහලට ඇවිත් ...

මේක හදපුකෙනා ඇත්තටම දක්ෂයෙක් , මෙහෙම අදහසක් හිතට ආපු එකටම..
දැකලවත්නැති අදුනන්නෙත් නැති ඔහුට අපගේ අවංක ස්තුතිය
!!!....

කුඩුව ආපහු වල ඇතුලට යන එකේ පොඩි වීඩියෝ කෑල්ලක් දාගෙන ආවට කළුවරේ නිසා පැහැදිලි මදි. එත් යන්තම් පේනවා.මේ මගුල යු ටියුබ් දැම්මට එලකිරියට සෙට් කර ගන්න බැහැ. මේක බලන ,එලකිරියට සෙට් කරන්න දන්නා, පලවෙනි එකාම ඒක පහලින් දාවි කියල මම හිතනවා
http://www.youtube.com/watch?v=vuBMM...ature=youtu.be

අද(2012-07-11) ස්වාධින රුපවාහිනී සේවයේ අටපට්ටමට මේක පෙන්නනවා කියල ආරංචියක් තියෙනවා .itn නොබැලුවට කමක් නැහැ .මේක විතරක් වත් පුළුවන් එවුන් බලපල්ලා ..


Last edited by HondaMPLG; 07-11-2012 at 04:30 PM.
Reply With Quote
(#2)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,828
Join Date: May 2012
07-11-2012, 03:59 PM

Reply With Quote
(#3)
Old
1992buwa 1992buwa is offline
Senior Member
1992buwa is on a distinguished road
 
Posts: 603
Join Date: Apr 2012
Location: Gedara
07-11-2012, 03:59 PM

Bum
Reply With Quote
(#4)
Old
andrewsmith's Avatar
andrewsmith andrewsmith is offline
Senior Member
andrewsmith has a spectacular aura aboutandrewsmith has a spectacular aura aboutandrewsmith has a spectacular aura aboutandrewsmith has a spectacular aura aboutandrewsmith has a spectacular aura about
 
Posts: 3,210
Join Date: Feb 2011
Location: issara kotahena den gampaha pette
07-11-2012, 03:59 PM

bump elakiri
Reply With Quote
(#5)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,828
Join Date: May 2012
07-11-2012, 04:03 PM

අඩේ පට්ට බන් සිරා....


උබලා පිලිගන්නවද ඔය තැන් වලතියන පුල්ලි පුල්ලි වගේ ඒවා දේවත එලි කියලා....

දේවතා හරි පෙරේත අම්නුශ්ශ වෙනින් මොනව පියවි ඇසට නොපෙනෙන නමුත් ලයිට් නිසා හොඅ කැමෙරාවේ වැරදීමක් නිසා හෝ නොවන ද්යක් කියලා කවුරු හරි හිතනවද???
Reply With Quote
(#6)
Old
Chathu D's Avatar
Chathu D Chathu D is offline
Senior Member
Chathu D is just really niceChathu D is just really niceChathu D is just really niceChathu D is just really niceChathu D is just really niceChathu D is just really niceChathu D is just really niceChathu D is just really niceChathu D is just really niceChathu D is just really nice
 
Posts: 3,809
Join Date: Aug 2008
07-11-2012, 04:04 PM

elazzzzz
Reply With Quote
(#7)
Old
sayo's Avatar
sayo sayo is offline
Senior Member
sayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to behold
 
Posts: 16,429
Join Date: Oct 2010
Location: lankawe........
07-11-2012, 04:05 PM

video 1 lassanayi..light penawane eke....rep+
Reply With Quote
(#8)
Old
magadia's Avatar
magadia magadia is offline
Senior Member
magadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of light
 
Posts: 5,542
Join Date: Nov 2010
Location: මගේ බවනේ
07-11-2012, 04:07 PM

thanks
Reply With Quote
(#9)
Old
northtech's Avatar
northtech northtech is offline
Senior Member
northtech is just really nicenorthtech is just really nicenorthtech is just really nicenorthtech is just really nicenorthtech is just really nicenorthtech is just really nicenorthtech is just really nicenorthtech is just really nicenorthtech is just really nice
 
Posts: 10,222
Join Date: Oct 2006
Location: Where U want me to be
07-11-2012, 04:10 PM

bump
Reply With Quote
(#10)
Old
radiax's Avatar
radiax radiax is offline
Senior Member
radiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of light
 
Posts: 8,980
Join Date: Dec 2007
Location: සුන්දර හදවතක..-NRJ-
Send a message via Skype™ to radiax
07-11-2012, 04:14 PM

ado patta machan.
rep denna vidiyak ne.adata iwarai
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04456 seconds with 9 queries