ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page හිත දුර්වල වෙනවා
Reply
 
Thread Tools
(#41)
Old
roba "chama"'s Avatar
roba "chama" roba "chama" is offline
Senior Member
roba "chama" has a spectacular aura aboutroba "chama" has a spectacular aura about
 
Posts: 846
Join Date: Jan 2012
Location: colombo
Send a message via Skype™ to roba "chama"
07-29-2019, 10:40 AM

machan hoda doc kenkewa allapan..
machan hoda karaganin bun..

mokada oyawage ayata oni manasika suwaya...
oka puth lokuwenakota tibunoth godak amaru wenawa..

e kiyanne beheth cource eka jeewithe purawatama ganna weida kiyanna ba...

mage kellata fit eka tiyanawa..
eyata dan awrudu 27 i

awrudu 14 waye hemadama beheth bonawa...

dan godak kalekata passe giyaawrudde heduna...


budurasarani umba bayawenna epa...

anika eyata normal inna diyan..
lede mokaok unath eka normal ledak widiyata pennapan..

samahara wita eya ledeta huruwei..
ita passe eyatama tereneawa asaneepa wenna yanne kiyala...

umba bayawenna epa..
podi kale idalama treat kalama oka hoda wei...
Reply With Quote
(#42)
Old
Any.key's Avatar
Any.key Any.key is offline
Senior Member
Any.key has a spectacular aura aboutAny.key has a spectacular aura about
 
Posts: 373
Join Date: Jul 2017
07-29-2019, 10:44 AM

Quote:
Originally Posted by Candid-B View Post
එල කොල්ලෙක්නේ.

එළකිරි කොල්ලෙක්.
ඇයි බන් පිනනවද ඇහුවවේ? පීනද්දි හැදුනොත්.


Quote:
Originally Posted by Kolama View Post
මගේ පුතාට උන වලිප්පුව ආපු වෙලේ රාගම හොස්පිටල් එකට අරන් ගියා. එතනින් තමයි මේ උපදෙස් පත්‍රිකාව ලැබුනේ.

[IMG][/IMG]

මේ ඉන්නේ හරියටම දන්නා අය.. පොඩ්ඩට වයස කීයද?

Last edited by Any.key; 07-29-2019 at 11:12 AM.
Reply With Quote
(#43)
Old
තොත්ත බබා තොත්ත බබා is offline
Senior Member
තොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really nice
 
Posts: 2,255
Join Date: Jul 2011
07-29-2019, 11:02 AM

Quote:
Originally Posted by හලෝසන් View Post
යාලුවනේ මගේ පුතාට දැන් වයස අවුරුදු 3 නයි..කලින් දෙපාරක්ම හැදිලා fit එකට ආවා..උන වැඩි නිසා මිසක් වෙන කිසිම අවුලක් නැහැ..මට ඒවා.පලවෙනි පාර උන හැදිලා එක පාරටම fit එක ඇවිත් අරන් දුවගෙන ගිහින් පාරට වාහනයක ගියේ හොස්පිටල් එකට.ඒවා මතක් වෙනකොටත් මගේ පපුව දාල යනවා.

පුතාට සිහිය නැතුව ගිහිල්ල ගැහිලා හිටියේ..මතක් කරන්නවත් කැමති නැහැ මන්..දැන් පුතාට පොඩි තුවාලයක්,හෙම්බිරිස්සාව හැදුනත් මට පුදුම බයක් තියෙන්නේ..අග පන නැතුව යනවා මොකක් හරි ලෙඩක් හැදෙන්න එනකොටත් පුතාට..හරියට හිතනවා මන්..මම ගෑනිටවත් කියන්නේ නැහැ, හරියට විදවනවා හිතින්..හෙම්ම්බිරිස්සවක් හැදුනත් සනීප වෙනකන් office එකේ වැඩක් අවත හරියටකරන්න බැහැ ...

මට මේකට මොකද්ද කරන්න ඕනේ, උපදෙසක් දෙන්න

මචන් මගෙ ළමයි දෙන්නටම ෆිට් ඒක හැදුන , උන වැඩි උන නිසා , ඔය වගේම තමා ,

කෙල්ලට ෆිට් එක හැදුන වෙලේ හුස්ම ගන්නෙ නැතුව කටින් පෙන දදා ඉද්දි පාරෙ රෝන්ග් සයිඩ් එකෙන් 100 ට විතර ඉස්පිරිතාලෙට පෑගුවේ, උඹ කියනව වගේ

හිතද්දිත් බය හිතෙනව තමා,



එක පාරක් ෆිට් එක හැදුනම ආයෙ හැදෙන්න තියෙන චාන්ස් එක වැඩියි , (මොලේ මොකක්ද කෙමිකල් එකක් රිලීස් වෙනව ලු ) අවුරුදු 6 ක් විතර යනකන් ඒ රිසක් එක තියෙනව.


දැන් අපිත් ෆුල් ඇලර්ට් එකේ ඉන්නෙ , ලෙඩක් හැදුනොත් උණ එනවද කියල හොඳ සැලකිල්ලෙන් ඉඳපන්. 99 + යනව වගේ නං අනිවා පෙරසිටමෝල් දීපං,



ගමනක් යනවා නං අනිවා පෙරසිටමෝල් ඇතුළු අනික් බේත් අරන් යමං.

