ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Motorcycles > Bike Talks
Reload this Page honda ax 1
Reply
 
Thread Tools
(#21)
Old
BIG BOSSMAN's Avatar
BIG BOSSMAN BIG BOSSMAN is offline
Senior Member
BIG BOSSMAN has a spectacular aura aboutBIG BOSSMAN has a spectacular aura about
 
Posts: 1,171
Join Date: Jan 2010
Location: බුදුන්ගේ දේශය
Angry 09-27-2019, 12:17 PM

ඒවා ඉතින් ඔරිජිනල් කෑල්ලක් කැඩුනහම ඒකට ඔරිජිනල්ම කෑල්ලක් දාන්න ඕනේ එහෙම නැතුව චයිනා කෑල්ලක් දැම්මහම එක දිගට ලෙඩ එනවා ඒක වළක්වන්න බෑ hornet එකක් ගන්ඩ විතරක් සල්ලි එකතුකරගෙන වුණත් පදින්න බෑ එතකොට වෙන්නේ බයික් එක මේන්ටේන් කරගන්න සල්ලි නැතුව සසර කළකිරෙනවා ඒකට අපිට කරන්න දෙයක් නෑ අර කතාවක් තියෙනවනේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕන කියලා. ජපානය ගෙනාපු සුපිරිම තත්වයේ හොනට් එකක උනත් ගත්තු ගමන් ලෙඩක් එන්ඩ පුළුවන් එහෙමයි කියලා hornet එපා වෙන්නේ නෑ හරි කෑල්ලක් හරි බාස් කෙනෙක්ට කියලා හදා ගත්තොත් ඔය කියන තරම් ලෙඩ වෙන්නේ නැහැ.. අද අතේ සල්ලි නැති නිසා chinese කෑල්ලක් දානවා ඊළඟ පාර ඔරිජිනල් කෑල්ලක් දානවා කිය කිය වුනොත් කලින් දාපු කෑල්ල නිසා තව කෑලි ගොඩකට ලෙඩ වැටෙනවා
Reply With Quote
(#22)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 8,263
Join Date: Feb 2016
Location: සයිබර් අවකාශේ
09-27-2019, 12:26 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01598 seconds with 11 queries