ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page Online Vehicle Revenue License ???
Reply
 
Thread Tools
(#21)
Old
manojdhrma's Avatar
manojdhrma manojdhrma is offline
Senior Member
manojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of light
 
Posts: 933
Join Date: Aug 2011
09-25-2019, 10:14 AM

Quote:
Originally Posted by HypermaD2 View Post
Mama demma eye bike Ekata..

Dum sahathike aran ne nam
Eka out of date neme nam awlk ne..

Wagon R Ekata dum sahathika one nedda ?
Ehema ekak mama danne ne ekai..

Ehema nam option ekak ne Eth..
Normal tama Karaganna wenne..

Online ගන්න පුළුවන් කියල තිබුණ කීප දෙනෙක්ම. හැබැයි ගත්තු විදිහක් පැහැදිලිව කියල තිබුණෙ නෑ.



Wagon R වගේ ඒවට දුම් සහතික නැතුව ගන්න පුළුවන් ලු. එතකොට online එකේදි ප්‍රශ්නයක් එනවනෙ... ඒ ගැන හරියටම පැහැදිලි නැති නිසයි මේ හොයල බැලුවෙ. දුම් සහතික තියෙන කෙනෙක්ට ඕක ප්‍රශ්නයක් නෑ කොහොමත්.
Reply With Quote
(#22)
Old
manojdhrma's Avatar
manojdhrma manojdhrma is offline
Senior Member
manojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of lightmanojdhrma is a glorious beacon of light
 
Posts: 933
Join Date: Aug 2011
11-04-2019, 11:11 PM

පැහැදිලි උත්තරයක් නෑ වගේ.
Reply With Quote
(#23)
Old
FREEZZEER's Avatar
FREEZZEER FREEZZEER is offline
Senior Member
FREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to behold
 
Posts: 3,262
Join Date: Apr 2016
Location: On the mars..
11-05-2019, 12:16 AM

උඩට
Reply With Quote
(#24)
Old
Dr_HOUSE's Avatar
Dr_HOUSE Dr_HOUSE is offline
Senior Member
Dr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura about
 
Posts: 581
Join Date: Apr 2011
Location: New Jersy
Up 01-02-2020, 03:17 PM

Quote:
Originally Posted by manojdhrma View Post
Online ක‍්‍රමයට වාහන ආදායම් බලපත‍්‍රය (Vehicle Revenue License) ගන්න එක ගැන ප‍්‍රශ්නයක් මේ අහන්නෙ.

මම දැකල තියෙනව කීපදෙනෙක් ම එලකිරි එකේම කියල තියෙනව Hustler / Wagon R වගේ වාහන වලට දුම් සහතිකය නැතුව ඔන්ලයින් එකෙන් බලපත‍්‍රය ගන්න පුළුවන්, අරන් තියෙනව කියල. නමුත් පැහැදිලි විස්තරයක් කවුරුත් කියල නෑ කොහොමද කියල.

Online Site එකේ පරණ බලපත‍්‍රයේ විස්තර දාල ගියාම ඊලග පිටුවෙ තියෙන්නෙ

Insurance Certificate *
Emission Test Certificate *

රතුපාටින් තරු දාල.

ඒක අනිවාර්යෙන් දාන්න තමයි එතන තියෙන්නෙ. එතකොට කොහොමද හැමෝම කියන විදිහට දුම් සහතිකය නැතුව බලපත‍්‍රය ගත්තෙ?

ගොඩක් තැන්වල මම හොයල බැලුව හැමෝම පුළුවන් කියල තියෙනව විතරයි ගත්තෙ කොහොමද හරියට කියල නැහැ. මේ ගැන පැහැදිලිව විස්තරයක් කියන්න පුළුවන්ද ?
මචෝ මෙන්න මේක බලන්න.. මාත් ගොඩ දා ගත්තේ මේ විදිහට කරලා



https://www.youtube.com/watch?v=o7RNHfSKIOE
Reply With Quote
Reply

Bookmarks

Tags
gov, online revenue license, vehicle, vehicle license

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02466 seconds with 11 queries