ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page වැඩියෙන් කැමැති?
Reply
 
Thread Tools
(#1)
Old
rcfernando rcfernando is offline
Member
rcfernando is on a distinguished road
 
Posts: 90
Join Date: Nov 2014
laugh වැඩියෙන් කැමැති? - 01-07-2015, 04:31 PM

ඔයාලා වැඩියෙන් කැමැති මොන බ්‍රෑන්ඩ් එකේ යට ඇදුම් අදින්නද?
වඩා සුවපහසුයි කියලා හිතෙන බ්‍රෑන්ඩ් එක මොකක්ද?
ගන්න තැනුත් කියමු.
Reply With Quote
(#2)
Old
rcfernando rcfernando is offline
Member
rcfernando is on a distinguished road
 
Posts: 90
Join Date: Nov 2014
01-07-2015, 04:39 PM

බබබබබබබ
Reply With Quote
(#3)
Old
madhustf's Avatar
madhustf madhustf is offline
Senior Member
madhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to all
 
Posts: 5,609
Join Date: May 2008
Location: Kurunegala
01-07-2015, 04:40 PM

Quote:
Originally Posted by rcfernando View Post
ඔයාලා වැඩියෙන් කැමැති මොන බ්‍රෑන්ඩ් එකේ යට ඇදුම් අදින්නද?
වඩා සුවපහසුයි කියලා හිතෙන බ්‍රෑන්ඩ් එක මොකක්ද?
ගන්න තැනුත් කියමු.

ගෝනි වලින් මහන ජංගි
Reply With Quote
(#4)
Old
rcfernando rcfernando is offline
Member
rcfernando is on a distinguished road
 
Posts: 90
Join Date: Nov 2014
01-07-2015, 04:59 PM

පට්ට
Reply With Quote
(#5)
Old
TomCat077's Avatar
TomCat077 TomCat077 is offline
Senior Member
TomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of light
 
Posts: 8,808
Join Date: Mar 2013
01-07-2015, 05:20 PM

මාම් නම් ලංකට් එකට වැඩි අවදානයක් දෙන්නේ නෑ බං..පේමන්ට් එකෙන් තමයි...
Reply With Quote
(#6)
Old
rcfernando rcfernando is offline
Member
rcfernando is on a distinguished road
 
Posts: 90
Join Date: Nov 2014
01-07-2015, 05:28 PM

අවධානය වැඩිපුර දෙන්න ඕනා බං. පේමන්ම් බඩු හොද නෑ කියන්නේ
Reply With Quote
(#7)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
01-07-2015, 05:55 PM

මිනිස්සු ගොඩක් හිතාන ඉන්නෙ යට ඇඳුම පිටට නොපෙනෙන නිසා ඕකට හොඳ බ්‍රෑන්ඩ් ගන්න ඕන නැහැ.. සීයට පහ දෙන අන්ඩර්වෙයාර් සෙට් එකක් අරන් අඳිනවා එක හොඳයි කියලා.. හැබැයි බං ඇඳුම් හැම එකටම වඩා මුල්තැන දෙන්න ඕනි යට ඇඳුම් වලට.. ඔය පේමන්ට් එකේ අඩුවට තියෙන ඒවා අරන් ඇන්ඳාම.. ඉකිලි වල රෑෂ් එනවා, ඉකිලි කලු වෙනවා, තුවාල වෙනවා, උෂ්ණය වැඩි නිසා තැම්බෙනවා, ගඳ ගහනවා.. අන්න ඒ නිසා තමයි යට ඇඳුම් වලට මුල් තැන දෙන්න ඕනි..

Boxer ඇඳපන් බර වැඩ කරන්නෙ නැත්තං..

Ricco, Calvin Klein ශේප්.. Hanes, Tommy Hilfiger නම් ටිකක් ගණන්..
Reply With Quote
(#8)
Old
TomCat077's Avatar
TomCat077 TomCat077 is offline
Senior Member
TomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of light
 
Posts: 8,808
Join Date: Mar 2013
01-07-2015, 09:10 PM

Quote:
Originally Posted by rcfernando View Post
අවධානය වැඩිපුර දෙන්න ඕනා බං. පේමන්ම් බඩු හොද නෑ කියන්නේ
එකම ඩෙනිම මාස ගනන් අදින මට බ්‍රෑන්ඩඩ් ලංකට් ගන්න සල්ලි නෑ බං,,,,තියෙන විදිහට එපැයි අඳින්න....උදේට ඔය අහු වෙන එකක් ඇඳන් යනවා...
අපේ වගේ ගමේ බිජු වලට මොන බ්‍රෑන්ඩඩ් ද බං...

Quote:
Originally Posted by crazybuddy View Post
මිනිස්සු ගොඩක් හිතාන ඉන්නෙ යට ඇඳුම පිටට නොපෙනෙන නිසා ඕකට හොඳ බ්‍රෑන්ඩ් ගන්න ඕන නැහැ.. සීයට පහ දෙන අන්ඩර්වෙයාර් සෙට් එකක් අරන් අඳිනවා එක හොඳයි කියලා.. හැබැයි බං ඇඳුම් හැම එකටම වඩා මුල්තැන දෙන්න ඕනි යට ඇඳුම් වලට.. ඔය පේමන්ට් එකේ අඩුවට තියෙන ඒවා අරන් ඇන්ඳාම.. ඉකිලි වල රෑෂ් එනවා, ඉකිලි කලු වෙනවා, තුවාල වෙනවා, උෂ්ණය වැඩි නිසා තැම්බෙනවා, ගඳ ගහනවා.. අන්න ඒ නිසා තමයි යට ඇඳුම් වලට මුල් තැන දෙන්න ඕනි..

Boxer ඇඳපන් බර වැඩ කරන්නෙ නැත්තං..

Ricco, Calvin Klein ශේප්.. Hanes, Tommy Hilfiger නම් ටිකක් ගණන්..


අපේ බොස්ලටත් දුවලා හිටියනම් අපිත් අඳින්නේ බ්‍රෑන්ඩඩ් ලංකට් සහෝ....
Reply With Quote
(#9)
Old
rcfernando rcfernando is offline
Member
rcfernando is on a distinguished road
 
Posts: 90
Join Date: Nov 2014
01-08-2015, 10:38 AM

bump
Reply With Quote
(#10)
Old
mAjIc hAt's Avatar
mAjIc hAt mAjIc hAt is offline
Senior Member
mAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to all
 
Posts: 14,555
Join Date: May 2014
01-08-2015, 10:48 AM

Quote:
Originally Posted by TomCat077 View Post


අපේ බොස්ලටත් දුවලා හිටියනම් අපිත් අඳින්නේ බ්‍රෑන්ඩඩ් ලංකට් සහෝ....

එහෙම කියන්න එපා බන්
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04538 seconds with 11 queries