ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page වීස් එකට
Reply
 
Thread Tools
(#31)
Old
Enter the dragon's Avatar
Enter the dragon Enter the dragon is offline
Senior Member
Enter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of light
 
Posts: 3,737
Join Date: Jul 2012
Location: ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨
10-01-2014, 01:09 PM

Quote:
Originally Posted by shenic View Post
ඕකට තියනවා බන් ඉන්හේලරයක්. පොඩි gas කුප්පියක් ගහපු!



ෆාමසි වල තියනවා.. 1000-1500 ක් වෙයි. දන්නේ නෑ ගාන. ලඟදි ගත්තේ නෑ.

මට ඔය ලෙඩේ පොඩිකාලේ තිබ්බා. ඕක ගත්තට පස්සේ හොඳ වුනා. උඹට ගොඩක් ලෙඩේ වැඩි නං, ඩොකෙක්ට කියලා ඕක ලියා ගනින්. නැත්තන් උන් දෙන්නේ නෑ ඕක. උන් කිවුවා (ඒ කාලේ) ඕක තමා දෙන්න පුළුවන් අන්තම එක කියලා!
ඔකේ එකක් ඇද්ද හැටියේ අඩු වෙනවා. එත් ඕක හොඳ නැහැලු බන්. specialist කෙනෙක් කිව්වේ. මටත් වීස් තියෙනවා. අවරුද්දකට දෙපාරක් විතර හැදෙනවා.
ඉස්සර හොඳටම වැඩි මට. පස්සේ චැනල් කරාට පස්සේ ඔය වගේ inhaler එකක් දුන්න. ඔයිට වඩා පොඩි. කරල් දාල අදින්න තියෙන්නේ. එක හරියට තිතට කරාට පස්සේ තමයි අඩු වුනේ.

දැන් අවරුද්දකට වැඩිම වුනොත් දෙපාරක් හැදෙයි.
ආයුර්වේද ක්‍රමයක් තියෙනවලු. නිට්ටාවටම හරියන. මන් ට්‍රයි කරලා නම් නැහැ.
Reply With Quote
(#32)
Old
signshop's Avatar
signshop signshop is offline
Senior Member
signshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud of
 
Posts: 10,110
Join Date: May 2011
10-01-2014, 01:17 PM

bump machan
Reply With Quote
Reply

Bookmarks

Tags
ඇදුම, වීස්, asthma

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02341 seconds with 11 queries