ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජීවිතයේ අමුතු කතා
Reply
 
Thread Tools
(#1)
Old
Minimuthu Mora's Avatar
Minimuthu Mora Minimuthu Mora is offline
Senior Member
Minimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to all
 
Posts: 5,076
Join Date: Apr 2015
Location: මෝහිණීත් එක්ක.
Up ජීවිතයේ අමුතු කතා - 06-08-2016, 09:25 AM

අපේ ජීවිත ගත කරන කොට එදිනෙදා එක එක සිද්ධි වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව. සතුටුදායක සිද්ධි, අසතුටුදායක සිද්ධි. සමහරවෙලාවට අපි කොච්චර උත්සාහ කලත් යම් යම් දේවල් කරන්න බෑ. සමහර දේවල් වැඩි උත්සාහයක් නැතිවම කරගන්න පුලුවන්. ඒ වගේ දේවල් අපි එක එක විදියට පැහැදිලි කරනව. සමහරු වාසනාව නැත්නම් ලක් එක / අවාසනාව, එහෙම නැත්නං කරුමෙ, පරණ පින්, ලබා උපන් හැටි, දේව බැල්ම / දේව කෝපය ආදී වශයෙන් පැහැදිලි කරනව. සමහරු හදි හූනියම් විදියට සලකනව.

මේවගෙ නොයෙක් සිද්ධීන් වෙනව. අපි ඒවයින් වෙලාවකට පුදුමයටත්, වෙලාවකට දුකටත්, වෙලාවක කෝපයටත්, වෙලාවක සතුටටත් පත් වෙනව. මේ හැම සිද්ධියටම පොදු දේ තමයි ඒව එහෙම උනේ ඇයි කියල පැහැදිලි කරන්න බැරි එක.
ඔයාලගේ ජීවිත වලත් එහෙම කතා ඇති. ඒවට තමයි මේ හුයේ ඉඩ හසර.

මේක හොල්මන් අවතාර පිලිඹද නූලක් නෙමෙයි. ඒකට තම එලකිරි භූත කොටුව තියෙන්නෙ.
Reply With Quote
(#2)
Old
rusaku's Avatar
rusaku rusaku is offline
Senior Member
rusaku is a glorious beacon of lightrusaku is a glorious beacon of lightrusaku is a glorious beacon of lightrusaku is a glorious beacon of lightrusaku is a glorious beacon of lightrusaku is a glorious beacon of lightrusaku is a glorious beacon of lightrusaku is a glorious beacon of lightrusaku is a glorious beacon of lightrusaku is a glorious beacon of lightrusaku is a glorious beacon of light
 
Posts: 4,916
Join Date: Nov 2007
06-08-2016, 09:28 AM

දැන් අපිට මොනවද කරන්න කියන්නේ?
Reply With Quote
(#3)
Old
Minimuthu Mora's Avatar
Minimuthu Mora Minimuthu Mora is offline
Senior Member
Minimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to all
 
Posts: 5,076
Join Date: Apr 2015
Location: මෝහිණීත් එක්ක.
06-08-2016, 09:29 AM

මම මුලින්ම මගේ කතාවක් දානව පලවෙනි පෝස්ට් එක විදියට.

මේක මම කැම්පස් යන කාලෙ වෙච්චි සීන් එකක්. මගෙ කැම්පස් එක මොරටුව.
මම තුන් වන වසරේ ඉන්න කාලෙ පවුල් ලොකු ආර්ථික ප්රශනයක් තිබ්බ. තාත්තට කිඩ්නි එකක් බද්ධ කරන්න සිද්ධ උනා. ඉතින් ගොඩක් අග හිග කම් මැද්දෙ තමයි ජීවිතේ ගෙනිච්චෙ.
දවසක් හවස ලෙක්චර්ස් ඉවර වෙලා මම ගෙදර යන්න පිටත් උනා (ගොඩකවෙල - රත්නපුර ඇඹිලිපිටිය පාරෙ තියෙන්නේ ) සල්ලි අහේනිය නිසා ගෙදර යන්න ගානට සල්ලි තිබ්බෙ. මට බස් හතරක යන්න තියෙනව. (කැම්පස් - කටුබැද්ද, කටුබැද්ද - පානදුර, පානදුර - රත්නපුර, රත්නපුර ගොඩකවෙල.) රත්නපුර ගොඩකවෙල අන්තිම බස් එක තිබ්බේ ඒකාලෙ හවස 06 ට රත්නපුරෙන්. ඊට පස්සෙ බස් නෑ. ඒක නිසා පානදුර රත්නපුර ඒ සී එකක තමා යන්නෙ.

