ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලයිෆ් එක විදින්න ඔයාලට තියෙන ඩ්‍රීම්ස් මො
Reply
 
Thread Tools
(#71)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 6,916
Join Date: Sep 2008
05-27-2019, 12:35 AM

Quote:
Originally Posted by Caps Lock View Post
මොනාද අලේ .
ඇයි?
Reply With Quote
(#72)
Old
ReNamed's Avatar
ReNamed ReNamed is offline
Senior Member
ReNamed is infamous around these partsReNamed is infamous around these parts
 
Posts: 413
Join Date: Apr 2012
Location: Carolina Avenue Brownsville, TX
05-27-2019, 12:56 AM

අච්චර සල්ලි තියෙනවා මෙච්චර සල්ලි තියෙනවා කියලා එලකිරි එකේ කියවන එකෙක්ගෙ ගෙදරට යන්න ආසයි
Reply With Quote
(#73)
Old
cheese1's Avatar
cheese1 cheese1 is offline
Senior Member
cheese1 is on a distinguished road
 
Posts: 206
Join Date: Apr 2019
Location: dark nights
05-27-2019, 06:17 AM

bm
Reply With Quote
(#74)
Old
ElaBaba's Avatar
ElaBaba ElaBaba is offline
Senior Member
ElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of light
 
Posts: 1,344
Join Date: Jun 2018
Location: NWP
05-27-2019, 11:05 AM

Quote:
Originally Posted by HypermaD2 View Post
ඔයා? කොහොමද මචං වැඩේ වෙන්නෙ?
අපේ වෙනම ස්වේච්ඡාවෙන් වැඩ කරන ටික දෙනෙක් ඉන්නවා.
ඒ් වගේ රටේම ඉන්න තවත් අය ඒක්ක පරිසර වැඩසටහන් කරනව.
(දැනට කාගෙන්වත් උදව් නැහැ - අපිම තමයි)
ජුනි 5 - ලෝක පරිසර දිනය - ඒදාටත් ලොකු වැඩක් කරන්න ඉන්නෙ...
Reply With Quote
(#75)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 14,212
Join Date: Mar 2015
05-27-2019, 11:28 AM

Quote:
Originally Posted by Sara531 View Post
ආසාවක් තියෙනවා ලොකු වත්තක් තියෙන පොඩි ගෙයක් හදාගන්න...ලොකු කිවිවෙ පර්ච් 40ක් 50ක් වගෙ...තනි තට්ටුවෙ ගෙයක් හදාගන්න....එතකොට තණකොළ පැගෙන්න ඇවිදින්න පුලුවන් නෙ.....ඉඩමෙ කොනක යකඩ ඔංචිල්ලාවක් හයි කරගන්න ඔනි..එතකොට හවස් වරුවෙ එකට වෙලා ඉන්න පුලුවන් නෙ.......තව ඉඩමෙ මල් ගස් පලතුරු ගස් වවාගන්න ඔනි...
ගෙදර වෙනම පුස්තකාල කාමරයක් හදාගන්න ඔනි....එක ග්ලාස් වින්ඩො දාලා නිතරම එලිය ගොඩාක් කාමරේට එන්න පුලුවන් විදිහට හදලා...කුශන් විතරක් තියනවා ඉදගන්න...ජපානේ ගෙදරක තියෙන ආසන විදිහට පැදුරු දාලා කුශන් දලා තියනවා පොත් කියවන්න පහසු වෙන්න.....

අම්මෝ සිහින ලොකයක්..



ඇයි සුදු අශ්වයෙක් පිටේ එන කුමාරයෙක්...
ගේ පුරාම වත්ත පුරාම දුව පැන ඇවිදින්න..
පුංචි පැටව් දුසිමක් විතර...
ඒ ටිකත් ඇඩ් කලානම් හරි....


