ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page හොන්ඩ සිවික් 2018
Reply
 
Thread Tools
(#21)
Old
Mr.Yo's Avatar
Mr.Yo Mr.Yo is offline
Senior Member
Mr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really nice
 
Posts: 3,739
Join Date: Jan 2008
Location: Sydney
10-21-2019, 09:30 AM

Quote:
Originally Posted by dial1 View Post




ගන්න අදහසක් තියේ 1ක් රෙජිස්ටර්ඩ්, 50-60 අතර ගානකට.
20ක් ඩවුන් දීල, 50-60ක් මන්ත්ලි ලීස් එකකට යන්න අදහස


මිනිස්සු කියන්නෙ


වාහනේ ලෙඩ.ටොයෝට වගේ නෑ හොන්ඩ.
තෙල් කරන්නෙ නෑ.
හොන්ඩ පාට්ස් අඩුයි, පට්ට ගනන්.
සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ..


පාවිච්චි කරන කෙනෙක් හොඳ නරක කියනවද? පැකේජ් වෙනස්වෙන්නෙ කොහොමද, ex, techpack වගේ? තෙල් කීයක් වගේ කරනවද, විස්තර?
Honda drive karala balapan difference eka ..mannan dan 9 years idan honda civic and accord euro use karanne aye supiri... ledak enne idala hitala..thel supiriyata karanawa ...
Reply With Quote
(#22)
Old
ACHIK's Avatar
ACHIK ACHIK is offline
Senior Member
ACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to all
 
Posts: 8,133
Join Date: Jun 2015
10-21-2019, 10:01 AM

Bump.
Reply With Quote
(#23)
Old
P o o L's Avatar
P o o L P o o L is offline
Senior Member
P o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to all
 
Posts: 3,586
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
10-21-2019, 10:02 AM

වාහනේ හොඳයි ඉතිං
ඔය ගානට ගන්න තියෙන්නෙ ඔහොම වාහනයකට ඕක විතරයි
ඕක ගන්න.
Reply With Quote
(#24)
Old
patzz's Avatar
patzz patzz is offline
Senior Member
patzz will become famous soon enoughpatzz will become famous soon enough
 
Posts: 562
Join Date: Mar 2008
Send a message via Yahoo to patzz
10-21-2019, 11:03 AM

Traffic eka karanne 7KM wage liter ekakata


Traffic eka nattam 12KM wage karanwa



Dura yanawa nam ( traffic aduma ) 14 KM , 15KM wage karanawa liter ekekata




Handing and performance same range eka toyota ekakata wada hodai mata therena vidiyata
Reply With Quote
(#25)
Old
Grim Reaper's Avatar
Grim Reaper Grim Reaper is offline
Senior Member
Grim Reaper is a glorious beacon of lightGrim Reaper is a glorious beacon of lightGrim Reaper is a glorious beacon of lightGrim Reaper is a glorious beacon of lightGrim Reaper is a glorious beacon of lightGrim Reaper is a glorious beacon of lightGrim Reaper is a glorious beacon of lightGrim Reaper is a glorious beacon of lightGrim Reaper is a glorious beacon of lightGrim Reaper is a glorious beacon of lightGrim Reaper is a glorious beacon of light
 
Posts: 1,798
Join Date: Mar 2009
Location: IN HELL
10-21-2019, 11:16 AM

It's a really good car ! value for money ! but don't buy it if you are not a Honda fan ! because you might not be able to resale it to a desirable price and reliability is not as good as a Toyota , there can be a little deficiency in spare parts because the vehicle is relatively new and this is not made in Japan ( this is made in UK - yes it's Euro car designed for European market )

PM me if you need more details about the car,
Reply With Quote
(#26)
Old
Sanuka87's Avatar
Sanuka87 Sanuka87 is offline
Senior Member
Sanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of light
 
Posts: 3,206
Join Date: Feb 2018
Up 10-21-2019, 12:21 PM

Quote:
Originally Posted by Rahula Kasun View Post
වාහනේ ලෙඩ කියන එකනම් ඔය සිවික් එකට අදාලත්වයක් නෑ මචං, ලෙඩ එන්නෑ කියනව නෙමි, ඕනම වාගහනේකට ලෙඩ එනවා, ඒත් ඔය හොන්ඩා ලෙඩ සීන් එක ආවේ honda vezel platform එකේ වාහන සෙට් එකට, ග්‍රේස් එකත් ඇතුලුව. මොකද ඒවයෙ ඩුවල් ක්ලච් සීන් එක තියෙන නිසා, සිවික් එකේ dual clutch නෑ මචං, ඒ නිසා ඔය අවුල සිවික් එකේ නෑ හැබැයි ක්ලච් ඔයිල් අනිවා හරියට අලුත් කරන්න ඕන, එතකොට ඔය කිසිම අවුලක් නෑ

