ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page air hostess 21+
Reply
 
Thread Tools
(#21)
Old
King Buffalo's Avatar
King Buffalo King Buffalo is offline
Senior Member
King Buffalo will become famous soon enoughKing Buffalo will become famous soon enough
 
Posts: 466
Join Date: Jan 2014
02-01-2015, 07:37 PM

මුන් ගිහින් තියෙන්නේ මුන්ගේම private වාහනයක ..desert එකේ යන්න වෙනම safty vehicles තියනවා ..මුන් වාහන නැති නිසා පණ්ඩිත කමට ගිහිල්ලා ...dhoha news වල දාලා තියනවා seen එක....

http://dohanews.co/airline-cabin-cre...desert-safari/
Reply With Quote
(#22)
Old
bokasimon's Avatar
bokasimon bokasimon is offline
Senior Member
bokasimon is a glorious beacon of lightbokasimon is a glorious beacon of lightbokasimon is a glorious beacon of lightbokasimon is a glorious beacon of lightbokasimon is a glorious beacon of lightbokasimon is a glorious beacon of lightbokasimon is a glorious beacon of lightbokasimon is a glorious beacon of lightbokasimon is a glorious beacon of lightbokasimon is a glorious beacon of lightbokasimon is a glorious beacon of light
 
Posts: 3,543
Join Date: Dec 2009
Location: |TDM|Elakiri <3
Send a message via Skype™ to bokasimon
02-01-2015, 07:40 PM

okata ringanneth itin mona hari ekak allala ne
Reply With Quote
(#23)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of light
 
Posts: 2,933
Join Date: Dec 2012
Location: gampaha
02-01-2015, 07:41 PM

Reply With Quote
(#24)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,982
Join Date: Feb 2010
Location: Disce aut Discede
02-01-2015, 07:43 PM

bump
Reply With Quote
(#25)
Old
Ruwan_D's Avatar
Ruwan_D Ruwan_D is offline
Senior Member
Ruwan_D has a spectacular aura aboutRuwan_D has a spectacular aura about
 
Posts: 569
Join Date: Oct 2014
02-01-2015, 07:59 PM

Quote:
Originally Posted by SahanJ123 View Post
ඔය කතාව මෙහෙම කියන්නත් පුලුවන් නේද. හස්බන්ඩ් මැරිල ෆුල් අප්සෙට් එකේ නොකා නොබී හිටපු බිරිදගෙ හිත හදන්න යාලුවො එකතු වෙලා පොඩි සවාරියක් එක්කගෙන ගියා වෙන්න බැරිද....

ඕනෙම කතාවක දෙපැත්තක් තියෙනව.
Math me kathawata ekgai
Reply With Quote
(#26)
Old
abasaranamuthuhetti abasaranamuthuhetti is offline
Banned
abasaranamuthuhetti is an unknown quantity at this point
 
Posts: 363
Join Date: Dec 2014
Location: ගාල්ල
02-01-2015, 08:55 PM

Quote:
Originally Posted by King Buffalo View Post


අම්මෝ බන් air hostess ලා හෙන බඩු කියලා කියන්නේ ඇත්තද බන් ..මට පිස්සු වගේ සිංහලු ...අරෙහෙ එකියක් මිනිහා මැරිලා තුන් මාසේ දානෙවත් දීලා නැ ...යාලුවෝ සෙට් එකත් එක්ක සෆාරි ගිහින් ...එතන හිටපු එකියක්ටත් බඩු බනිස් වෙලාලු ..අනේ මන්ද බන් ...අම්මෝ air hostess ලා ගැන උබලා දන්න දේවලුත් දාපන් ...නොදන්නා නිසයි අහන්නේ ....උන් කොහොමද ඕවට සෙට් වෙන්නේ වෙන රටවල් වල ගියාම job එක කරන වෙලාවේ ..පිස්සු වගේ බන් ...මෙ ගැන දන්නා කට්ටිය full විස්තර කරලා දාපල්ලා ...[/CENTER]


:shoc ked:

මිනිහ මරුන කියල කිම්බ වහෙනවද? ගැනී මැරිච්ච මිනිහෙක් ඊළඟ දවසේ සුදු බඩුවක් උස්සල දුන්නොත් නොගහ ඉනන්වද

මිනිස් සමාජය යකෝ

Reply With Quote
(#27)
Old
mac14 mac14 is offline
Senior Member
mac14 has a spectacular aura aboutmac14 has a spectacular aura aboutmac14 has a spectacular aura about
 
Posts: 2,187
Join Date: Oct 2014
02-01-2015, 10:31 PM

bump
Reply With Quote
(#28)
Old
DAstoner's Avatar
DAstoner DAstoner is offline
Senior Member
DAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of light
 
Posts: 1,623
Join Date: Jun 2009
Location: මේ ලෝකේ
02-01-2015, 10:48 PM

ටිකක් ලස්සනට හිටියා කියලවත්, කොටට අන්ද පලියටවත් බඩු වෙන්නේ නෑනේ බන්..එහෙම යොත් ඇති ඉතින්. කටාර් සිද්දීයේනම් වෙලා තියෙන්නේ උන්ගේ ඊලග flight එකේ transit එකට ගොඩක් වෙලාව තිබ්බ නිසා dessert safari ගියපු එකක්...පොඩ්ඩක් හිතල කතා කරපන්..උබලම හිතපන් උබල මොකක් හරි අව්ලකින් හිටියොත් උබේ වටේ සෙට් එක බලන්නේ උබේ mood fix කරන්න.උබ අව්ලෙන් කියල උන් උබව තනියෙන් දාල උන්ගේ වැඩ කරගන්නේ නෑනේ.ඒ වගේ දෙයක් තමා වෙන්න ඇත්තේ ගොඩක් වෙලාවට..get a life bro..grow up..

මං ඉතින් කිව්වේ මට හිතෙන හැටි.. .
Reply With Quote
(#29)
Old
speedmalli's Avatar
speedmalli speedmalli is offline
Senior Member
speedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of light
 
Posts: 12,976
Join Date: Nov 2011
Location: Auckland
Down 02-01-2015, 10:53 PM

ගමේහ් බය්යෙක් වගේ ඔහොම රිදිල පෝස්ට් දාන්න එපා . ෆ්ලයිට් වල වැඩ කරන එවුන්ට රටකට ගියාම සමහර වෙලාවට දවස් 2-3ක් එහෙ ඉන්න සෙට් වෙනව. රට ඇතුලෙ බලන්න යන්න පුලුවන්. අනික මිනිහ මැරුන කියල කාමරේට රින්ගන් අඩ අඩ ඉන්නද උබ කන්න අදින්න සල්ලි දෙනවද ? ජොබ් එක කරන්නෙ උබද ?

අනික මොන ගෑනි මොකා එක්ක ගියාම මොකද උබේ ගෑනි නෙවේනම් අවුලක් නෑ නෙ
Reply With Quote
(#30)
Old
hariuda's Avatar
hariuda hariuda is offline
Senior Member
hariuda has a spectacular aura abouthariuda has a spectacular aura abouthariuda has a spectacular aura abouthariuda has a spectacular aura about
 
Posts: 371
Join Date: Oct 2012
Location: Colombo
02-01-2015, 11:03 PM

මචන් මැරිච්චි කෙල්ල තමා අර airforce pilotගෙ කෙල්ලගෙ wedding එකෙ bridsmaidට ඉඳල තියෙන්නේ.. ඒ කෙල්ලගෙ කොල්ලා qatar airways crew.. උන් august වල marry කරන්න ඉඳල තියෙන්නේ.. කොල්ලා තාම coma එකකලු.. අර කෙල්ල husband නැතිව upsetඑක ඉන්න නිසා තමා මුන් ඔය flight එක request කරන් ඇවිත් තියෙන්නේ.. srilankan crew හැම එකාම chater නෑ මචන්.. මම දන්න අය ඔනි තරම් ඉන්නව හොඳ පවුල් ජීවිත ගෙනියන..
Reply With Quote
Reply

Bookmarks

Tags
gon badu, pilot lata sapa kane

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05185 seconds with 9 queries