Reply With Quote
(#76)
Old
netsurfer netsurfer is offline
Senior Member
netsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of light
 
Posts: 3,003
Join Date: Jun 2015
05-27-2019, 11:41 AM

Quote:
Originally Posted by Sara531 View Post
ආසාවක් තියෙනවා ලොකු වත්තක් තියෙන පොඩි ගෙයක් හදාගන්න...ලොකු කිවිවෙ පර්ච් 40ක් 50ක් වගෙ...තනි තට්ටුවෙ ගෙයක් හදාගන්න....එතකොට තණකොළ පැගෙන්න ඇවිදින්න පුලුවන් නෙ.....ඉඩමෙ කොනක යකඩ ඔංචිල්ලාවක් හයි කරගන්න ඔනි..එතකොට හවස් වරුවෙ එකට වෙලා ඉන්න පුලුවන් නෙ.......තව ඉඩමෙ මල් ගස් පලතුරු ගස් වවාගන්න ඔනි...
ගෙදර වෙනම පුස්තකාල කාමරයක් හදාගන්න ඔනි....එක ග්ලාස් වින්ඩො දාලා නිතරම එලිය ගොඩාක් කාමරේට එන්න පුලුවන් විදිහට හදලා...කුශන් විතරක් තියනවා ඉදගන්න...ජපානේ ගෙදරක තියෙන ආසන විදිහට පැදුරු දාලා කුශන් දලා තියනවා පොත් කියවන්න පහසු වෙන්න.....
තනකොල කපන එවුන් හොයගන්නත් නෑ, ගත්තු මැශින් එක ස්ටාර්ට් වෙන්නෙත් නෑ, තනකොල වැවුනම කනක් ඇහිලා ඉන්නත් නෑ, එලියට බහිනකොට සෙරෙප්පු දාන හින්දා පෑගෙන්නෙත් නෑ, මෙයා මෙතන ඉදන් හීන බලනවා..
Reply With Quote
(#77)
Old
Light_fury's Avatar
Light_fury Light_fury is offline
Senior Member
Light_fury is a glorious beacon of lightLight_fury is a glorious beacon of lightLight_fury is a glorious beacon of lightLight_fury is a glorious beacon of lightLight_fury is a glorious beacon of lightLight_fury is a glorious beacon of lightLight_fury is a glorious beacon of lightLight_fury is a glorious beacon of lightLight_fury is a glorious beacon of lightLight_fury is a glorious beacon of lightLight_fury is a glorious beacon of light
 
Posts: 609
Join Date: Apr 2019
05-27-2019, 11:43 AM

I have severals but basically one which I've peomised to someone 3 years ago and will sacrifice my entire life fulfilling it.
Reply With Quote
(#78)
Old
Molock Molock is offline
Senior Member
Molock is just really niceMolock is just really niceMolock is just really niceMolock is just really niceMolock is just really niceMolock is just really niceMolock is just really niceMolock is just really niceMolock is just really nice
 
Posts: 1,124
Join Date: Aug 2012
05-27-2019, 11:49 AM

Quote:
Originally Posted by rusaku View Post
අක්කර සීයක විතර වත්තක් අරන් එකේ මැද වලව්වක් වගේ ගෙයක් හදන් ටයර් ලොකු ජීප් එකක් තියාගෙන එකෙන් ලැබේන අදායමෙන් පින් දහම් කරගෙන ඉන්න. ඒ වෙනුවෙන් මම මාර කට්ටක් කෑවා. තාමත් කනවා. එත් මගේ හීන හැබෑ වෙන්නේ නෑ කියලා දැනෙද්දී හිතට මාර දුකක් දැනෙනවා. ජීවිතේ එපා වෙනවා.
akkara gana adu kara ganin. ethakota haba karaganna puluwan.
Reply With Quote
(#79)
Old
1987amare 1987amare is online now
Senior Member
1987amare has a spectacular aura about1987amare has a spectacular aura about1987amare has a spectacular aura about1987amare has a spectacular aura about1987amare has a spectacular aura about
 
Posts: 752
Join Date: Jun 2016
Location: gampaha
sad 05-27-2019, 01:35 PM

heena dakinna welawak na ban
tiyana prasna kalpana wenakota ninda yanne na..
Reply With Quote
(#80)
Old
ElaBaba's Avatar
ElaBaba ElaBaba is offline
Senior Member
ElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of light
 
Posts: 1,344
Join Date: Jun 2018
Location: NWP
05-31-2019, 05:14 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
මානසික්, life, mental

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04305 seconds with 11 queries