ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Born rich un akulolama pala
Reply
 
Thread Tools
(#11)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 34,984
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
05-22-2019, 07:02 PM

පිස්සුද මචන්.....

උන් මොනවද ජිවිතේ විදලා තියෙන්නේ...
කට්ට කාල ජිවිතේ ගොඩ දා ගැනීමේ ආතල් එක උන්ට තියනවද?
මම මෙතන ඉදල මෙතනට ඇවිත් ඉන්නවා කියල ජිවිතේ දිහා හැරිලා බලද්දී එන ආතල් එක උන්ට තියනවද?

උබ මේ විකාර කියවනවා....

එහෙම උන්ගේ ජීවතේ පට්ටම ඩල් බං......
Reply With Quote
(#12)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 48,971
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
05-22-2019, 07:04 PM

Quote:
Originally Posted by Indikaz View Post
Ekanan atta,
Atha paya nati minihekge patten hitaddi api duppat family ekaka ipadunat apita 90%kata wada jiwithe labenna ona dewal labila kiyalai matat hitenne
ඒකනේ මටනං පිස්සු වගේ එහෙම මනුස්සයෙක් දකිද්දී සල්ලි නං මහන්සිවෙලා හොයන්න පුලුවන් එහෙම දෙයක් උනොත් සල්ලි කෝටියක් දීලවත් හදන්න බෑ නෙ
Reply With Quote
(#13)
Old
Mohowk's Avatar
Mohowk Mohowk is offline
Senior Member
Mohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really nice
 
Posts: 4,829
Join Date: Jun 2018
Location: Wakanda
05-22-2019, 07:06 PM

Quote:
Originally Posted by dath kimbula View Post
පිස්සුද මචන්.....

උන් මොනවද ජිවිතේ විදලා තියෙන්නේ...
කට්ට කාල ජිවිතේ ගොඩ දා ගැනීමේ ආතල් එක උන්ට තියනවද?
මම මෙතන ඉදල මෙතනට ඇවිත් ඉන්නවා කියල ජිවිතේ දිහා හැරිලා බලද්දී එන ආතල් එක උන්ට තියනවද?

උබ මේ විකාර කියවනවා....

එහෙම උන්ගේ ජීවතේ පට්ටම ඩල් බං......
Reply With Quote
(#14)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud of
 
Posts: 23,702
Join Date: Jul 2015
Location: Colombo
05-22-2019, 07:07 PM

මරු කතරට දිය පොදක් ඉසින්නට .. ටන නන නන ටන නන නන නන්නන්...

ඇත්ත ඇත්ත
තමන් තනියෙන්ම ගොඩ එනකොට දැනෙන සතුට තමා සුපිරිම
Reply With Quote
(#15)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 48,971
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
05-22-2019, 07:10 PM

ඒ උනාට හදිසියෙවත් ඔය කාත්කවුරුත් නැති බාප්පෙක් මාමෙක් අත්තෙක් මරණාසන්න මොහොතේ "සුදු පුතේ මයෙ ලිග්ගල යට කෝටියක් වළලලා ඇති ඒක උඹ ගනින්" කිවොත් එපා කියන්නේ නෑ
Reply With Quote
(#16)
Old
IKL's Avatar
IKL IKL is offline
Senior Member
IKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to behold
 
Posts: 23,590
Join Date: May 2018
Location: Planet TrES-2b / Kepler-1b
05-22-2019, 07:11 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඒ උනාට හදිසියෙවත් ඔය කාත්කවුරුත් නැති බාප්පෙක් මාමෙක් අත්තෙක් මරණාසන්න මොහොතේ "සුදු පුතේ මයෙ ලිග්ගල යට කෝටියක් වළලලා ඇති ඒක උඹ ගනින්" කිවොත් එපා කියන්නේ නෑ

Reply With Quote
(#17)
Old
acryan's Avatar
acryan acryan is offline
Senior Member
acryan is just really niceacryan is just really niceacryan is just really niceacryan is just really niceacryan is just really niceacryan is just really niceacryan is just really niceacryan is just really nice
 
Posts: 3,936
Join Date: Oct 2012
05-22-2019, 07:12 PM

Quote:
Originally Posted by Dothraki View Post
Ithin yako Born rich ewun ehema rich wela ipadenne Ekko uge family eke uge dad or grand dad or great grandad lawuruhari ekek mahansiwela salli karayek wechcha nisa

UBa poor nam UBa mahansi wela salli karayek unoth wayasa ta gihin hari UBe lamayek or uBe munupurek Born rich wewi .
siraa next generation hitiyata wadaa goda dapan aniwa
Reply With Quote
(#18)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud of
 
Posts: 23,702
Join Date: Jul 2015
Location: Colombo
05-22-2019, 07:14 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඒ උනාට හදිසියෙවත් ඔය කාත්කවුරුත් නැති බාප්පෙක් මාමෙක් අත්තෙක් මරණාසන්න මොහොතේ "සුදු පුතේ මයෙ ලිග්ගල යට කෝටියක් වළලලා ඇති ඒක උඹ ගනින්" කිවොත් එපා කියන්නේ නෑ
මට එහෙම හම්බුනොත් බාප්පට/මාමට පින්සිද්ද වෙන්න ඒ සල්ලිවලින් ගමේ පන්සලේ හාමුදුරුවන්ට ලොකු කාර් එකක් පූජා කරනවා

Last edited by NK123; 05-22-2019 at 07:15 PM.
Reply With Quote
(#19)
Old
TommyJ's Avatar
TommyJ TommyJ is offline
Senior Member
TommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really nice
 
Posts: 3,398
Join Date: Aug 2017
Location: Ambepussa
05-22-2019, 07:14 PM

මේ ලෝකෙ කවුරත් බෝන් රිච් නෑ. අම්ම තාත්තගෙ සල්ලි දේපල අපේ නෙමෙයිනෙ.
Reply With Quote
(#20)
Old
dmsupun's Avatar
dmsupun dmsupun is offline
Senior Member
dmsupun is just really nicedmsupun is just really nicedmsupun is just really nicedmsupun is just really nicedmsupun is just really nicedmsupun is just really nicedmsupun is just really nice
 
Posts: 3,122
Join Date: May 2007
Location: Kandy
05-22-2019, 07:17 PM

Quote:
Originally Posted by ihatemylife View Post
බොර්න් රිච් නේද බන් මිනිහෙක්ට වෙන්න පුුලුවන් හොදම දේ? ඌට ඉපදිච්ච දවසෙ ඉදන් හැම දේම තියෙනව, හැමෙදේම ලැබෙනව. දෙයක් කරන්න, පටන්ගන්න ලේසියි සල්ලි සහ සම්බන්දතා තියෙනව.

දුප්පත් වෙලා ඉපදුන කීයෙන් කීදෙනාද ඔලුව ඉස්සුවේ. ඒත් හෙනටම නාකි වෙලා. ජීවිතේ සමහර පැති හස් වෙලා.

මේක පට්ට අසාදාරන ලෝකයක් බන්.

You can make your child a born rich. at leased a bit better than you.
Reply With Quote
Reply

Bookmarks

Tags
life

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06078 seconds with 9 queries