ෆිට් එක ආවොත් කරන දේවල් ගැන ඉගෙන ගනින්, (ලමයව ඇල කරලා , පිටට තට්ටු කරලා ගොඩ දා ගන්න හැටි, ඩොකෙක් ගෙන් අහ ගනිං)
උණ ආවම අඩු කර ගන්න හැටි ඉගෙන ගනින්, ( මඳ රස්නෙ වතුරෙන් ස්පොන්ජ් කරලා උන බස්සන හැටි - මම පැය 1 - 2 ඒක දිගට ස්පොන්ජ් කරලා තියෙනව )


බය වෙන්න එපා , ඕව හරි යනව ළමය ලොකු වෙද්දි.
Reply With Quote
(#44)
Old
Naughtykolla48's Avatar
Naughtykolla48 Naughtykolla48 is offline
Senior Member
Naughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to all
 
Posts: 4,814
Join Date: Nov 2017
Location: හඳට කිට්ටුව
07-29-2019, 06:52 PM

Quote:
Originally Posted by හලෝසන් View Post
යාලුවනේ මගේ පුතාට දැන් වයස අවුරුදු 3 නයි..කලින් දෙපාරක්ම හැදිලා fit එකට ආවා..උන වැඩි නිසා මිසක් වෙන කිසිම අවුලක් නැහැ..මට ඒවා.පලවෙනි පාර උන හැදිලා එක පාරටම fit එක ඇවිත් අරන් දුවගෙන ගිහින් පාරට වාහනයක ගියේ හොස්පිටල් එකට.ඒවා මතක් වෙනකොටත් මගේ පපුව දාල යනවා.

පුතාට සිහිය නැතුව ගිහිල්ල ගැහිලා හිටියේ..මතක් කරන්නවත් කැමති නැහැ මන්..දැන් පුතාට පොඩි තුවාලයක්,හෙම්බිරිස්සාව හැදුනත් මට පුදුම බයක් තියෙන්නේ..අග පන නැතුව යනවා මොකක් හරි ලෙඩක් හැදෙන්න එනකොටත් පුතාට..හරියට හිතනවා මන්..මම ගෑනිටවත් කියන්නේ නැහැ, හරියට විදවනවා හිතින්..හෙම්ම්බිරිස්සවක් හැදුනත් සනීප වෙනකන් office එකේ වැඩක් අවත හරියටකරන්න බැහැ ...

මට මේකට මොකද්ද කරන්න ඕනේ, උපදෙසක් දෙන්න
uba watunoth okkoma iwarai, puluwan tharam fit eke indapan,,,
ube sathuten nam podi ekath sathuten idi...
Reply With Quote
(#45)
Old
Sam Walton's Avatar
Sam Walton Sam Walton is offline
Senior Member
Sam Walton is a glorious beacon of lightSam Walton is a glorious beacon of lightSam Walton is a glorious beacon of lightSam Walton is a glorious beacon of lightSam Walton is a glorious beacon of lightSam Walton is a glorious beacon of lightSam Walton is a glorious beacon of lightSam Walton is a glorious beacon of lightSam Walton is a glorious beacon of lightSam Walton is a glorious beacon of lightSam Walton is a glorious beacon of light
 
Posts: 333
Join Date: Feb 2018
07-30-2019, 12:38 PM

Quote:
Originally Posted by හලෝසන් View Post
යාලුවනේ මගේ පුතාට දැන් වයස අවුරුදු 3 නයි..කලින් දෙපාරක්ම හැදිලා fit එකට ආවා..උන වැඩි නිසා මිසක් වෙන කිසිම අවුලක් නැහැ..මට ඒවා.පලවෙනි පාර උන හැදිලා එක පාරටම fit එක ඇවිත් අරන් දුවගෙන ගිහින් පාරට වාහනයක ගියේ හොස්පිටල් එකට.ඒවා මතක් වෙනකොටත් මගේ පපුව දාල යනවා.

පුතාට සිහිය නැතුව ගිහිල්ල ගැහිලා හිටියේ..මතක් කරන්නවත් කැමති නැහැ මන්..දැන් පුතාට පොඩි තුවාලයක්,හෙම්බිරිස්සාව හැදුනත් මට පුදුම බයක් තියෙන්නේ..අග පන නැතුව යනවා මොකක් හරි ලෙඩක් හැදෙන්න එනකොටත් පුතාට..හරියට හිතනවා මන්..මම ගෑනිටවත් කියන්නේ නැහැ, හරියට විදවනවා හිතින්..හෙම්ම්බිරිස්සවක් හැදුනත් සනීප වෙනකන් office එකේ වැඩක් අවත හරියටකරන්න බැහැ ...

මට මේකට මොකද්ද කරන්න ඕනේ, උපදෙසක් දෙන්න
Wena ledak wage newe attatama taman adare kenekuta fit eka hadenawa dakkama eka balan inna amarui... passe unath eka matak wenakota daraganna amarui koi wele weida kiyala hitenawa..

Oka baba wayasath ekka hari yai ibema.. natat behet gattama honda karaganna puluwan.

Dr. Jithangi Wanigasinghe ta penna.. etakota hitha nidahas wei..
Reply With Quote
Reply

Bookmarks

Tags
nb dia, nb diabetic

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02769 seconds with 11 queries