ඔන්න කටුබැද්දෙ ඉදන් පානදුරේට ගිහිල්ල රත්නපුර බස් එකේ නැග්ග. ඒ බස් එකේ සීට් ගානට විතරයි සෙනග උන්නෙ. ඒ සී එකක් නිසා 30 ක් වගේ ඉන්න ඇති. ඔය බස් එක බණ්ඩාරගම හරියට යද්දි තමා කොන්ද ටිකට් කඩන්නෙ. කොන්ද සල්ලි ගන්න කියන කොට තමා මට මතක් උනේ යකොව් කටුබැද්දට ආපු බස් එකේ ඉතිරි සල්ලි ඉල්ල ගත්තෙ නෑ නේද කියල.( ඒ කාලෙ කැම්පස් - කටුබැද්ද රුපියල් දෙකයි. දහයක් දුන්නෙ, ඉතිරි ගන්න බැරි උනා. )
දැන් රත්නපුරට ගිහින් ඉතුරු දුර යන්න සල්ලි නෑ. බැහැල ඊලගට එන නෝමල් එකේ නැග්ගොත් රත්නපුරේ තමා ඉන්න වෙන්නෙ. මට එදා ගෙදර යන්නම ඕනි සීන් එකක් තිබ්බ මතක හැටියට තාත්තගෙ මෙඩිකල් ටෙස්ට් රිසල්ට්ස් වගයක් දෙන්න. හරියට මත නෑ. මේ කියන්නෙ 2000 අවුරුද්දෙ.

වෙන දෙයක් වෙච්චාවෙ පුලුවන් දුර ගිහින් ඉතුරුටික පයින් හරි යනව කියල හිතාගෙන සල්ලි අතට අරන් ලෑස්ති උනා.
මට පිටිපස්සෙ සීට් එකේ දෙන්නෙක් උන්න. මගෙ සීට් එකේ උන්නෙ මම විතරයි.

කොන්ද ටිකට කඩාගෙන ඇවිත් (ඒ කාලෙ එක ටිකට් එකයි, 50යි ගාන, ඒක දෙනව බහින තැනක් ඇහිල්ලක් නෑ) මගෙ ගාවට ඇවිත් ටිකට් එක දුන්න. මම සල්ලි දුන්නම මිනිහා ඒක නොගෙන ඊගාව එක්කෙනා ගාවට ගියා.

අහම්බයක් වෙන්න පුලුවන්. ඒත් එහම වෙන්න තියෙන චාන්ස් එක හෙනම අඩුයි. ඒසී බස් එකක්, සෙනගත් වැඩිය නෑ. මම කවදාවත් නොදැක්ක කොන්දේක්. මම සල්ලි දෙනව නොදැකත් නෙමෙයි, ඉබ්බ ගහන සීන් එකක් තිබ්බෙත් නෑ. මිනිහ ආයෙ මගෙ දිහාවවත් බැලුවෙ නෑ.

කොහොම හරි ඒ නිසා මම කරදරයක් නොවී ගෙදර ගියා. ගෙවල් හන්දියෙන් බැහැල ප්ලේන්ටී එකයි වඩෙකුත් කාල ගියෙ.

මමනම් හිතන්නෙ කවුරු හරි නොපෙනෙන කෙනෙක් මට ඒ වෙලාවෙ පිහිට උනා කියල තමයි. තව ඔය වගේ සිද්ධි තියෙනවා. හිමින් කොටන්නම්කො.
Reply With Quote
(#4)
Old
thaweesha thaweesha is offline
Senior Member
thaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of light
 
Posts: 3,921
Join Date: Dec 2010
06-08-2016, 09:31 AM

bump
Reply With Quote
(#5)
Old
danushka_hansaka's Avatar
danushka_hansaka danushka_hansaka is offline
Senior Member
danushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nice
 
Posts: 928
Join Date: Feb 2015
06-08-2016, 09:35 AM

bump
Reply With Quote
(#6)
Old
madushankads's Avatar
madushankads madushankads is offline
Senior Member
madushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of light
 
Posts: 6,322
Join Date: Mar 2007
06-08-2016, 09:38 AM

bump
Reply With Quote
(#7)
Old
Ashan052's Avatar
Ashan052 Ashan052 is offline
Senior Member
Ashan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to behold
 
Posts: 23,520
Join Date: Dec 2010
Location: adala nene
06-08-2016, 09:43 AM

බුම්ප්
Reply With Quote
(#8)
Old
Rangau2's Avatar
Rangau2 Rangau2 is offline
Senior Member
Rangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to all
 
Posts: 21,562
Join Date: Dec 2008
Location: කඩුවෙල :)
Send a message via AIM to Rangau2 Send a message via Yahoo to Rangau2 Send a message via Skype™ to Rangau2
06-08-2016, 09:44 AM

mage namin tag demme kauda
Reply With Quote
(#9)
Old
Minimuthu Mora's Avatar
Minimuthu Mora Minimuthu Mora is offline
Senior Member
Minimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to all
 
Posts: 5,076
Join Date: Apr 2015
Location: මෝහිණීත් එක්ක.
06-08-2016, 09:46 AM

Quote:
Originally Posted by Rangau2 View Post
mage namin tag demme kauda
not me bro
Reply With Quote
(#10)
Old
Matara_C's Avatar
Matara_C Matara_C is offline
Senior Member
Matara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to all
 
Posts: 1,157
Join Date: Oct 2015
Location: රාහුල පාර,මාතර.
06-08-2016, 09:46 AM

Reply With Quote
Reply

Bookmarks

Tags
ආතල් ගමු, පච පච, බොරු කතා, මෝර කතා, සැපක් ගමු, සීනි බෝල ලදචූටි, 111, 222, ammo1, ammo2, asd, asdasd, ashan, athbuth 1, athbuth 2, eee, fff, kauda 1, kauda 2, rangu 1, rangu 2, rider89, tag 2, tagg, taggg

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04445 seconds with 9 queries