ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත
Reply
 
Thread Tools
(#1)
Old
kandahar's Avatar
kandahar kandahar is offline
Senior Member
kandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to all
 
Posts: 6,452
Join Date: Mar 2011
Down වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත - 04-19-2015, 08:39 PM

වින්ඩෝස් පොන් ගැන අවංක විස්තර කිරීමක් , බොරු නම් බොරු කියල කියපල්ලා

මම ගත්තා ලුමියා 535 එකක් අරන් සති 1ක් වගේ දැන්

පොන් එකේ ලුක් එක ඒ ගානට තියෙන ෆෝන් එක්ක බලද්දී හොදයි

ටච් එක පට්ටම අවුල් , ඉස්කොරල් කරද්දී ඇප්ස් ඕපන් වෙනවා

වින්ඩෝස් os එක මලම ජරාවක් , මෙනු එකේ ග්‍රිඩ් ඉස්ටයිල් නැහැ , උඩ ඉදන් පල්ලෙහට යන්න ඕනි ඇප් එකක් හොයන්න , ස්ටාර්ට් එකට පින් කරගත්තම ඒක හරි කියමුකෝ

ඇප් තියෙන ඒවා හරිම ළද බොළදයි ,

උදා : youtube ඇප් එක නිකන්ම බ්‍රව්සර් එකකින් ඕපන් වෙන්නේ , එකත් ගූග්ලේ එකෙන් හදපු එකක් නෙවි ,
facebook ඇප් එකත් එහෙමයි , පික්චර් කමෙන්ට් පේන්නේ නැහැ , stickers මැසේජ් කරන්න බැහැ , chat heads නැහැ
viber එක ඕපන් කර කර බලන්න ඕනි අලුත් මැසේජ් , icon එකේ පෙන්නන්නේ නැහැ

ඔය වගේ android , ios වල තියෙන ඇප් එකේ ප්‍රාථමික සංස්කරණය තමයි වින්ඩෝස් පොන් වලට තියෙන්නේ

වින්ඩෝස් පොන් හොදයි ඇප් තියෙනවා කියල "kevin37" කියන එකා හෙන බොරු ගොඩක් දාල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ , මේ වගේ ඕනෑම ඇප් ටිකවත් හරියට නැතුව අනිත් ඇප් ගැන කවර කතාද

android එකෙන් වින්ඩෝස් එකට මරුවෙද්දී මම දැනගෙන හිටියා ගොඩක් ඇප් වින්ඩෝස් වලට නැහැ කියලා , එත් facebook , youtube වගේ ඇප් මෙහෙම චා වෙයි කියල හිතුවේ නැහැ

වින්ඩෝස් පොන් හොදයි කියන්නේ ගත්ත උන් , කාලයක් තියන් ඉන්නේ විකුනන්න බැරුව , නැත්නම් මේ මගුලේ android වලින් කරන්න බැරි දේවල් නැහැ මුන් කියනවා වගේ , එත් android වල කරන ගොඩක් දේවල් මේ ජරාවෙ කරන්න බැහැ

මම "kevin37" වගේ නසරාණි අවලම් ****** කියන්නේ , බොරු දාල මිනිස්සු අන්දන්න එපා , උබ පුලුවන්නම් මම කියන්නේ බොරු කියල ඔප්පු කරපන් . එත් උබේ ත්‍රෙඩ් එකේ උබ කියල තියෙන්නෙම බොරු.

තව කට්ටියක් කියනවා වින්ඩෝස් පොන් හිරවෙන්නේ නැහැලු , එත් ගොඩක් ඇප් හිටි ගමන් ක්ලෝස් වෙනවා

cortana නම් අවංකවම හොදයි , මොකද google එකට වඩා අපේ accent එක cortana ට තේරෙනවා

අන්තිමට කියන්න තියෙන්නේ වින්ඩෝස් පොන් එකක් ගන්නවානම් දෙපාරක් නෙවි දහ පාරක් හිතපල්ලා , හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ
Reply With Quote
(#2)
Old
ijay's Avatar
ijay ijay is offline
Senior Member
ijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to all
 