තෙල් කරන්නෙ නැති කතාවනම් ඇත්ත.. ඒ ඉතින් මේක hybrid car එකක් නෙමි නිසා, only petrol 1 liter එකට 10 to 12 km කරනවා trafic එකේ, ඒක ඉතින් drive කරන කෙනා මත තමා depend වෙන්නේ hybrid වගේ kmවිසි ගනන් කරන්නෙ නෑ තමා ඉතින් හැබැයි hybrid වල තෙල් වලට යන වියදම ඉතුරු කරා වගේ නෙමි නෙහ්, hybrid battery එක දාපු ගමන් ඒ ලාබේ දෙපටින් යනවනේ ඒ අතින් petrol vehicle එකක් විදියට සිවික් එක උපරිමයි (Toyota prius වගේ huybrid එකකින් petrol ලාබේ බලාපොරොත්තු වෙනවනම් civic එකක් ගන්න එපා.! )

හොන්ඩා පාට්ස් අඩුයි, පට්ට ගනන් කියන එකනම් තනිකරම බොරුවක්, හොන්ඩා & ටොයෝටා වාහන වලට තරම් parts නෑ ලංකාවේ අනිත් german vehicle වලට ගනන්නම් german vehicle parts තරම් හකු පනින ගනන් නෑ මචං.. civic EX tech pack version එකක් පවුලේ කෙනෙක්ට තියෙන නිසයි මේ දේවල් මෙහෙම කියන්නේ.. මගෙත් ආසම වාහනයක් තමා Honda civic කියන්නේ

සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ කියන එක ගැනනම් ලොකුවටම අදහසක් නෑ මචං..

ගන්නවනම් EX එකක් ගන්න, ඒක තමා civic වල highestම grade එක මටනම් පට්ටම වාහනයක් civic කියන්නෙ..!


Mageth asama wahane ban.
Reply With Quote
(#27)
Old
gcpaul gcpaul is offline
Senior Member
gcpaul will become famous soon enoughgcpaul will become famous soon enough
 
Posts: 124
Join Date: Oct 2018
10-21-2019, 06:27 PM

Bump
Reply With Quote
(#28)
Old
bonji's Avatar
bonji bonji is offline
Senior Member
bonji has a spectacular aura aboutbonji has a spectacular aura aboutbonji has a spectacular aura aboutbonji has a spectacular aura aboutbonji has a spectacular aura about
 
Posts: 3,262
Join Date: Jan 2008
Location: E=382959.743, N=2844423.290
Send a message via MSN to bonji Send a message via Yahoo to bonji Send a message via Skype™ to bonji
10-21-2019, 06:41 PM

Quote:
Originally Posted by dial1 View Post




ගන්න අදහසක් තියේ 1ක් රෙජිස්ටර්ඩ්, 50-60 අතර ගානකට.
20ක් ඩවුන් දීල, 50-60ක් මන්ත්ලි ලීස් එකකට යන්න අදහස


මිනිස්සු කියන්නෙ


වාහනේ ලෙඩ.ටොයෝට වගේ නෑ හොන්ඩ.
තෙල් කරන්නෙ නෑ.
හොන්ඩ පාට්ස් අඩුයි, පට්ට ගනන්.
සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ..


පාවිච්චි කරන කෙනෙක් හොඳ නරක කියනවද? පැකේජ් වෙනස්වෙන්නෙ කොහොමද, ex, techpack වගේ? තෙල් කීයක් වගේ කරනවද, විස්තර?

I'm using Honda 2012 and as a budget car, Civic's gives best driving pleasure.
Reply With Quote
(#29)
Old
modara's Avatar
modara modara is offline
Senior Member
modara has a spectacular aura aboutmodara has a spectacular aura about
 
Posts: 328
Join Date: Jul 2016
10-21-2019, 07:15 PM

BUMP
Reply With Quote
(#30)
Old
Nalinjawa Nalinjawa is offline
Member
Nalinjawa is on a distinguished road
 
Posts: 44
Join Date: Jan 2008
10-21-2019, 07:30 PM

Quote:
Originally Posted by Molock View Post
sada kal oba mage thamai ban. ammo honda car ekak wikunanna gihilla kapu katta ekama ekai wahane balannawath awe welawata u ganna kamathi una. parts adui thamai aluth model nam Stafford motorsla witharai samahara parts gennanne unge ganan ithin ahanna deyak nane.

මොන බොරු කතා ද. මගේ Honda Fit GP 1 එක දැන් අවුරුද්දකට කලින් විකුණුව. Advertisement එක දාලා දවස් දෙකෙන් විකුණලත් ඉවර කල. හෙන ගොඩක් call කරා , call කරපු ගොඩකට බලන්න එන්නවත් බැරි උනා කලින්ම විකුණුනා නිසා.Honda cars ගන්න මිනිස්සු බලන්නේ car එක හරියට maintain කරලද maintenance records තියෙනවද කියල. ඒවා තියෙනවනම් ලේසියෙන්ම විකුනනන්න පුළුවන්.
එත් මේ දවස් වල නම් මොන වහනයක් වත් යන්නේ නේ. මගේ යාලුවෙක් ගේ Toyota Vitz එකක් මස දෙකක් තිස්සේ විකුනන්න දාල, තාම විකිනිනේ නේ
Reply With Quote
Reply

Bookmarks

Tags
car

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04165 seconds with 9 queries