Posts: 7,710
Join Date: Aug 2014
Location: MaHaRaGaMa
04-19-2015, 08:42 PM

Quote:
හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ
Reply With Quote
(#3)
Old
kasuncs's Avatar
kasuncs kasuncs is offline
Senior Member
kasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nice
 
Posts: 3,602
Join Date: May 2007
Location: Moratuwa XOR Galle
04-19-2015, 08:44 PM

Quote:
Originally Posted by kandahar View Post
හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ

:lo l:
Reply With Quote
(#4)
Old
anuradhamapa's Avatar
anuradhamapa anuradhamapa is offline
Senior Member
anuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to all
 
Posts: 11,023
Join Date: Aug 2006
Location: Kandy,Kiribathkumbura
Send a message via MSN to anuradhamapa Send a message via Yahoo to anuradhamapa Send a message via Skype™ to anuradhamapa
04-19-2015, 08:44 PM

nova launcher kiyala ekak tiyenawa eka daganing
Reply With Quote
(#5)
Old
Robin*Hood's Avatar
Robin*Hood Robin*Hood is offline
Senior Member
Robin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of light
 
Posts: 3,687
Join Date: Oct 2013
Location: Sherwood Forest in Nottinghamshire
04-19-2015, 08:46 PM

Quote:
Originally Posted by kandahar View Post
හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ
Reply With Quote
(#6)
Old
owlX's Avatar
owlX owlX is offline
Senior Member
owlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of light
 
Posts: 1,318
Join Date: Jul 2014
Location: /usr/bin
04-19-2015, 08:47 PM

Sira kathawa machan.. CAM ekanam patta habai..
Windows app develop krana eka mara labai bn ay loku oku pn gathu ewnta apps nathi hinda buy krnwa aduma gane oke call ekakwath record kragna puluwnda wate yane nathuwa
Reply With Quote
(#7)
Old
shenic's Avatar
shenic shenic is offline
Senior Member
shenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to behold
 
Posts: 13,722
Join Date: May 2013
Location: Bermuda ∆
Send a message via Skype™ to shenic
04-19-2015, 08:49 PM

ooke touch eke aulak thiyanawa thmaa ban! ai uba ganna kalin hoyala baluwe nadda?
mamath ookak ganna gihin adahasa atha ariya.
fail wechchi product ekak mama hithanne 535.

danna vidihata anith eewa nam ehema naha.
Reply With Quote
(#8)
Old
SLCRI's Avatar
SLCRI SLCRI is offline
Senior Member
SLCRI is a name known to allSLCRI is a name known to allSLCRI is a name known to allSLCRI is a name known to allSLCRI is a name known to allSLCRI is a name known to allSLCRI is a name known to allSLCRI is a name known to allSLCRI is a name known to allSLCRI is a name known to allSLCRI is a name known to all
 
Posts: 8,398
Join Date: Feb 2011
04-19-2015, 08:51 PM

redi galawala neda
Reply With Quote
(#9)
Old
kandahar's Avatar
kandahar kandahar is offline
Senior Member
kandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to allkandahar is a name known to all
 
Posts: 6,452
Join Date: Mar 2011
04-19-2015, 08:54 PM

Quote:
Originally Posted by anuradhamapa View Post
nova launcher kiyala ekak tiyenawa eka daganing
eka dhanna baha yako
Reply With Quote
(#10)
Old
DASKONAPPU DASKONAPPU is offline
Banned
DASKONAPPU has a spectacular aura aboutDASKONAPPU has a spectacular aura aboutDASKONAPPU has a spectacular aura aboutDASKONAPPU has a spectacular aura about
 
Posts: 1,547
Join Date: Mar 2015
04-19-2015, 08:55 PM

++
Reply With Quote
Reply

Bookmarks

Tags
ගනු 1100, මුහරිවෙනස්දැන්, හුකනවෙනසක්, android හිගන්නු, android patta chaa, kandahar lat, lumia 640xl, microsoft, rs 2500 android, smart porn, wathura nathi lat eka, win dos porn, windows pn සොන්නලු, windows pn cha, windows porn, wp agent ge redi galola

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02844 seconds with 9 queries